Raspberry Pi වලින් ගන්න පුළුවන් වැඩ මොනාද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Raspberry Pi වලින් ගන්න පුළුවන් වැඩ මොනාද?

    cover.jpg

    මේක මේ දවස් වල ට්‍රෙන්ඩ් එකට යන හින්දා මමත් ස්ටඩී කරා... වැඩේ එච්චර අමාරු නම් නෑ ඒ උනාට කරන්න පුළුවන් දේවල් ගොඩාක් නෑ කියලා මගේ අදහස නම්. හැබැයි මේක වැරදියි කියලත් හිතෙනවා. කාට හරි කියන්න පුළුවන්නම් මේකෙන් ගන්න පුළුවන් වැඩ වල පරාසය, ලොකු උදව්වක් වෙයි කට්ටියටම...
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama nam hithanne limit ekak naha ban oka technically computer ekak limit eka processing power ram thamai
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මගේ මල්ලි ලග ඔකක් තියාගෙන මොනාද මන්දා ෆ්ලයිට් ට්‍රැක් කරන සිද්දියක් කර කර හිටියා.. ඌ සින්ගපුරුවේ ගෙදරත් හයි කරගෙන. නැව් ෆ්ලයිට් ට්‍රැක් කරනව ඔකෙන්. මොනාද මන්දා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    mama nam hithanne limit ekak naha ban oka technically computer ekak limit eka processing power ram thamai
    ලිමිට් එක කෙසේ වෙතත් මේකෙන් ගන්න පුළුවන් වැඩ ගැන community projects අරන් බැලුවම සෙල්ලම් බඩු වගේ ගැජමැටික්ස් තමයි ගොඩක්ම තියෙන්නෙ. ඒගැන විස්තරයකුත් දාන්නම්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ මල්ලි ලග ඔකක් තියාගෙන මොනාද මන්දා ෆ්ලයිට් ට්‍රැක් කරන සිද්දියක් කර කර හිටියා.. ඌ සින්ගපුරුවේ ගෙදරත් හයි කරගෙන. නැව් ෆ්ලයිට් ට්‍රැක් කරනව ඔකෙන්. මොනාද මන්දා.

    basically a computor ban.. size eka podi nisa portable wada walata hodai...
    specially embedded systems walata...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    basically a computor ban.. size eka podi nisa portable wada walata hodai...
    specially embedded systems walata...
    ඔකට අමුනන එක එක කැලි තියෙනවා නේද බන්. ඌ ඒක TV එකටත් ගහනවා. පොඩි ඩිස්ප්ලේ කැල්ලකුත් තියනවා වෙනම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකට අමුනන එක එක කැලි තියෙනවා නේද බන්. ඌ ඒක TV එකටත් ගහනවා. පොඩි ඩිස්ප්ලේ කැල්ලකුත් තියනවා වෙනම.

    ow bn HDMI port ekak thiyanawane,,,
    USB portuth thiyanwa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    Loku wedakata ganna puluwan podi gadget ekak...
    Robola wage dewal walata godak hodai...controlling
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලිමිට් එක කෙසේ වෙතත් මේකෙන් ගන්න පුළුවන් වැඩ ගැන community projects අරන් බැලුවම සෙල්ලම් බඩු වගේ ගැජමැටික්ස් තමයි ගොඩක්ම තියෙන්නෙ. ඒගැන විස්තරයකුත් දාන්නම්...

    Raspberry Pi,Arduino..etc කියන්නේ prototyping devices. සෙල්ලම් බඩු වලට ඕව වැඩිත් එක්ක. 68 දී හඳට යන rocket එකක් control කරන්න 1$ digispark Arduino එකක් ලොකු වැඩිත් එක්ක. මෙහෙම රොබෝ කෙනෙක් හදන්න Raspberry Pi එකක් use කරා කියල හිතපන් ඊට පස්සේ කරන්නේ ඇත්තටම එකට test කරද්දී ඕන වෙන computational power එක බලල එකට ඕන hardware හදන එක. Commercial Product එකක් හදන්න කලින් Prototype හදන්න ඕව පට්ට වටිනව පොඩි පොඩි companies & individual උන්ට
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට ඔකට වින්ඩොස් දාලද වැඩ කරන්නේ. නැතිනම් වෙන ඔපරෙටින් සිස්ටම් එකක් තියෙනවද? 6000ක්7000ක් වෙනව ඔකක්.

    Na bn. Oka run wenne linux walin.. linux version ekakin..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Raspberry Pi,Arduino..etc කියන්නේ prototyping devices. සෙල්ලම් බඩු වලට ඕව වැඩිත් එක්ක. 68 දී හඳට යන rocket එකක් control කරන්න 1$ digispark Arduino එකක් ලොකු වැඩිත් එක්ක. මෙහෙම රොබෝ කෙනෙක් හදන්න Raspberry Pi එකක් use කරා කියල හිතපන් ඊට පස්සේ කරන්නේ ඇත්තටම එකට test කරද්දී ඕන වෙන computational power එක බලල එකට ඕන hardware හදන එක. Commercial Product එකක් හදන්න කලින් Prototype හදන්න ඕව පට්ට වටිනව පොඩි පොඩි companies & individual උන්ට

    හ්ම්.. ඒකනන් දැනන් හිටියෙ නෑ. එතකොට Raspberry pi, Arduino දෙකේ මොකද්ද වෙනස?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එතකොට ඔකට වින්ඩොස් දාලද වැඩ කරන්නේ. නැතිනම් වෙන ඔපරෙටින් සිස්ටම් එකක් තියෙනවද? 6000ක්7000ක් වෙනව ඔකක්.

    windows 10 IOT දාන්න පුළුවන්, ඒත් Raspbian තමයි ඔෆීසියල් ඕ.එස් එක. තව NOOBS OS එහෙමත් තියෙනවා..