මේකේ උඩ තියන sceenshot එක මගේ නෙවෙයි. ඒක මම ගත්තේ නෙට් එකෙන්.
curiosity එක youtube වල අංක 1. ඒක පලවෙනි නීතිය viral videos හදද්දී. දැනගනියවු. එහෙම නැත්නම් ඒ video එකක් බලන්න කුතුහලයක් එන්නෙ නැත්නම් අපිට views කොහෙන්ද?
ඔන්න ඔය උඩින් මේ ටික කියපු නැති නිසා ගොඩාක් එවුන්ට හිතට අමාරු වෙලා බොලව්. දැන් වත් තේරුම් ගනීවී කියලා හිතනවා.
මේ ත්‍රෙඩ් එකට වරෙවු උවමනාව තියෙන එවුන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1823344

Last edited: