~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ නැ උබ ගොන් වැඩක් කල ගමන් නංගි මන් බලාගෙන හිටියේ මු ඔයාට වද දෙනවා නේද කියලා දෙකක් අයිනවා උබට :lol::lol:

    nedakin witharak.gahala ubata inna nam wenna.uba guti kanawa eyagen eka sure.:yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    nedakin witharak.gahala ubata inna nam wenna.uba guti kanawa eyagen eka sure.:yes:
    ඉතින් හොදයිනේ මිනිහෝ .ඒ ආදරේටනේ ..ගුටි කාගෙන හරි අහනවා ආ නංගි ඔය මේ මල්ලිට ආදරෙයිද:baffled::baffled::baffled: සොරි නංගා කියලාඋබවත් නැගිට්ටලා මන් මාරු වෙනවා ..කතාව ඉවරයි එතකොට :cool:
     

    black125

    Member
    Oct 28, 2017
    9
    0
    0
    සිගරට් බොන, ඒක නවත්වා ගන්න කැමති අය ඉන්නවද? මෙන්න හොදම විසදුම.
    නවත්වා ගන්න විදිය , උපදේෂනය දිනපතා ඹබේ phone එකටම.
    subscribe කරන්න.
    REG <space> smoke
    type කරල 77000 ට sms කරන්න
    (මාසෙටම රු.30)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිගරට් බොන, ඒක නවත්වා ගන්න කැමති අය ඉන්නවද? මෙන්න හොදම විසදුම.
    නවත්වා ගන්න විදිය , උපදේෂනය දිනපතා ඹබේ phone එකටම.
    subscribe කරන්න.
    REG <space> smoke
    type කරල 77000 ට sms කරන්න
    (මාසෙටම රු.30)

    මචන් රෙප් හිඟාකන එක නවත්තන්ඩ විදියක් නැද්ද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ubata ehemawath nane
    :rolleyes::rolleyes::rolleyes: පෙන්වන්න නම් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බ්‍රෝ ..තාම මන් කන්නේ මේ හොද්දමයි කියන්න අලුතින් කෙල්ලෙක් හිතට ඇල්ලුවේ නෑ ..කොන්වෝ එකේදී මාත් දාන්නම් කෙල්ලෝ 50 ක් විතර වට කරගෙනම :P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අන්න බලපන්.. මම නම් උබ වගේ යෂ්ටි පෙන්නලා නෙවේ කැමති කරගත්තේ.. හූ හූ.. :shocked::lol::lol::lol::rolleyes::cool:
    අර කෙල්ලට වශියක්ද කොහෙද දීලා ..නැත්තන් ඕක වෙන්න විදියක් නෑ ..අර ස්කුල් බස් එකේ යද්දී මුව ගණන් ගන්නේ නැතුවම දිගටම ගියානම් ඔය කෙල්ලට කොයි තරම් හොදක්ද වෙන්නේ :( දැන් ඉතින් පරක්කුයි ..පව් මැණිකක් වගේ හිටි කෙල්ල :confused: