Gigabyte උදාව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මාර වැඩේ කියන්නෙ අද on කලා දැනට පැය 1 1/2 එකදිකට වැඩ. :eek:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    මාර වැඩේ කියන්නෙ අද on කලා දැනට පැය 1 1/2 එකදිකට වැඩ. :eek:

    eka thamai bn kiwwe ubata. oke pin ekak heat wenwa. okata warranty thiyenwanam aluth ekak illaganin. nathnm thawa ekak thiyaganin backup ekak widiyata. oka week ekak thiyala balapan normal wada karanna puluwan.
     

    Elu kiri

    Junior member
  • Aug 2, 2017
    52
    7
    8
    avatar387534_8.gif


    ආයෙත් අවුල ආව බන් :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    නිතරම ඔන් ඕෆ් වෙනව නම් ඕකේ හොද වැල වගේ දෙයක් බලපන් දවසක් දෙකක් දිගටම ඌට ෆන් එකක් නොදී හරකෙක්ගෙන් වගේ වැඩ ගන්නකොට රිස්ටර්ට් වෙන එක අහන්නත් දෙයක්ද යකෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    නිතරම ඔන් ඕෆ් වෙනව නම් ඕකේ හොද වැල වගේ දෙයක් බලපන් දවසක් දෙකක් දිගටම ඌට ෆන් එකක් නොදී හරකෙක්ගෙන් වගේ වැඩ ගන්නකොට රිස්ටර්ට් වෙන එක අහන්නත් දෙයක්ද යකෝ

    My backup PC :(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Heating issue එකක් නෙමේ කියල ශුවර්ද? CPU Fan එක හොදට කනෙක්ට් වෙලා තියෙනවද? CPU Fan කනෙක්ටර් එක බුරුල් වුනාමත්/ගෙව්නම ඕවගෙ විකාර වෙනව. අලුතෙන් thermal paste හරිවිදියටදාල හීට්සිංක් එක සෙට් කලාද?

    මගෙ අත්දැකීමෙන් නම් Gigabyte අවුලක් නෑ, මගෙ පරණ AMD මැශින් එක අවුරුදු 8ක් 10ක් දිව්වෙ Gigabyte බෝඩ් එකකිං, ඒකෙ රැම් ස්ලොට් එකට කූබි ගිහින් රැම් කාඩ් එකත් එක්කම බෝඩ්එකේ රැම් ස්ලොට් එක පිච්චුන, ඒත් එක ස්ලොට් එකෙනුත් බෝඩ් එක වැඩකලා කිසිම අවුලක් නැතුව. අනිත්එක ඒ PC එකේ CPU fan එක විතරයි තිබුනෙ කේසින් ෆෑන් තිබ්බෙ නෑ, CPU එක අවුරුදු 4ක් 5ක්ම දිව්වෙ 99c වලින්, එතකොට කේස් එක ඇතුලෙ ටෙම්ප් එක 65c-75c තිබ්බ ඒත් බෝඩ් එක ෆේල් වුනේ නෑ. පස්සෙ තමා මම කේසින් ෆෑන් එකක් දැම්මෙ. මම ගිය අවුරුද්දෙ වගේ ඒක දුප්පත් ලමයෙක්ට donate කරනකොටත් බෝඩ් එක ඇතුලුව PC එක හොදට වැඩ. ඒකනිසා මගෙ අත්දැකීමෙන් බ්‍රෑන්ඩ් එකේ අවුලකටත් වඩා ඔය මොඩල් එකේ හෝ උඹලඟ තියෙන බෝඩ් එකේ අවුලක් වෙන්නපුලුවන්.


    මගෙත් තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ එකා දාලා තියෙන ජාතියේ එකක්මයි :yes: අරගෙන අවුරුද්දක් යද්දී IC එකකින් සද්දයක් ආවා ෆෑන් එකක කේබල් එකක් වදිද්දී එන සද්දේ වගේ එකක් .. පස්සේ කම්පැනි යවලා හදා ගත්තා :) අද වෙනකන් තාම අවුලක් නම් උනේ නෑ අරගෙන අවුරුදු 4 වගේ දැන්