Koombiyo epa kiyapu channels welata dan ridila

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උඹ කූඹියෝ බලල තියෙනවද කියපන්කෝ මුලින්ම
    මේ දෙක කොහෙද යකෝ සමාන
    සත්‍යා එකයි once a upon a time in mumbai එකයි නම් එක වගේ
    :lol::lol::lol::lol:

    ow bn math eya balanna gaththa. mona maguakda a..jehanaya aru wage mini marana dial ekak nemaine...koheda yanne malle pol wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුට පිස්සු බන්
    ජෙහානයා වගේ ඇදන් ඉන්න නිසා සත්‍යා 2 බලන්න කිව්වා
    මොකද ඒකේ පෝස්ටර් එකේ ඉන්න එකත් ජෙහාන් වගේනේ
    දැන් ඒක වෙනස් කිව්වම 1 බලලා ඉන්නලු
    :lol::lol::lol::lol:
    එකනේ බන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස් :oo: ඔහොම බැලුවොත් කිසි දෙයක් හදන්න වෙන්නේ නෑ හැම එකකම කතාවට ලඟින් යන ඒවා මීට කලින් හදල තියෙන්නේ ලෝකේ කොහේ හරි රටක.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අනේ මන්දා බන් එළකිරියත් නිකන් පප්පා ගම වගේ හැමදාම වලි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    හැම එකක් ගැනම නෙමේ මම කිව්වෙ මේක ගැන. දැන් උඹල කියන විදිහට ලංකාවෙ හොඳම ටෙලිය මේකනෙ. කොපි කරන්නෙ නැතුව කරපු දෙයක්නම් අගයන්න පුළුවන් බන්, හැබැයි හොඳයි ඉතින් කොපි කරල හරි මෙහෙම දෙයක් කරපු එක :lol:

    හා හා ඕක තමා ලංකාවෙ හොඳම ටෙලිය. :yes::lol::lol:

    mata miss unada dan ne, man dakke ne kawuruth ලංකාවෙ හොඳම ටෙලිය kiyala kohewath kiyala thiyanawa. miss unada mata :confused: ehema kiyala nathnam uba athin daala kiyanne ai anika thread eke topic ekata adhala nane :shocked:

    dadubasnamanaya, gini awi saha gini keli thawa kochchara thiyanawada ban hoda (hodama nowei) dram :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow bn math eya balanna gaththa. mona maguakda a..jehanaya aru wage mini marana dial ekak nemaine...koheda yanne malle pol wage

    එකනේ බන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස් :oo: ඔහොම බැලුවොත් කිසි දෙයක් හදන්න වෙන්නේ නෑ හැම එකකම කතාවට ලඟින් යන ඒවා මීට කලින් හදල තියෙන්නේ ලෝකේ කොහේ හරි රටක.

    නෑ ඉතින් අපේ උන්ට කොපි කරලනේ පුරුද්ද
    ඇත්තටම කොපියක්ද කියන්න දන්නෙත් නෑ
    ඒත් මූ කියන එකේ කොපියක් නම් නෙමෙයි
    මූ මේ දෙක සමානයි කියන එකෙන්ම පේනවනේ මූ කූඹියෝ බලලා නෑ කියලා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බල්ලො ටික උදේම ඇරගන්නවා කූඹියෙක් අල්ලගෙන.. මොකක්ද බං මේ වැඩේ තේරුම... ???

