Raspberry Pi වලින් ගන්න පුළුවන් වැඩ මොනාද?
මේක මේ දවස් වල ට්රෙන්ඩ් එකට යන හින්දා මමත් ස්ටඩී කරා... වැඩේ එච්චර අමාරු නම් නෑ ඒ උනාට කරන්න පුළුවන් දේවල් ගොඩාක් නෑ කියලා මගේ අදහස නම්. හැබැයි මේක වැරදියි කියලත් හිතෙනවා. කාට හරි කියන්න පුළුවන්නම් මේකෙන් ගන්න පුළුවන් වැඩ වල පරාසය, ලොකු උදව්වක් වෙයි කට්ටියටම...

Last edited: