~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් උපුලත් හැමදාම ගැට පොලොස් කන්ඩ කඩේට රින්ගනවලු(නංගිගේ)
    කොහෙද දන්නේ නෑ ඔය කඩේ තියෙන්නේ :P අපිටත් ගැට පොලොසක රහ බලන්න

    උපුල්ගේ යාළුවො කිවම අපිටත් සලකාවි නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහෙද දන්නේ නෑ ඔය කඩේ තියෙන්නේ :P අපිටත් ගැට පොලොසක රහ බලන්න

    උපුල්ගේ යාළුවො කිවම අපිටත් සලකාවි නෙ.

    කුක්ක නම් අහගත්තා කඩේ තියන තැන :lol::lol:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඉන්ටව්වී යනකොට ෆයිල් එක පිළිවෙලට හදාගෙන පලයන්.
    සහතික ෆයිල් එක ඉල්ලනකම් ඔඩොක්කුවෙ තියාගෙන හිටපන්. මේසේ උඩ තියන්න එප.
    අත මේසෙ උඩ තියාගෙන ඉන්නත් එප.
    පහුගිය කාලේ මොකද කලේ කිව්වොත් ජොබ් හෙව්ව නොකියා මොනාහරි හොඳ පොයින්ට්ස් ටිකක් වැටෙන වැඩ ටිකක් කියපන්.

    ela ela thankui macho :D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අන්තිමට බේරුවේ ලඟදි :oo: ආය තව දවස් දෙක තුනක් යයි :yes:

    දැන් වැඩිය උනන්දුවක් නෑ බන් ඕවට මේ තියෙන ටික ඇති වගේ :baffled:

    ah kamak na macho hithuwe amathaka wela kiyala wenadata dipu gaman return eka denawane :D:D