බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

zonar23

Member
Oct 30, 2017
85
8
0
බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට කෙලවමු..:yes::yes:

මූ drspresents කියන නමින් එලකිරි එකට ආවේ මුගේ චැනල් එක promote කරගන්නා අදහසින්.

http://www.elakiri.com/forum/member.php?u=511615

ඊලගට මූ ලෑස්ති වෙනවා මේ ෆෝරම් එකේ යම් නමක් දිනාගැනීමට.! මූට හිතපු තරම් ඒක කරගන්න නොහැකි වෙනවා. එතනදී මූ තේරුම් ගන්නවා මුගේ චැනල් එකට තව views අරගන්න නම් එලකිරි එකේ යම් පාර්ශවයක් නතු කරගැනීමට. ඒක කරන්න මූ උපරිම උත්සාහ ගන්නවා මුලින්ම මුස්ලිම් ආගමට සහ ක්‍රිස්තියානි ආගමට ගරහලා සහ පහර ගහලා. ඒ මෙම්බර්ලාගේ හිත් දිනාගැනීම උදෙසා..
ඒක සාර්ථක නොවෙන තැන මූට දැඩි වෛරයක් ඇති වෙනවා මූට සහයෝගය ලබාදුන්නේ නැති නිසා මුගේ චැනල් එක ප්‍රසිද්ද කරගන්න.

මේ තියෙන්නේ මූ ඒකට දාපු ත්‍රෙඩ් එක..

http://www.elakiri.com/forum/showthread.php?t=1697163

මූ දාපු ත්‍රෙඩ් වලට ලැබෙන ප්ර්තිචාර ඉතාමත් අඩු වෙනවා..!! එන්න එන්නම මුගේ හිතේ මෙහි සිටින මෙම්බර්ස්ලා ගැන වෛරය ඇති වෙනවා. ඒ නිසා මූ තීරනය කරනවා මෙහි සිටින මෙම්බර්ස්ලා අතරේ ආගම් බේද ඇති කරවන්න. :shocked::shocked:

ඒ වෙනුවෙන් මූ පිලිවෙලින් මුස්ලිම් ආගමට, කතෝලික ආගමට අපහාස වන අයුරින් ත්‍රෙඩ් පල කරලා අවසානයේ මූ එක දිගට බුදු දහමට අපහාස වෙන විදියට ත්‍රෙඩ් පල කරනවා.

ඒක බලන්න මෙතනින්..

මේ මූ ආරම්බයේම පල කල ත්‍රෙඩ් මුගේ channel promote කරගන්න. බලන්න උපරිම වැටෙන්නේ comments තුනයි නැත්න්ම් 4යි.:lol::lol:

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=4

මේ මූ ආගම් බේද ඇති කරවන්න ත්‍රෙඩ් පලකරන්න පටන් ගත්තාට පස්සේ .. :growl:

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=3

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=2

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=1

මූ කරන්නේ මුගේ channel එක promote කරගන්න සහයෝගය නොදුන් එලකිරි සමාජිකයින් අතර ආගම් බේද ඇති කරවන එක.:growl::growl::growl:

මේ වගේ පර බල්ලෙක්ගේ චැනල් එක ඉතිරි කරමුද ??

මම මේක බොදු බල සේනා page එකේ පවා දානවා තව ටිකකින්. මුගේ චැනල් එක අවසන් ගමන් යවන්න ඕන. කරුනු විමසන මුවාවෙන් මේ වගේ ආගම් බේද ජාති බේද ත්‍රෙඩ් පල කරන මේ වගේ පාහර බල්ලන්ව නැති කරලා දාමු කොල්ලනේ. :angry:

මෙන්න මුගේ චැනල් එක..

https://www.youtube.com/channel/UCN30fbfgRsI2LGVjv5_AJFw

මෙන්න මුගේ fb page එක

https://www.facebook.com/drspresents/

උබලා මුන් වගේ පාහර බල්ලක්ගේ චැනල් එක report කලත් නැතත් fb pages ඇඩ්මින්ලා ටික සහ බොදු බල සේනාවේ මල්ලිලා ටික, කතෝලික සංගමේ මල්ලිලා ටික ඒක කරාවි දවස් දෙකක් ඇතුලත. මේ වගේ ආගම් අතර බේද ඇති කරවන එවුනව අනුමත කරනවානම් පොන්නයෝ වගේ නිහඩව ඉදපල්ලා.:angry::angry::angry:
 
Last edited:

zonar23

Member
Oct 30, 2017
85
8
0

මම වැඩේ පටන් ගත්තා බ්‍රෝ.. දැනටම දැනටමත් fb pages ඇඩ්මින්ලාට massage කරන ගමන්. මුන් වගේ බල්ලන්ට සලකන්න ඕන බ්‍රෝ මුන්ගේම මෙතඩ් එකට..:yes::yes:
 
zonar23

Member
Oct 30, 2017
85
8
0
ඔකට පිස්සු කියලා මම මුලින්ම කිව්වා. ඔය දැන් බම්ප් වෙන ත්‍රේඩ් වල මූ කරන්නේ ඔක.

:yes::yes::yes: උබ හරි බ්‍රෝ. මුන් වගේ බල්ලන්ව අතු ගාලා දාන්න ඕන. :growl::growl:
 
zonar23

Member
Oct 30, 2017
85
8
0
lol i subscribed.

ඒකට ඉතින් උබව මේ ලෝකෙට බිහි කරපු අය වග කියන්න ඕන මිනිහෝ.!! මොකද නපුන්සක වෙලා ඉපදෙන එකයි ඉපදුනාට පස්කසේ නපුන්සක වෙන එකයි දෙකක් බන්. උබට ඒ දෙකම හෝ දෙකෙන් එකක් ඇවිත්. ඒක එන්නේ ජාන වලින් බන් :yes:
 
redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    ඒකට ඉතින් උබව මේ ලෝකෙට බිහි කරපු අය වග කියන්න ඕන මිනිහෝ.!! මොකද නපුන්සක වෙලා ඉපදෙන එකයි ඉපදුනාට පස්කසේ නපුන්සක වෙන එකයි දෙකක් බන්. උබට ඒ දෙකම හෝ දෙකෙන් එකක් ඇවිත්. ඒක එන්නේ ජාන වලින් බන් :yes:

    :lol: I don't speak your shit language bud. Talk to me in English
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    :lol: I don't speak your shit language bud. Talk to me in English

    හරි නේ බන් ඉතින්. ජාන වල වැරැද්ද තමයි!! ප්‍රශ්නේ උබේ උප්පැන්න සහතිකේ පියාගේ නම සිංහල නමක් වුනාට අනිත් පාර්ශවය දැනුවත් ඇති බන් එතනට එන්න ඕන නම ඉංග්‍රීසි නමක් කියන එක. මම කියන්නම් ඕන නම් උබ ඉන්නේ කොහේද කියලාත්. :lol::lol: උබ ඉන්නේ tourism වැඩි area එකක නේ..:lol::lol: ඒකයි උබට ඔහොම වුනේ බන්.:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මචං උඹ කියන කතාව හරි ඌ අමුම අමු පිස්සෙක්....
    ඒක පැත්තකින් තියපං.. ඇයි උඹ මේක කියන්න ෆේක් එකක් හදන් ආවේ...
    ඔරිජිනල් එකෙන් එන්න බැරි ඇයි... ගට් එක නැද්ද...?
    මොකද උඹ පොන්න කතාවක් කියල තියෙනවා අන්තිමට...
    බලපුවාම උඹත් මහා පොන්නයෙක් වෙනවනේ උඹටත් කෙළින් ඇවිත් කතා කරන්න කොන්ද පණ නෑනේ.... :growl:
     
    නෑ බන්. කොන්ද පන නෑ. ඇදේ ඉන්නේ. paralyze වෙලා. මේක දැක්කාම ඉන්න තැන අමතක වුනා. :sorry:

    උබට අවුල්ද ඒක දැක්කාම??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නෑ බන්. කොන්ද පන නෑ. ඇදේ ඉන්නේ. paralyze වෙලා. මේක දැක්කාම ඉන්න තැන අමතක වුනා. :sorry:

    උබට අවුල්ද ඒක දැක්කාම??

    නෑ අවුලක් නෑ... ඒ වුණත් උඹට කෙලින් ඇවිල්ල කතා කරන්න පුලුවන්කම තියෙන්න ඕන...
    උඹ පෙනී ඉන්නේ උඹේ ආගම වෙනුවෙන්... ඒ වෙනුවෙන් පෙනී ඉන්න අමුතුවෙන් ෆේක් හදන්න ඕන නෑ....
    අපි දැනටත් ඉන්නේ ෆේක් නම්වලින්නේ... ඉතිං උඹට පුලූවන් වෙන්න ඕන අඩුම තරමේ ඒ තරමටවත් කෙලින් කතා කරන්න....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    නිහඩව ඉන්න අපිත් පොන්නයෝනම්, අරුට බයේ හැන්ගිලා කෑගහන ඉන්න උබ පොන්න රජෙක්. ඌ ගහන්නෑ බන් එලියට වරෙන් ඇත්ත අකවුන්ට් එකෙන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නිහඩව ඉන්න අපිත් පොන්නයෝනම්, අරුට බයේ හැන්ගිලා කෑගහන ඉන්න උබ පොන්න රජෙක්. ඌ ගහන්නෑ බන් එලියට වරෙන් ඇත්ත අකවුන්ට් එකෙන්.

    ඔව් හැම එකාටම විවිධ මත තියෙන්න පුලූවන්... අපි වාද විවාද කරනවා...
    ඒ වුණත් තවත් එකෙකුට ඇගිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමන් ඉන්න තැන ගැන පොඞ්ඩක් කල්පනාකාරි වෙන්න ඕන....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඔව් හැම එකාටම විවිධ මත තියෙන්න පුලූවන්... අපි වාද විවාද කරනවා...
    ඒ වුණත් තවත් එකෙකුට ඇගිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමන් ඉන්න තැන ගැන පොඞ්ඩක් කල්පනාකාරි වෙන්න ඕන....

    Yes, ban.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පාහරයා. මේක අයින් කර ගනිං. පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.පාහරයා. මේක අයින් කර ගනිං.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ? බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?බුදුදහමට නිගා කරන එව්වා කොහෙද තියෙන්නේ?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔව් හැම එකාටම විවිධ මත තියෙන්න පුලූවන්... අපි වාද විවාද කරනවා...
    ඒ වුණත් තවත් එකෙකුට ඇගිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමන් ඉන්න තැන ගැන පොඞ්ඩක් කල්පනාකාරි වෙන්න ඕන....

    :yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට කෙලවමු..:yes::yes:

    මචං ඔය වැඩේ නම් කරන්න එපා මමත් පුද්ගලිකව මුගේ සමහර අදහස් වලට විරුද්දයි නමුත් උගේ අදායම් මාර්ගයට ඒ වගේම මහන්සියට මොකුත් කරන්න යන්න එපා . අනික උබට මට ඌට තරම් බුදුදහමේ කරුණු ගැන දැනුමක් නෑනේ . ඌට එක තියෙනවනේ . ඌ මේකේ කෙලවගත්තේ උගේ මාර්ගපල පිළිබද කියන්න ඇවිත් සහ බුදුදහමේ ඇතැම් කරුණු ඌ සැහැල්ලුවට ගෙන කතා කිරීම . උට ඒවගෙන් මිදිලා හොද ගමනක් යන්න කියමු . ( හැබැයි ඔය බුරුවා හැදෙන එකෙක් නම් නෙමෙයි ලෙසියකට )

    ඌට උගේ තත්වය දැන් තේරුම් යන ගමන් ඇත්තේ කියලා හිතමු .

    අනිත් එක කිසිම හේතුවකට මේකේ සංවාද පුද්ගලික කාරනා දක්වා ගෙනයන්න එපා
    උබ නිකමට බලපන් මට මිත්‍යාදෘෂ්ටික යා කියලා කි පාරක් කිවුවද කී දෙනෙක් කිවුවද අවුලක් නෑ
    මටත් එලකිරියට ආපු මුල් දවස් වල කි දෙනෙක් එක එක දේවල් වලට කුණුහරපෙන් බැන්නද මම එලකිරියට එන්නෙත් නැතුව හිටියා කාලයක් පස්සේ මම හිතාගත්තා මට බනින දේවල් එවලේම අමතක කරලා දානවා කියලා ගත යුත්තක් තියෙනවනම් ගන්නවා
    දැන් මොනවා කියලා බැන්නත් ඒ වෙලාවේ බැලුවා අමතක කරා මට දාන භාෂාවෙන් මමත් පිළිතුරු දෙනවා :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    හරි නේ බන් ඉතින්. ජාන වල වැරැද්ද තමයි!! ප්‍රශ්නේ උබේ උප්පැන්න සහතිකේ පියාගේ නම සිංහල නමක් වුනාට අනිත් පාර්ශවය දැනුවත් ඇති බන් එතනට එන්න ඕන නම ඉංග්‍රීසි නමක් කියන එක. මම කියන්නම් ඕන නම් උබ ඉන්නේ කොහේද කියලාත්. :lol::lol: උබ ඉන්නේ tourism වැඩි area එකක නේ..:lol::lol: ඒකයි උබට ඔහොම වුනේ බන්.:yes:
    No dickhead, I'm the tourist :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මචං ඔය වැඩේ නම් කරන්න එපා මමත් පුද්ගලිකව මුගේ සමහර අදහස් වලට විරුද්දයි නමුත් උගේ අදායම් මාර්ගයට ඒ වගේම මහන්සියට මොකුත් කරන්න යන්න එපා . අනික උබට මට ඌට තරම් බුදුදහමේ කරුණු ගැන දැනුමක් නෑනේ . ඌට එක තියෙනවනේ . ඌ මේකේ කෙලවගත්තේ උගේ මාර්ගපල පිළිබද කියන්න ඇවිත් සහ බුදුදහමේ ඇතැම් කරුණු ඌ සැහැල්ලුවට ගෙන කතා කිරීම . උට ඒවගෙන් මිදිලා හොද ගමනක් යන්න කියමු . ( හැබැයි ඔය බුරුවා හැදෙන එකෙක් නම් නෙමෙයි ලෙසියකට )

    ඌට උගේ තත්වය දැන් තේරුම් යන ගමන් ඇත්තේ කියලා හිතමු .

    අනිත් එක කිසිම හේතුවකට මේකේ සංවාද පුද්ගලික කාරනා දක්වා ගෙනයන්න එපා
    උබ නිකමට බලපන් මට මිත්‍යාදෘෂ්ටික යා කියලා කි පාරක් කිවුවද කී දෙනෙක් කිවුවද අවුලක් නෑ
    මටත් එලකිරියට ආපු මුල් දවස් වල කි දෙනෙක් එක එක දේවල් වලට කුණුහරපෙන් බැන්නද මම එලකිරියට එන්නෙත් නැතුව හිටියා කාලයක් පස්සේ මම හිතාගත්තා මට බනින දේවල් එවලේම අමතක කරලා දානවා කියලා ගත යුත්තක් තියෙනවනම් ගන්නවා
    දැන් මොනවා කියලා බැන්නත් ඒ වෙලාවේ බැලුවා අමතක කරා මට දාන භාෂාවෙන් මමත් පිළිතුරු දෙනවා :yes:

    :yes::yes::yes::yes:
    ඌත් එක්ක අපි කොච්චර වාද කරල ඇද්ද... ඒ වුණත් ඒක පෞද්ගලික වෛරයකට ගෙනියන්නේ නෑ....
    මේක මතවාදි ගැටුමක් විතරයි... අනික උඹ හොඳ බෞද්ධයෙක් නම් බය වෙන්න එපා... උඹල වගේ දහස් ගණන් ලක්ෂ ගණන් හරියට උඹගේ ආගම අදහනවා නම් ඒකට කෙළවන්න කාටවත්ම බෑ උඹලම කෙළවගත්තේ නැත්තං....
    දැන් බලපං බුද්ධාගම ගැන ප‍්‍රශ්නයක් ආපු ගමන් එන්නේ අඩෝ කියාගෙන මාර සේනාව වගේ... හැබැයි අපි නම් අහල තියෙන්නේ වෙරි වෙලා පිස්සු වැටුණු නාලාගිරිත්, මිනිමරුවෙක් වුණු අංගුලිමාලත් බුදුන් දමනය කළේ අවි ආයුද අමෝරල නෙවෙයි... කෙටියෙන්ම අවිහිංසාවාදය අංක 01 ට තියෙන ආගමක සැබෑ බෞද්ධයන් කියල තමන්ම හඳුන්වා ගන්නා උඹල ඇත්තටම බෞද්ධද කියල උඹගෙන්ම අහල බලපං.. නහි වේරෙන වේරානි කියල තියෙන්නේ වෙන ආගමක ද...? බලපුවාම ආගමක් නෑ කියන අපි තරම්වත් උඹල නිවිල නෑනේ... බලපංකෝ උඹගේ ත්‍රෙඩ් එක පුරාම තියෙන වෛරය... :(