acer නරක නෑනෙ අනික, ,
Acer hodaida bn.. price eke loku wemsak tynwane bn... asus hp dell eka baldi price adui bn..
acer නරක නෑනෙ අනික, ,
Asus ekak gannawanam help ekak denna puluwan.
දැන් කොහෙන්ද ඕක ගන්න යන්නේ...ගන්න කඩේ...???
Acer hodaida bn.. price eke loku wemsak tynwane bn... asus hp dell eka baldi price adui bn..
, අයියා කීව ජෝන් කීල්ස් එකේ වොරන්ටි දෙන ඒව අවුල් කියලා එයාල අඩු ගානට ගෙන්නන ඒව, මෙට්‍රොපොලිටන් වගේ ඒවනම් එල දන්න තරමින් , 
ගෙන්නන අය හොදද බලන්ඩ ඕන, 
Aser hari asus hari thma bn...aser nan metropolitn hari abans hari... asus nan johnkeels hari epsi hari thma neh.. lap lorn ekn gane cmps..

(සාමාන්‍ය ලැප්ටොප් )
මගේ යාලුවොත් acer පාවිච්චි කරන්නෙ , අයිය ගාවත් acer අර ස්ටුඩන්ට් ඔෆර් එකෙන් දෙන ඒව තියෙන්නෙ, මොඩ්ල් කීපෙක ඒව, මන් ගාව asus තියෙන්නෙ, දැන් අවුරුදු 4ක් , ජෝන් කීල්ස් එකේ වොරන්ටි තියෙන එකක් මේක, මේකෙත් හෙන ලෙඩ මුල් කාලෙ,, අයියා කීව ජෝන් කීල්ස් එකේ වොරන්ටි දෙන ඒව අවුල් කියලා එයාල අඩු ගානට ගෙන්නන ඒව, මෙට්‍රොපොලිටන් වගේ ඒවනම් එල දන්න තරමින් ,
ඔය ගොඩාක් අඩුවට ලැප්ටොප් ලංකාවෙ තියෙන්නෙ ඇයි කියලා ත්‍රෙඩ් එකක් ගියා
, මටහිතෙන්නෙ මගේ එකත් එහෙම එකක් කියලා, acer අවුලක් කියල නෙමේ කියන්නෙගෙන්නන අය හොදද බලන්ඩ ඕන,
මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත අදුරන අයනම් වරදක් කියල නෑ
ජෝන් කීල්ස් වොරන්ටි තියෙන ඒව හෙන අවුල් බන් දන්න විදියට(සාමාන්‍ය ලැප්ටොප් )
e kiwe bn johnkells lage badu hoda nadaa

Metropolitn eken thma bn gna yne.. mokda bn e thred eka aduwta lap tyne ai kiyla??
පහු ගිය දවසකත් උඩට ඇවිල්ල තිබ්බ 

හොයලා බලන්න මම කියන දේ...දැන් ලන්කාවේ විකුනන..අබාන්ස්..මෙට්‍රොපොලිටන්..අනම් මනම් company විකුනන laptop ඔක්කොම අමු ජරාවල්.unity එකේ වගේ කඩවල් සම්බන්ධයෙන් කතා කරන්නම දෙයක් නැ ...මගේ යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා laptop එකක්..අරන් මාසෙන් keybord ගියා..ඒක warranty වලින් හදලා දුන්නා උන්.පස්සෙ මාස තුනක් විතර යද්දි display ගියා..ඒකත් warranty වලින් හදලා දුන්නා..මාස හයක් විතර යද්දි display එකේ ඉරක් ආවා..දැන් තාමත් ඒක උස්සගෙන අතන මෙතන දුවනවා..මේ සිද්දිය නිසා මමත් අතට අරන් බලවුවා laptop එක..ඔයාලත් අබාන්ස් එකකට ගිහින් laptop එකක් අතට අරන් බලන්න..අරින වහන display එක..අනිත් කොටස් බොහොම බාල ප්ලාස්ටික් බව පෙනෙයි.අපි ඩුබායි..සින්ගප්පූරු වගේ රටකට ගිහින් laptop එකක් ගත්තොත් ඒවගේ quality එක ගොඩක් හොදයි ලන්කාවේ ඒවට වඩා..මොකක්ද එහෙම වෙන්න හේතුව..???
මගේ යාලුවෙක් පිටරටකදී laptop එකක් ගත්තා laptop එක සම්බන්ධයෙන් කතාකරන්න දෙයක් නැ ..දාලා තියනවා පෙට්ටි දෙකක..ඒ දාලා තියන පෙට්ටියම ගොඩක් කොලිටි..laptop එක අතට ගත්තාම වෙනමම තෙරෙනවා ඒකේ කොලිටිය..මම හිතන්නේ ලන්කාවට දැන් ගේන laptop පිටරටවල්වලින් කොලිටි අඩු ඒවා ගෙනල්ලා විකුනනවා වෙන්න ඕනි..මම හේතුව දන්නේ නැ ..නමුත් කොයි කොම්පැණියෙන් ගත්තත් බඩු බාලයි කියලනම් දන්නවා..