පොනිල්ට නගින්නේ නෑ කියලා ඒක තහනම් කලානේ
![]()
aparade ban me kumbi hutu pennana welawe ewa wath pennuwa nam apith balanawa
පොනිල්ට නගින්නේ නෑ කියලා ඒක තහනම් කලානේ
![]()
උගේ විචාරයක් ඒ විදියට ගන්න ඌ ඉන්න මානසික තත්ත්වේ හොද වෙන්න එපැයි
![]()

මම දැක්කා උගේ thread ඒවා කෙල්ලෙක් යාලු කරගන්න හැටි අහලා දාපු ඒවා,ඒ කියන්නේ ඌ හොඳ මානසිකත්වයක් තියෙන කොල්ලෙක්![]()



aparade ban me kumbi hutu pennana welawe ewa wath pennuwa nam apith balanawa




සිහිබුද්ධියෙන් ඉද්දි දාපු එකක් කෝට් කරපන්කෝ බලන්නත් එක්ක
![]()


මට පොඩි විචිකිච්ඡාවක් තියෙනවා උඹලා දෙන්නම එකද කියලා
![]()


මට පොඩි විචිකිච්ඡාවක් තියෙනවා උඹලා දෙන්නම එකද කියලා
![]()
අර ත්රෙඩ් එකේ පස් පා ගන් නෑ උබ දැන් 
හොඳක් තියෙනවනං කීවට වරදක් නෑ නෙ. හොඳ බව දැක දැක නරක විතරක් කියනවනං අන්න කුහකකම
දැන් අපේ කෙනෙක් නාට්යක් කරලා ජනප්රිය වුනොත් හැමෝම ඒකට හොඳ කියන්න ඕන නැත්නම් ඌ කුහක මනුස්සයෙක් වෙනවා,එහෙම නැත්නම් indian drama බලන කෙනෙක්![]()
කුඹි කතාවේ අඩුපාඩු මමම මේකේ සෑහෙන කියල ඇති, ඒ වගේම හොඳ දැක්කම එකත් කියනවා මම. 
මට පොඩි විචිකිච්ඡාවක් තියෙනවා උඹලා දෙන්නම එකද කියලා
![]()

හොඳක් තියෙනවනං කීවට වරදක් නෑ නෙ. හොඳ බව දැක දැක නරක විතරක් කියනවනං අන්න කුහකකම![]()

අඩේ තොට වැඩ නැද්ද මේ සතියේඅර ත්රෙඩ් එකේ පස් පා ගන් නෑ උබ දැන්
![]()




මම දැක්කා උගේ thread ඒවා කෙල්ලෙක් යාලු කරගන්න හැටි අහලා දාපු ඒවා,ඒ කියන්නේ ඌ හොඳ මානසිකත්වයක් තියෙන කොල්ලෙක්![]()
මටනම් එහෙම උවමනාවක් නෑ මොකද මම කතා කලේ මේ ත්රෙඩ් එකට අදාලව. උඹනේ මගේ පරණ ඒවා හොයල මගේ මානසික තත්වෙ ගැන කතා කලේ.. ඒක නිසා ඒවත් උඹ හොයල දාපන්.![]()
මම බැලුව ඒත් ඕක පරක්කු මොකද කියල.![]()
සල්ලි තියන ටිකක් පොෂ් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද මට ඒ තරම් සල්ලි නැත්නම්?
මම යන ජිම් එකට එනව කෙල්ලෙක් උදේට, මුලින් මුලින් හිනා උනා විතරයි පස්සෙ කතා කරල නම්බර් එහෙම අරගත්ත, ද ෆෝන් එකෙනුත් සැහෙන්න කතා කරනව. කෙල්ල මට හෙට lunch එකකට යන්න කතා කළා, හිතා ගන්න බෑ යනවද කියල. කෙල්ලට හොඳට සල්ලි තියනව කියල පේනව යන්නෙ එන්නෙත් vezel එකකින්. හැබැයි මේ වෙනකම් ලොකු සීන් දාලනම් නෑ, සල්ලි තියනව කියලවත් කියල නෑ.
මට බයික් එකක්වත් නෑ, ඉතින් මෙහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක අවුල්ද?
මම ගියා gym එකකට එකේ කොල්ලො මට හිනා උනා මල්ලි gym යන්න කලින් හොඉන්දට කාපන් කියල. මං හෙන කෙට්ටු ඉරට්ටක් වගේ එකෙක්.
gym වල උන්ගේ අලි ඔලුව නේද. පුබ්බඩයෝ වගේ මස් පුම්බන් ඉන්නෙ.![]()
අපේ ගෙදර තියනවා ct 100 එකක් මට එක පුරුදු වෙන්න ඇසි පදින්න. මම දැකල තියනවා අයය පදිනවා.
ස්ටාර්ට් කරල බ්රකේ එක අල්ලලා ගියර් එකට දාල රේස් කරාම හරි නේද? තව මොනවද කරන්න ඕනේ?




අද බොසා ආවේ නෑ බන් තාම
දැනට නිවාඩු වගේ තමා
තව ටිකකින් එන සීන් එකක් තියෙන්නේ හැබැයි
![]()
අපරාදෙ 
හොඳ කියන ඕනේ නෑ නරක තියේ නං කියපන් මේ අපිත් කියන්නේදැන් උඹ කියන්නෙ උඹ හොඳයි කිව්ව පලියට හැමෝම හොඳයි කියන්නත් ඕනෙ කියලද?![]()
නැතුව බලන උන්ට කෝචෝක් දාල උන් ඒකට කඩේ යනව කියල හිනා වෙලා කතාව හදපු එකාටත් බැනල ඔවද යකෝ නාට්ටි කියල හිකි හිකි ගාල හරියන්නේ නෑ.
එතන තියෙන්නේ නරක විවේචනය නෙවේ කුහක කම last 10 visitors වල නම් උබේ නම තිබුන් නෑ හැබැයි




අපරාදෙ
![]()