කූඹියො වර්නනා කරනකොට ඇයි Mewan_Rose ට රිදෙන්නෙ?
රිදිච්ච මෙගා ටෙලිනාට්‍ය කාරයෙක්වත්ද දන්නෑ![]()
:
එකම තමයි මමත් කියන්නේ,උඹම තමයි කලින් quote කරලා කිව්වේ අදාල නැත්නම් comment කරන්න එපා වගේ දෙයක්(අමුවේන්ම කියන්න මම උඹ වගේ නෙමෙයි),![]()
kawuda uba wage kewe. uba kawuru wage unama ai mata eka wedagath wenne 

කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්නෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාලෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්,





matath ehemai eka kotasayi beluwe melo rahak neha mata nam
Koombiyo epa kiyapu... 10-31-2017 08:35 AM -17
අයියෝ අද උදේ පාන් ගන්න තිබ්බ රෙප් ටික කපලා සරල පොන්නයෙක්. මොනා කරන්නද ඊයේ රෙප් වලින් ගත්තු රෝස් පාන් එකේ ඉතුරු කෑල්ල මේ රෙප් කපපු එකාගේ අම්මගේ හුතු හොද්දේ ඔබාගෙන වත් කන්න ඕනේ![]()
සීරාවට මචන් මේ රටෙ ගොන්නු ටික කුබියො කියලා උඩ දාන් ඉන්නවා ලොල්.. මොන ජරා කතාවක් ද. මෙලො රහක් නැ. රෙට් 9/9 අරන්ලු ලොල්![]()
මෙහෙම ගල් අපතයෝ ඉන්නකොට හොද නාට්‍ය හැදෙයිද ඉතින්
මූත් දෙවනි ඉනිම ස්වප්නා ඉෂිතා ඉන්න මොකක්ද ඉලව්ව බලන රසිකයෙක්ද කොහෙද
![]()

අපිට ඉෂිතා අම්මි හොඳයි 

Mulinma suwarnawahini, sirasa, derana danna gihill thiyenne, channel epa kiyala, short, mega neme nisa.
Dan unta puken yanna wela thiyenne
මෙහෙමයි මිනිස්සු ගොඩක් tv බලන අයගේ රස ඕක නෙමෙයි,indian ඒවා තමයි ගෙදර ඉන්න ගෑණු අයට අල්ලලා යන්නේ,අනික channel එකටත් ලේසියි
අපි උඹල වගේ ප්‍රබුද්ධ මිනිස්සු නෙමෙයිනෙඅපිට ඉෂිතා අම්මි හොඳයි
![]()




මෙහෙම ගල් අපතයෝ ඉන්නකොට හොද නාට්‍ය හැදෙයිද ඉතින්
මූත් දෙවනි ඉනිම ස්වප්නා ඉෂිතා ඉන්න මොකක්ද ඉලව්ව බලන රසිකයෙක්ද කොහෙද
![]()
ඉෂිතගේ වැලක් තිබ්බා නම් අනිවා බලනවා
![]()
කූඹියො එපා කියපු චැනල් වහන එකක් නම් නෑ. හැබැයි ජෙල නිසා රිද්දගෙන ඇති. අපේ රටේ තියෙන්නෙ රැල්ලට කොපි කරන මේනියාවක්. සුපර් ස්ටාර් ආවට පස්සෙ එහෙම එකක් නොකරපු චැනල් නැති තරම්නෙ. දැන් ඉතින් ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩ්ලා ඉන්න කතා හැම චැනල් එකකම වගේ යාවී.







කුබියෝ හොද ටෙලියක් ලංකාවේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය අතර කියන කුලකය තුල..ලංකාවේ මෙතෙක් විකාශනය උන හොදම ටෙලිනාට්‍යක් කියල කියන්න බැ..ලංකාවේ 90 දශකයේ හොද ටේලි නාට්‍ය කලාවක් තිබුණා උද - දුන්හිද අද්දර/දඩුබස්නාමානය/සින්තටික් සිහිනය/නිසල විල ඊටපස්සේ සිරස ෆෝර්ම් කරපු ගොබ්බ මෙගා සහ ඉන්දීයන් සම්ප්‍රදාය නිසා ලංකාවේ නිර්මාණාත්මක ටෙලි කලාව වැලලීලාම ගියා මේ මැතකදී ඉතාමත් අතලොස්සක් හොද නිර්මාණ බිහි උනා ඒවත් දේශපාලන සහ වෙනත් හේතුනිසා අතරමගදී නැතිවෙලා ගියා උදා -සමනලුන්ට වෙඩිතියන්න /ඇහිපිල්ලමක් යට සමහර හොද නිර්මාණ ප්‍රසිද්ද උනේ නැ ගොබ්බ ඉන්දියන් කථා මානසිකත්වය නිසා උදා - අහසින්වැටුනා/බොහිමියානුවා ...කෙසේ හෝ කුබියෝ හොද නිර්මාණයක් දැනට විකාශනය වන ටෙලි අතර... කිසි සේත්ම ජාත්යන්තර තලයේ නිර්මාණ සමග කුබියෝ සංසන්දනය කිරීම ඒ නිර්මාණයට අපහාසයක් IMDB රේටින්ග් 9.0 තිබුණට පිටරට මිනිහෙක් දැක්කොත් හිතයි මොන විහිළුවක්ද කියල ..මොකද වොට් ගානනිසා..bettar call salul /braking bad /ප්‍රිසන් බ්රේක් වගේ ගේම්කාර කියන කැටගරි එක්ක බලනකොට කුබියෝ ප්‍රථමිකයි...