Koombiyo epa kiyapu channels welata dan ridila

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒක තමා මාත් කිව්වෙ. මේ ලොවෙත් නැති කොපියක් අල්ලාගෙන මැරෙන්න හදනවා :lol::lol:

    සමන් එදිරිමුනි පුක් පාරක්වත් දුන්නද ඔයාට
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කට ඇරපන් මුදුලේ මෙරුවෝ ඉන්නවා දෙන්නෙක් අල්ලලා කටට දාන්න :love:
    මගෙත් අදහස ඕකයි. ඔය වෙලාවට කොරියන් තරු කුමාරෙයෙක් ගෙනත් අත ඇරියා නම් කවුරුත් මුකුත් කියන් එකක් නෑ. හොදයි කියන්න පුලුවන් දෙයක් ගෙනත් අපෙ එකෙක් කරපු නිසයි රිදෙනවා ඇත්තෙ.. කොපියක් කියලද දන් නෑ ඒට් ආඩම්බරයි මෙච්චර දෙයක් කරාට. :yes::love:
    :yes: අපේ උන්ට ඇමරිකන් ටෙලියක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් හම්මේ ඒවා පට්ට, අපේ කවුරුහරි හදපු දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාල පොඩ්ඩක් හොඳ කිවොත් ඉතින් ඔන්න හදපු එකාට කඩේ යනවලු, කොපියක්ලු :baffled: මෙහෙම බැලුවොත් කිසි දේක හොඳක් කියන්න බෑ නෙ මිනිහෙක්ට :oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද?

    මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ.

    මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්.

    කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල.

    මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව.

    පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා.

    එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල.

    අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල.

    අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල.

    ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත.

    ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ.

    හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්...

    මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734644

    මචන්ලා මට proposal එකක් ගෙනත් ගෙදරින්. තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. (පවුලේඑකම ළමය) ප්‍රශ්නෙ මේකයි. ඒ family එකම ඉන්නෙ ඩෙන්මාර්ක් වල. එහෙට ගිහින් අවුරුදු 25 විතර වෙනව. එහෙ citizen.

    next week ලංකාවට එනව කියල අපේ ගෙදරින් දැන් කෙල්ල බලන්න යන්න හදන්නෙ. එයාල කැමති නෑ මෙහෙ ඉන්න. බැඳල මටත් එහෙ යමු කියල තමා කියන්නෙ. අපේ ගෙදරිනුත් අවුලක් නෑ මට තව අයියල දෙන්නෙක් ඉන්න නිසා.

    මට තියන අවුල මම degree එකක්වත් කරල නෑ, dip එකෙන් පස්සේ business වලට බැස්ස නිසා ඉගෙන ගන්න එක එහෙමම නැවතුනා. English නම් පුළුවන් ඒත් ලොකුවට බෑ, අනික එහෙ language ඒකත් English නෙමේනේ.

    ඔය නිසා මට එහෙ ගිහින් එහෙ විදිහට හුරු වෙන්න අමාරු වෙයිද? degree එකක් නැති නිසා ජොබ් එකක් එහෙම හොයා ගන්න බැරිවෙයි ද? මට මේ ගැන අදහසක් දීපල්ලකෝ.

    :lol::lol::lol::lol::lol:
    මූ අංගොඩ ඉන්න ඕන ඩයල් එකක්
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මමනම් ඉල්ලන් කෑවේ නෑ කියන්න දෙයක් නැති කමට තමා ඔය තරු කුමාරයෝ, ඉෂිතා, දෙවැනි ඉනිම එහෙම මතක් වෙන්නෙ. අඩු ගැන දඬුබස්නාමානය ගැනවත් කිව්වනම් තම කමක් නෑ :lol::lol:

    quote karapuwata ans deepan panin nathiwa
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes: අපේ උන්ට ඇමරිකන් ටෙලියක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් හම්මේ ඒවා පට්ට, අපේ කවුරුහරි හදපු දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාල පොඩ්ඩක් හොඳ කිවොත් ඉතින් ඔන්න හදපු එකාට කඩේ යනවලු, කොපියක්ලු :baffled: මෙහෙම බැලුවොත් කිසි දේක හොඳක් කියන්න බෑ නෙ මිනිහෙක්ට :oo:

    දැන් අපේ කෙනෙක් නාට්‍යක් කරලා ජනප්‍රිය වුනොත් හැමෝම ඒකට හොඳ කියන්න ඕන නැත්නම් ඌ කුහක මනුස්සයෙක් වෙනවා,එහෙම නැත්නම් indian drama බලන කෙනෙක් :cool:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    දැන් අපේ කෙනෙක් නාට්‍යක් කරලා ජනප්‍රිය වුනොත් හැමෝම ඒකට හොඳ කියන්න ඕන නැත්නම් ඌ කුහක මනුස්සයෙක් වෙනවා,එහෙම නැත්නම් indian drama බලන කෙනෙක් :cool:

    :lol::lol::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරණ ත්‍රෙඩ්දැ අදින්නම රිදිල. දැන් ඕක කොහොමද මේකට අදාළ වෙන්නෙ කියල පොඩ්ඩක් කියමු බලන්න. :lol::lol:

    ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එළකිරි එකේ විසදගන්න හදන එකෙක්නේ උඹ
    එහෙම එකෙක් අරම නාට්‍යක් හරි නෑ කිව්වම නිකන් අමුතුයි වගේ
    තව එකක් එඩිට් කරලා දැම්මා බලපන්

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එළකිරි එකේ විසදගන්න හදන එකෙක්නේ උඹ
    තව එකක් එඩිට් කරලා දැම්මා බලපන්
    :lol::lol::lol::lol:

    කූඹි ගැන කතා කරනව නම් ඒක ගැන කතා කරපං,ඌ ගැන කතා කරන්නේ නැතිව ;)
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එළකිරි එකේ විසදගන්න හදන එකෙක්නේ උඹ
    එහෙම එකෙක් අරම නාට්‍යක් හරි නෑ කිව්වම නිකන් අමුතුයි වගේ
    තව එකක් එඩිට් කරලා දැම්මා බලපන්

    :lol::lol::lol::lol:

    දැක්ක. ඔය මම දාපු ත්‍රෙඩ් නේ.. තව වෙන අයගේ ත්‍රෙඩ් වල මම දාපු comment එහෙමත් ඇති ඒවත් හොයල දාපන් :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කූඹි ගැන කතා කරනව නම් ඒක ගැන කතා කරපං,ඌ ගැන කතා කරන්නේ නැතිව ;)

    උගේ විචාරයක් ඒ විදියට ගන්න ඌ ඉන්න මානසික තත්ත්වේ හොද වෙන්න එපැයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කූඹි ගැන කතා කරනව නම් ඒක ගැන කතා කරපං,ඌ ගැන කතා කරන්නේ නැතිව ;)

    කියන්න දෙයක් නැති උනාම ඔහොම වෙනව. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hamadama balanawa ban,re 9 ta giyapu parana set ekama balanawa issara indala.

    ITN eke wela penna sean 1k giya neda reta.ekata moko danne neha neda une

    පොනිල්ට නගින්නේ නෑ කියලා ඒක තහනම් කලානේ
    :(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියන්න දෙයක් නැති උනාම ඔහොම වෙනව. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol::lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමෙයි කෝ බන් සමානකම්
    :rolleyes::rolleyes::rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    :yes: අපේ උන්ට ඇමරිකන් ටෙලියක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් හම්මේ ඒවා පට්ට, අපේ කවුරුහරි හදපු දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාල පොඩ්ඩක් හොඳ කිවොත් ඉතින් ඔන්න හදපු එකාට කඩේ යනවලු, කොපියක්ලු :baffled: මෙහෙම බැලුවොත් කිසි දේක හොඳක් කියන්න බෑ නෙ මිනිහෙක්ට :oo:

    :( ඕක තමා දුක අගය කරන්න උන් නෑ පද හදන්න් උන් ඉන්නවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැක්ක. ඔය මම දාපු ත්‍රෙඩ් නේ.. තව වෙන අයගේ ත්‍රෙඩ් වල මම දාපු comment එහෙමත් ඇති ඒවත් හොයල දාපන් :lol::lol:

    සිහිබුද්ධියෙන් ඉද්දි දාපු එකක් කෝට් කරපන්කෝ බලන්නත් එක්ක
    :D:D:D