Gigabyte උදාව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    තව මොනාද බං කරන්ඩ තියෙන්නෙ :sorry:

    මේකවත් ගන්න බැලුවෙ බං. වෙන විකල්පයක් නැහැ වගේ.....
    කොහොම හරි CPU එකයි. RAM එකයි ගැලපෙන්නෙ ඕකට විතරයිනේ...

    P_setting_fff_1_90_end_500.png
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Heating issue එකක් නෙමේ කියල ශුවර්ද? CPU Fan එක හොදට කනෙක්ට් වෙලා තියෙනවද? CPU Fan කනෙක්ටර් එක බුරුල් වුනාමත්/ගෙව්නම ඕවගෙ විකාර වෙනව. අලුතෙන් thermal paste හරිවිදියටදාල හීට්සිංක් එක සෙට් කලාද?

    මගෙ අත්දැකීමෙන් නම් Gigabyte අවුලක් නෑ, මගෙ පරණ AMD මැශින් එක අවුරුදු 8ක් 10ක් දිව්වෙ Gigabyte බෝඩ් එකකිං, ඒකෙ රැම් ස්ලොට් එකට කූබි ගිහින් රැම් කාඩ් එකත් එක්කම බෝඩ්එකේ රැම් ස්ලොට් එක පිච්චුන, ඒත් එක ස්ලොට් එකෙනුත් බෝඩ් එක වැඩකලා කිසිම අවුලක් නැතුව. අනිත්එක ඒ PC එකේ CPU fan එක විතරයි තිබුනෙ කේසින් ෆෑන් තිබ්බෙ නෑ, CPU එක අවුරුදු 4ක් 5ක්ම දිව්වෙ 99c වලින්, එතකොට කේස් එක ඇතුලෙ ටෙම්ප් එක 65c-75c තිබ්බ ඒත් බෝඩ් එක ෆේල් වුනේ නෑ. පස්සෙ තමා මම කේසින් ෆෑන් එකක් දැම්මෙ. මම ගිය අවුරුද්දෙ වගේ ඒක දුප්පත් ලමයෙක්ට donate කරනකොටත් බෝඩ් එක ඇතුලුව PC එක හොදට වැඩ. ඒකනිසා මගෙ අත්දැකීමෙන් බ්‍රෑන්ඩ් එකේ අවුලකටත් වඩා ඔය මොඩල් එකේ හෝ උඹලඟ තියෙන බෝඩ් එකේ අවුලක් වෙන්නපුලුවන්.
     
    Last edited:

    IMG_20170828_141543.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316

    මාත් ගිගාබයිට් බෝඩ් වලට බනිනවට කැමති නෑ :yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මාත් ගිගාබයිට් බෝඩ් වලට බනිනවට කැමති නෑ :yes:
    නැහැ බං සමහරවිට පොරගෙ බෝඩ් එකේ අවුලක් වෙන්නැති ඇත්තටම. කොහොමත් මදර්බෝඩ් ලෙසියෙන් සවුත්තුවෙන පාර්ට් එකක්නෙ, CPU වගේ නෙමේ. සමහරවිට අනිත් ගොඩක් අයගෙ එක්ස්පිරියන් අනුව ගිගාබයිට් හොදනැතුව ඇති, ඒත් වාසනාවකටහරි මගේ ගිගාබයිට් බෝඩ් එකනම් දෙයියනේකියල වැඩකලා ලෙසටම.
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඒක තමා එහෙම නම් ඔය කෙළ වෙලා තියෙන්නෙ
    :yes::yes::yes::yes:
    ඔව් බං හොදට සුද්ද කරල බබා වගේ තියන් ඉන්න මැෂින් ඉක්මනට කෙල වෙනව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ගිගාබයිට් බෝඩ් වලට බනිනවට කැමති නෑ :yes:

    :P මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :P මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.

    හුටා :P
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :P මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.
    :baffled::baffled::baffled::(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    :P මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.

    වැඩක් නැහැ බං. BOARD එක සම්පූර්ණම ගලවල ආයෙත් ගැහුවා. restart වෙනවා... සමහර වෙලාවට bios එකට එන්නෙත් නැතුව boot වෙනවා...:(