Asus 7 gen or aser 8 gen ....

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Acer hodaida bn.. price eke loku wemsak tynwane bn... asus hp dell eka baldi price adui bn..

    මගේ යාලුවොත් acer පාවිච්චි කරන්නෙ , අයිය ගාවත් acer අර ස්ටුඩන්ට් ඔෆර් එකෙන් දෙන ඒව තියෙන්නෙ, මොඩ්ල් කීපෙක ඒව, මන් ගාව asus තියෙන්නෙ, දැන් අවුරුදු 4ක් , ජෝන් කීල්ස් එකේ වොරන්ටි තියෙන එකක් මේක, මේකෙත් හෙන ලෙඩ මුල් කාලෙ, :eek: , අයියා කීව ජෝන් කීල්ස් එකේ වොරන්ටි දෙන ඒව අවුල් කියලා එයාල අඩු ගානට ගෙන්නන ඒව, මෙට්‍රොපොලිටන් වගේ ඒවනම් එල දන්න තරමින් ,

    ඔය ගොඩාක් අඩුවට ලැප්ටොප් ලංකාවෙ තියෙන්නෙ ඇයි කියලා ත්‍රෙඩ් එකක් ගියා :rolleyes:

    , මටහිතෙන්නෙ මගේ එකත් එහෙම එකක් කියලා, acer අවුලක් කියල නෙමේ කියන්නෙ :D ගෙන්නන අය හොදද බලන්ඩ ඕන,

    මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත අදුරන අයනම් වරදක් කියල නෑ :D

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Aser hari asus hari thma bn...aser nan metropolitn hari abans hari... asus nan johnkeels hari epsi hari thma neh.. lap lorn ekn gane cmps..

    ජෝන් කීල්ස් වොරන්ටි තියෙන ඒව හෙන අවුල් බන් දන්න විදියට:nerd::sorry::D (සාමාන්‍ය ලැප්ටොප් )
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    මගේ යාලුවොත් acer පාවිච්චි කරන්නෙ , අයිය ගාවත් acer අර ස්ටුඩන්ට් ඔෆර් එකෙන් දෙන ඒව තියෙන්නෙ, මොඩ්ල් කීපෙක ඒව, මන් ගාව asus තියෙන්නෙ, දැන් අවුරුදු 4ක් , ජෝන් කීල්ස් එකේ වොරන්ටි තියෙන එකක් මේක, මේකෙත් හෙන ලෙඩ මුල් කාලෙ, :eek: , අයියා කීව ජෝන් කීල්ස් එකේ වොරන්ටි දෙන ඒව අවුල් කියලා එයාල අඩු ගානට ගෙන්නන ඒව, මෙට්‍රොපොලිටන් වගේ ඒවනම් එල දන්න තරමින් ,

    ඔය ගොඩාක් අඩුවට ලැප්ටොප් ලංකාවෙ තියෙන්නෙ ඇයි කියලා ත්‍රෙඩ් එකක් ගියා :rolleyes:

    , මටහිතෙන්නෙ මගේ එකත් එහෙම එකක් කියලා, acer අවුලක් කියල නෙමේ කියන්නෙ :D ගෙන්නන අය හොදද බලන්ඩ ඕන,

    මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත අදුරන අයනම් වරදක් කියල නෑ :D

    Metropolitn eken thma bn gna yne.. mokda bn e thred eka aduwta lap tyne ai kiyla??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    e kiwe bn johnkells lage badu hoda nadaa

    හැම එකම නෙමේ, බජට් ලැප්ටොප් වෙන්ඩැති, හරියටම දන්නෙනෑ, අත්දැකීම් අනුවනම් එහෙමයි, මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත අයට අවුලක් වුනේ නෑලු ඒකයි :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Metropolitn eken thma bn gna yne.. mokda bn e thred eka aduwta lap tyne ai kiyla??

    ඒකෙ නම මතක නෑ බන් :sorry: පහු ගිය දවසකත් උඩට ඇවිල්ල තිබ්බ :yes:

    ඒකෙ තියෙන්නෙ කෙටියෙන් කියනවනම් ෆැක්ටරි වල ටෙස්ට් කරලා ෆේල් වෙනලැප් අඩුවට උන් විකුනනවලු, ඒව මෙහේ අය අරන් සාමාන්‍ය ගානට වඩා ටිකක් අඩුවෙන් විකුනනවලු, එහෙම සීන් එකක් :nerd:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හොයලා බලන්න මම කියන දේ...දැන් ලන්කාවේ විකුනන..අබාන්ස්..මෙට්‍රොපොලිටන්..අනම් මනම් company විකුනන laptop ඔක්කොම අමු ජරාවල්.unity එකේ වගේ කඩවල් සම්බන්ධයෙන් කතා කරන්නම දෙයක් නැ ...මගේ යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා laptop එකක්..අරන් මාසෙන් keybord ගියා..ඒක warranty වලින් හදලා දුන්නා උන්.පස්සෙ මාස තුනක් විතර යද්දි display ගියා..ඒකත් warranty වලින් හදලා දුන්නා..මාස හයක් විතර යද්දි display එකේ ඉරක් ආවා..දැන් තාමත් ඒක උස්සගෙන අතන මෙතන දුවනවා..මේ සිද්දිය නිසා මමත් අතට අරන් බලවුවා laptop එක..ඔයාලත් අබාන්ස් එකකට ගිහින් laptop එකක් අතට අරන් බලන්න..අරින වහන display එක..අනිත් කොටස් බොහොම බාල ප්ලාස්ටික් බව පෙනෙයි.අපි ඩුබායි..සින්ගප්පූරු වගේ රටකට ගිහින් laptop එකක් ගත්තොත් ඒවගේ quality එක ගොඩක් හොදයි ලන්කාවේ ඒවට වඩා..මොකක්ද එහෙම වෙන්න හේතුව..???
    මගේ යාලුවෙක් පිටරටකදී laptop එකක් ගත්තා laptop එක සම්බන්ධයෙන් කතාකරන්න දෙයක් නැ ..දාලා තියනවා පෙට්ටි දෙකක..ඒ දාලා තියන පෙට්ටියම ගොඩක් කොලිටි..laptop එක අතට ගත්‍තාම වෙනමම තෙරෙනවා ඒකේ කොලිටිය..මම හිතන්නේ ලන්කාවට දැන් ගේන laptop පිටරටවල්වලින් කොලිටි අඩු ඒවා ගෙනල්ලා විකුනනවා වෙන්න ඕනි..මම හේතුව දන්නේ නැ ..නමුත් කොයි කොම්පැණියෙන් ගත්තත් බඩු බාලයි කියලනම් දන්නවා..
     
    Last edited:

    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia

    Ow machn oya seen eka hariyatama hari:yes:
    Api google review balala gattata ekama model eka quality dekak, mehe eka low quality
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    හොයලා බලන්න මම කියන දේ...දැන් ලන්කාවේ විකුනන..අබාන්ස්..මෙට්‍රොපොලිටන්..අනම් මනම් company විකුනන laptop ඔක්කොම අමු ජරාවල්.unity එකේ වගේ කඩවල් සම්බන්ධයෙන් කතා කරන්නම දෙයක් නැ ...මගේ යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා laptop එකක්..අරන් මාසෙන් keybord ගියා..ඒක warranty වලින් හදලා දුන්නා උන්.පස්සෙ මාස තුනක් විතර යද්දි display ගියා..ඒකත් warranty වලින් හදලා දුන්නා..මාස හයක් විතර යද්දි display එකේ ඉරක් ආවා..දැන් තාමත් ඒක උස්සගෙන අතන මෙතන දුවනවා..මේ සිද්දිය නිසා මමත් අතට අරන් බලවුවා laptop එක..ඔයාලත් අබාන්ස් එකකට ගිහින් laptop එකක් අතට අරන් බලන්න..අරින වහන display එක..අනිත් කොටස් බොහොම බාල ප්ලාස්ටික් බව පෙනෙයි.අපි ඩුබායි..සින්ගප්පූරු වගේ රටකට ගිහින් laptop එකක් ගත්තොත් ඒවගේ quality එක ගොඩක් හොදයි ලන්කාවේ ඒවට වඩා..මොකක්ද එහෙම වෙන්න හේතුව..???
    මගේ යාලුවෙක් පිටරටකදී laptop එකක් ගත්තා laptop එක සම්බන්ධයෙන් කතාකරන්න දෙයක් නැ ..දාලා තියනවා පෙට්ටි දෙකක..ඒ දාලා තියන පෙට්ටියම ගොඩක් කොලිටි..laptop එක අතට ගත්‍තාම වෙනමම තෙරෙනවා ඒකේ කොලිටිය..මම හිතන්නේ ලන්කාවට දැන් ගේන laptop පිටරටවල්වලින් කොලිටි අඩු ඒවා ගෙනල්ලා විකුනනවා වෙන්න ඕනි..මම හේතුව දන්නේ නැ ..නමුත් කොයි කොම්පැණියෙන් ගත්තත් බඩු බාලයි කියලනම් දන්නවා..

    Asian & European market walata wenama quality hadanawada koheda, math dakala tyenawa mehe dan tyena lap saahenda quality eka adui