    බොලාලට හොද ටෙලියක් බලන්න ඕන නම් 2000ට කලින් ආව ටෙලියක් බලපල්ලා මේ අදුරෙ අතපත ගාන්නේ නැතුව
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    නෑ ඉතින් අපේ උන්ට කොපි කරලනේ පුරුද්ද
    ඇත්තටම කොපියක්ද කියන්න දන්නෙත් නෑ
    ඒත් මූ කියන එකේ කොපියක් නම් නෙමෙයි
    මූ මේ දෙක සමානයි කියන එකෙන්ම පේනවනේ මූ කූඹියෝ බලලා නෑ කියලා

    imdb එකේ තියන විස්තරේ කියවන්නෙ නැතුව පුලුවන්නම් ෆිල්ම් එක බලල කියන්න.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කුබියෝ හොද ටෙලියක් ලංකාවේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය අතර කියන කුලකය තුල..ලංකාවේ මෙතෙක් විකාශනය උන හොදම ටෙලිනාට්‍යක් කියල කියන්න බැ..ලංකාවේ 90 දශකයේ හොද ටේලි නාට්‍ය කලාවක් තිබුණා උද - දුන්හිද අද්දර/දඩුබස්නාමානය/සින්තටික් සිහිනය/නිසල විල ඊටපස්සේ සිරස ෆෝර්ම් කරපු ගොබ්බ මෙගා සහ ඉන්දීයන් සම්ප්‍රදාය නිසා ලංකාවේ නිර්මාණාත්මක ටෙලි කලාව වැලලීලාම ගියා මේ මැතකදී ඉතාමත් අතලොස්සක් හොද නිර්මාණ බිහි උනා ඒවත් දේශපාලන සහ වෙනත් හේතුනිසා අතරමගදී නැතිවෙලා ගියා උදා -සමනලුන්ට වෙඩිතියන්න /ඇහිපිල්ලමක් යට සමහර හොද නිර්මාණ ප්‍රසිද්ද උනේ නැ ගොබ්බ ඉන්දියන් කථා මානසිකත්වය නිසා උදා - අහසින්වැටුනා/බොහිමියානුවා ...කෙසේ හෝ කුබියෝ හොද නිර්මාණයක් දැනට විකාශනය වන ටෙලි අතර... කිසි සේත්ම ජාත්යන්තර තලයේ නිර්මාණ සමග කුබියෝ සංසන්දනය කිරීම ඒ නිර්මාණයට අපහාසයක් IMDB රේටින්ග් 9.0 තිබුණට පිටරට මිනිහෙක් දැක්කොත් හිතයි මොන විහිළුවක්ද කියල ..මොකද වොට් ගානනිසා..bettar call salul /braking bad /ප්‍රිසන් බ්රේක් වගේ ගේම්කාර කියන කැටගරි එක්ක බලනකොට කුබියෝ ප්‍රථමිකයි...

    ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නේ උබේ හිතේ තියන දේවල් අනුව. කොහොමත් මෙගා නාට්‍යය කියන්නේ කිසිම වැදගැම්මකට නැති කතා.

    හැබැයි කුබියෝ කියන කතාව ඔය කියන තරම් ම ලොකු දෙයක් නැහැ. ප්‍රැක්ටිකල් නැති දේවල් ගොඩක් තැන්වල තියනවා. කොහොම නමුත් මෙගා නාට්‍යවලට වැඩ උසස් කතාවක්.

    මෙක බලලා ඉදපන්..උබ ඔය කියන මහ ලොකු pb එකෙත් ගොන් පාර්ට් තියෙනවා..ලංකාවේ දේවල් ඔය තරම් හැල්ලු කරන්න එපා....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඉතින් අපේ උන්ට කොපි කරලනේ පුරුද්ද
    ඇත්තටම කොපියක්ද කියන්න දන්නෙත් නෑ
    ඒත් මූ කියන එකේ කොපියක් නම් නෙමෙයි
    මූ මේ දෙක සමානයි කියන එකෙන්ම පේනවනේ මූ කූඹියෝ බලලා නෑ කියලා
    කොපි කියල බනින්න පුළුවන් කිසි දෙයක් අතින් නොදා එහෙම්මම කතාව අරන්නං :yes: නැතුව මේ නිකන් ලඟින් යන කතාවක් තිබුන කියල කොපි වෙන්නේ නෑ.

    බලපු නැති උන් තමා ඔය බනින්නේ :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata miss unada dan ne, man dakke ne kawuruth ලංකාවෙ හොඳම ටෙලිය kiyala kohewath kiyala thiyanawa. miss unada mata :confused: ehema kiyala nathnam uba athin daala kiyanne ai anika thread eke topic ekata adhala nane :shocked:

    dadubasnamanaya, gini awi saha gini keli thawa kochchara thiyanawada ban hoda (hodama nowei) dram :cool:

    මේක හොදම 20-30 අතර ඇති ඒත් හොදම නෙමෙයි
    මුන්ගේ මානසිකත්වය අනුව හොදම
    ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම
    මට නම් කලින් බලලා තියෙන ඉසුරු යෝගය මීට වඩා හොදයි
    :lol::lol::lol::lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බල්ලො ටික උදේම ඇරගන්නවා කූඹියෙක් අල්ලගෙන.. මොකක්ද බං මේ වැඩේ තේරුම... ???

    බොලාලට හොද ටෙලියක් බලන්න ඕන නම් 2000ට කලින් ආව ටෙලියක් බලපල්ලා මේ අදුරෙ අතපත ගාන්නේ නැතුව

    ඒක තමා මාත් කිව්වෙ. මේ ලොවෙත් නැති කොපියක් අල්ලාගෙන මැරෙන්න හදනවා :lol::lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මේක හොදම 20-30 අතර ඇති ඒත් හොදම නෙමෙයි
    මුන්ගේ මානසිකත්වය අනුව හොදම
    ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම
    මට නම් කලින් බලලා තියෙන ඉසුරු යෝගය මීට වඩා හොදයි
    :lol::lol::lol::lol:

    ඉන්දියාවෙ කොපියක් අල්ලාගෙන මැරෙන්න හදන උඹලම තමා ඔය ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම (one tree hill) බල්ලනෙත්. :lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මේක හොදම 20-30 අතර ඇති ඒත් හොදම නෙමෙයි
    මුන්ගේ මානසිකත්වය අනුව හොදම
    ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම
    මට නම් කලින් බලලා තියෙන ඉසුරු යෝගය මීට වඩා හොදයි
    :lol::lol::lol::lol:

    :cool::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ නෑ ඉතින් දැන් ඔය නාට්‍ය දෙකේ සමානකම් කියපන්කෝ
    එතකොට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා ඕක බලලා දැනගන්න පුලුවන්නේ
    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
    ඔන්න දැක්කේ නැත්තම් කෝට් කලා උත්තර දීලා ඉදපන්කෝ ප්ලීස්

    :love::love::love:
     
    Last edited:

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    මෙක බලලා ඉදපන්..උබ ඔය කියන මහ ලොකු pb එකෙත් ගොන් පාර්ට් තියෙනවා..ලංකාවේ දේවල් ඔය තරම් හැල්ලු කරන්න එපා....

    :eek::confused:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    :rolleyes: arun kiyapuwata uttara deela idapan. uba koheda keewe 2000 kalin awa teliyak balanna kiyala. man dakke nane uba ehema kiyala thiyanawa
    :eek:

    2000 කලින් ආපු එකක් බලල නැති නිසානේ මේ kubiyek අල්ලාගෙන මැරෙන්න හදන්නෙ. :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    බල්ලො ටික උදේම ඇරගන්නවා කූඹියෙක් අල්ලගෙන.. මොකක්ද බං මේ වැඩේ තේරුම... ???

    බොලාලට හොද ටෙලියක් බලන්න ඕන නම් 2000ට කලින් ආව ටෙලියක් බලපල්ලා මේ අදුරෙ අතපත ගාන්නේ නැතුව

    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2000 කලින් ආපු එකක් බලල නැති නිසානේ මේ kubiyek අල්ලාගෙන මැරෙන්න හදන්නෙ. :lol::lol:

    නෑ නෑ ඉතින් දැන් ඔය නාට්‍ය දෙකේ සමානකම් කියපන්කෝ
    එතකොට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා ඕක බලලා දැනගන්න පුලුවන්නේ
    :lol::lol::lol::lol:

    :lol::lol::lol: