YouTube කමුද ♛♛♛

detrox

Member
Nov 1, 2017
12
5
0
luxembourg
මේකේ උඩ තියන sceenshot එක මගේ නෙවෙයි. ඒක මම ගත්තේ නෙට් එකෙන්.
curiosity එක youtube වල අංක 1. ඒක පලවෙනි නීතිය viral videos හදද්දී. දැනගනියවු. එහෙම නැත්නම් ඒ video එකක් බලන්න කුතුහලයක් එන්නෙ නැත්නම් අපිට views කොහෙන්ද?:nerd:

ඔන්න ඔය උඩින් මේ ටික කියපු නැති නිසා ගොඩාක් එවුන්ට හිතට අමාරු වෙලා බොලව්. දැන් වත් තේරුම් ගනීවී කියලා හිතනවා. :nerd:

මේ ත්‍රෙඩ් එකට වරෙවු උවමනාව තියෙන එවුන්..:nerd:

http://www.elakiri.com/forum/showthread.php?t=1823344​
 
Last edited:
  • Like
Reactions: nvhcc89

detrox

Member
Nov 1, 2017
12
5
0
luxembourg

මට කියපන්කො ඉතින් උඹ ඇයි මෙතන තියෙන ස්ක්රීන්ශෝට් එකම දාලා තියෙන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=21585430&postcount=249
​

උබලාගේ investigation ඉවරද? තව තියනවද? උබලා ගෑනුන්ටත් අන්තයි නේ බොලව්. යකෝ නූලේ title එක බලපන්. ඇස් ඇරලා හොදට බලපල්ලා හොද නෝනලා තුන් දෙනා වගේ..:angry:

" කැමතිද මේ වගේ earning එකකට එන්න 💰💰💰💰 "

යකෝ මමත් ඕක ගත්තේ නෙට් එකෙන් තමයි. ඇයි උබලා හිතුවද මට ඔච්චර සල්ලි තියනවා කියලා. යකෝ එහෙනම් මේකේ පුක දෙන්න ඕනද? :angry::angry:
මෙහෙම ත්‍රෙඩ් දදා.
http://www.elakiri.com/forum/showthread.php?t=1823344

උබලා වගේ චීත්ත 3කට බැනලා මේක පටන් ගන්න වුන එක දුකයි බොලව්.

යකෝ වරෙන් මචන්ලා අපි මේක කරමු කිවුවා නම් එකෙක්වත් බලනවද මේක. උබලා එතනම පරාදයි නේ බන්. යකෝ curiosity එක youtube වල අංක 1. ඒක පලවෙනි නීතිය viral videos හදද්දී. දැනගනියවු. එහෙම නැත්නම් ඒ video එකක් බලන්න කුතුහලයක් එන්නෙ නැත්නම් අපිට views කොහෙන්ද බොලවු?? ගෑනු තුන් දෙනාට ඒක තේරුනා ද දැන් වත්.:angry:
 
Last edited:

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :lol::lol::lol::lol:
    අනේ මන්දා ජීවිත
    ​
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබලාගේ investigation ඉවරද? තව තියනවද? උබලා ගෑනුන්ටත් අන්තයි නේ බොලව්. යකෝ නූලේ title එක බලපන්. ඇස් ඇරලා හොදට බලපල්ලා හොද නෝනලා තුන් දෙනා වගේ..:angry:

    " කැමතිද මේ වගේ earning එකකට එන්න 💰💰💰💰 "

    යකෝ මමත් ඕක ගත්තේ නෙට් එකෙන් තමයි. ඇයි උබලා හිතුවද මට ඔච්චර සල්ලි තියනවා කියලා. යකෝ එහෙනම් මේකේ පුක දෙන්න ඕනද? :angry::angry:
    මෙහෙම ත්‍රෙඩ් දදා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1823344

    උබලා වගේ චීත්ත 3කට බැනලා මේක පටන් ගන්න වුන එක දුකයි බොලව්.

    යකෝ වරෙන් මචන්ලා අපි මේක කරමු කිවුවා නම් එකෙක්වත් බලනවද මේක. උබලා එතනම පරාදයි නේ බන්. යකෝ curiosity එක youtube වල අංක 1. ඒක පලවෙනි නීතිය viral videos හදද්දී. දැනගනියවු. එහෙම නැත්නම් ඒ video එකක් බලන්න කුතුහලයක් එන්නෙ නැත්නම් අපිට views කොහෙන්ද බොලවු?? ගෑනු තුන් දෙනාට ඒක තේරුනා ද දැන් වත්.:angry:

    මේක ඇත්ත. Unbox Theropy ගෙ ඔක්කොම titles දාන්නේ පට්ට කුතුහලයක් එන විදියට.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    Youtube කන්න එපා පොන්නයෝ!!වීඩියෝ එකක් බලන්නවත් තියෙන්නේ එච්චරයි!
    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලකාවෙ අයිපි එකකින් යුටියුබ් බලල ඉවරයි...අර හෙලුව ,මේ හෙලුව, අරයගෙ අරක දැක්කද ,අරය එක්ක කරපු අහවල් දේ,......නොදකින් :dull: