Koombiyo epa kiyapu channels welata dan ridila

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුඹියෝ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම නාට්ටිය කියල කවුරුත් කියන්නේ නෑ මෑත කාලේ ආපු දැන් විකාශය වෙන ඒවට සාපේක්ෂව හොඳයි :yes: ඒක අපි අගය කරන්න ඕනේ කුහක නොවී. එහෙම අගය නොකර ඒකටත් කොපි කොපි කියල බැන්නම හදන උනුත් හිතාවි අපි මොකටද මේවට මහන්සි වෙන්නේ ඔය හින්දි එකක් ගෙනල්ල හඬ කවාගෙන පාඩුවේ ඉමු කියල.

    අපේ උන්ට ලංකාවේ හදන ඒවා හොඳත් මදි, වෙනස් දෙයක් මොකෙක්හරි කරාම එකෙත් පොඩි ඇදයක් හොයාගෙන බනිනවා.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    මම දෙකම බලපු නිසා කිව්වෙ. දැන් උඹලානේ එහෙම නෑ කියන්නෙ... මම කිව්වෙ මගේ අදහස, උඹට සම්මනකම් දැනගන්න ඕනෙනම් ඕකත් බලන්න. නැත්නම් කුබියෝ හොඳයි කියල හිතා ගන්න. මොකද කව්රුවත් හිතන විදිහ මට වෙනස් කරන්න බෑනේ. :lol:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මොනවා උනත් කුබියෝ එකට ලොකු campaign එකක් කරනවා එළකිරි එකේ කුබියෝ සෙට් එක...
    නාට්‍යයේ වැරද්දක් නෙමේ...දැන් මේක ඕනවට වඩා වැඩි වෙලා තියෙන්නේ....
    දැන් කුබියෝ ගැන මොකක් හරි FB එකේ හරි කොහේ හරි දැම්මේ නැත්තන් පොරක් නෙමේ ගානට හදල තියෙන්නේ...
    කොහොමත් කුබියෝ කරන සෙට් එක advertising ගැන එහෙම හොදට දන්නවා..:lol:.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කුඹියෝ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම නාට්ටිය කියල කවුරුත් කියන්නේ නෑ මෑත කාලේ ආපු දැන් විකාශය වෙන ඒවට සාපේක්ෂව හොඳයි :yes: ඒක අපි අගය කරන්න ඕනේ කුහක නොවී. එහෙම අගය නොකර ඒකටත් කොපි කොපි කියල බැන්නම හදන උනුත් හිතාවි අපි මොකටද මේවට මහන්සි වෙන්නේ ඔය හින්දි එකක් ගෙනල්ල හඬ කවාගෙන පාඩුවේ ඉමු කියල.

    අපේ උන්ට ලංකාවේ හදන ඒවා හොඳත් මදි, වෙනස් දෙයක් මොකෙක්හරි කරාම එකෙත් පොඩි ඇදයක් හොයාගෙන බනිනවා.

    දැන් ඔය කට්ටිය මැරෙන්න හදන දෙවැනි ඉනිමත්, මේක වගේම one tree hill එකේ කොපියක්නේ. දැන් කියයි ඒක basketball මේක cricket kiyala :lol:
     
    :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    කට ඇරපන් මුදුලේ මෙරුවෝ ඉන්නවා දෙන්නෙක් අල්ලලා කටට දාන්න :love:
    මගෙත් අදහස ඕකයි. ඔය වෙලාවට කොරියන් තරු කුමාරෙයෙක් ගෙනත් අත ඇරියා නම් කවුරුත් මුකුත් කියන් එකක් නෑ. හොදයි කියන්න පුලුවන් දෙයක් ගෙනත් අපෙ එකෙක් කරපු නිසයි රිදෙනවා ඇත්තෙ.. කොපියක් කියලද දන් නෑ ඒට් ආඩම්බරයි මෙච්චර දෙයක් කරාට. :yes::love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    බල්ලො ටික උදේම ඇරගන්නවා කූඹියෙක් අල්ලගෙන.. මොකක්ද බං මේ වැඩේ තේරුම... ???

    බොලාලට හොද ටෙලියක් බලන්න ඕන නම් 2000ට කලින් ආව ටෙලියක් බලපල්ලා මේ අදුරෙ අතපත ගාන්නේ නැතුව

    ඒකනම් අැත්ත.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    කට ඇරපන් මුදුලේ මෙරුවෝ ඉන්නවා දෙන්නෙක් අල්ලලා කටට දාන්න :love:
    මගෙත් අදහස ඕකයි. ඔය වෙලාවට කොරියන් තරු කුමාරෙයෙක් ගෙනත් අත ඇරියා නම් කවුරුත් මුකුත් කියන් එකක් නෑ. හොදයි කියන්න පුලුවන් දෙයක් ගෙනත් අපෙ එකෙක් කරපු නිසයි රිදෙනවා ඇත්තෙ.. කොපියක් කියලද දන් නෑ ඒට් ආඩම්බරයි මෙච්චර දෙයක් කරාට. :yes::love:

    කව්ද දැන් තරු කුමාරයෙක් ගැන කිව්වෙ :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    දැන් ඔය කට්ටිය මැරෙන්න හදන දෙවැනි ඉනිමත්, මේක වගේම one tree hill එකේ කොපියක්නේ. දැන් කියයි ඒක basketball මේක cricket kiyala :lol:

    සමන් එදිරිමුනිට කියපන්. :yes: මන් තාව්ම ටීවී එකේ යනවවත් දැකලා නෑ ඕක :( එච්චරට ටීවී බලන්වා :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    මේ උඹ සද්ද වහන් දෙවැනි ඉනිමේ ෂනුද්‍රිව බලලා අතේ ගහප්
    :rofl::rofl::rofl::rofl:

    devini inima kiyanne teliyak kiyalath danna me langadi ban,tv balanawa adui
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කව්ද දැන් තරු කුමාරයෙක් ගැන කිව්වෙ :lol:

    ඔයා ඇයි හරියට කියවන් නැත්තේ... මන් කීවෙ එහෙම උනා නම් කවුරුත් කතා කරන් එකක් නෑ කියලා. දැන් කොතනද මන් කීවෙ කවුරුත් එහෙම කීවයි කියල :lol: ඉල්ලන් කනවනෙ ඔයා :lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    සමන් එදිරිමුනිට කියපන්. :yes: මන් තාව්ම ටීවී එකේ යනවවත් දැකලා නෑ ඕක :( එච්චරට ටීවී බලන්වා :rolleyes:

    එක වෙන්න ඇති සැරටම කුබියෙක්ට කඩේ යන්නෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය කට්ටිය මැරෙන්න හදන දෙවැනි ඉනිමත්, මේක වගේම one tree hill එකේ කොපියක්නේ. දැන් කියයි ඒක basketball මේක cricket kiyala :lol:
    දෙවනි ඉනිමක් ගැන කතා කරේ නෑනේ අපි ඒවා අපිට අදාළ නෑ :yes: ඒකෙ සින්දු ටිකනන් ලස්සනයි එච්චර තමා ගන්න තියෙන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    කට ඇරපන් මුදුලේ මෙරුවෝ ඉන්නවා දෙන්නෙක් අල්ලලා කටට දාන්න :love:
    මගෙත් අදහස ඕකයි. ඔය වෙලාවට කොරියන් තරු කුමාරෙයෙක් ගෙනත් අත ඇරියා නම් කවුරුත් මුකුත් කියන් එකක් නෑ. හොදයි කියන්න පුලුවන් දෙයක් ගෙනත් අපෙ එකෙක් කරපු නිසයි රිදෙනවා ඇත්තෙ.. කොපියක් කියලද දන් නෑ ඒට් ආඩම්බරයි මෙච්චර දෙයක් කරාට. :yes::love:

    :yes::yes::yes::yes::yes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔයා ඇයි හරියට කියවන් නැත්තේ... මන් කීවෙ එහෙම උනා නම් කවුරුත් කතා කරන් එකක් නෑ කියලා. දැන් කොතනද මන් කීවෙ කවුරුත් එහෙම කීවයි කියල :lol: ඉල්ලන් කනවනෙ ඔයා :lol:

    මමනම් ඉල්ලන් කෑවේ නෑ කියන්න දෙයක් නැති කමට තමා ඔය තරු කුමාරයෝ, ඉෂිතා, දෙවැනි ඉනිම එහෙම මතක් වෙන්නෙ. අඩු ගැන දඬුබස්නාමානය ගැනවත් කිව්වනම් තම කමක් නෑ :lol::lol:
     
    :lol: