Hard Talk with gayankuwait

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊළගට ගන්න අයව නම් කරන්නත් පුලුවන්... බහුතර මතයට ඉඩ... :yes:
    ලිච්චවි ක‍්‍රමය තමයි අනුගමනය කරන්නේ... නෑ නෑ.. මේ එක නෙවෙයි.... දඹදිව එක.... :P
    මොන ඉට්ටක් මුත් කියනවද මන්දා ..සාහිත්‍ය තේරෙන් නෑ මනුස්සයෝ නිර්මාණශීලි මනස මොට්ට වෙලා .:confused::dull::dull:
    ඔය මොකෙන් හරි මම කැමති මිට පස්සේ wolverine GTR ගේ එකක් දානවනම් ..පොර ගැන කට කතා විතරනේ තියෙන්නේ . වැඩිය සමාජශීලි නැති තමන්ගේම ත්‍රෙඩ් එකක් දාගෙන ආතල් එකේ ඉන්න ගේම් පිස්සෙක් කියලනේ කතා හැදිලා තියෙන්නේ
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    f

    මොන ඉට්ටක් මුත් කියනවද මන්දා ..සාහිත්‍ය තේරෙන් නෑ මනුස්සයෝ නිර්මාණශීලි මනස මොට්ට වෙලා .:confused::dull::dull:
    ඔය මොකෙන් හරි මම කැමති මිට පස්සේ wolverine GTR ගේ එකක් දානවනම් ..පොර ගැන කට කතා විතරනේ තියෙන්නේ . වැඩිය සමාජශීලි නැති තමන්ගේම ත්‍රෙඩ් එකක් දාගෙන ආතල් එකේ ඉන්න ගේම් පිස්සෙක් කියලනේ කතා හැදිලා තියෙන්නේ

    :yes::yes: wadima thread daapu kna gana aniwa daann ekk
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුලුවන්නම් ඊළගට දාන්න ඕන මෙම්බර්ස් ලා 5ක් විතර දාලා පොල් එකක් දාපන්කෝ .වැඩි මනාපය අනුව ඊලග එක කරපංකෝ කොල්ලෝ :baffled:

    පාත්තයට රෙප් දෙන්න බැලූ .පස්සේ දෙන්නම්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: wadima thread daapu kna gana aniwa daann ekk
    ඔන්න මගේ යෝජනාවට තව වොට් එකක් :baffled:මතක ඇතුව උගේ ඉන්ටර්නෙට් කනේක්සෝම ගැනත් අහපන් .ඔය තරම් පත ඉමේජ් වීඩියෝ දාන්න ගේම් ගහන්න තියන කනේක්සෝම දැන ගන්න ඕන :D
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    ගයාන් අයියේ .. ලොකු අය්යා Indian air force කිවුවේ එහෙම වෙන ජාතියක කෙනෙක් ව තවත් රටක army එකකට ගන්නවද? :confused:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔබට දිගාසිරි ගයාන් අන්කල්...

    මාත් බැඳල කොල්ලොම 3ක් හදල ඔයාගෙ පුතා වගේ ආතල් එකේ දුවල පැනල ඉන්න දෙන්න තමා හිතන් ඉන්නෙ :D:yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔයාගේ කෙලි පොඩ්ඩයි බෑනා පොඩ්ඩයි දෙන්නත් එළකිරි එන වයසනේ :baffled::P

    ජනාධිපති තුමා වගා ලිඳක!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    04. තමන්ගේ ළමයත් එළකිරිය තුළ එක්ස්පෝස් කරපු එක හරි නෑ වගේ නේද... මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ...?

    ඇත්තටම කිරියේ තුල මම ඉදිරි පියවරක් තමයි තිබ්බේ..... හැමෝම මේක පවුලක් ගෙදර වගේ කියනවා.... නමුත් පුද්ගලිකදෙයක් කියන්නත් බය තත්වේ ඉන්නේ FB එකේ ඕන තරම් තමන්ගේ පුද්ගලිකත්වය ප්‍රදර්ශනය කරනවා..... මෙතන දරුවෙක් ඉන්නවා කියන්නත් බයයි න මුත් කිරිය කියන්නේ අපේ දෙයක් ඔක්කොම ලංකාවේ අය ඉන්නේ ....... මේකේ අපිආපු කාලේ හිටියේ තනිකඩ උන් උනුත් දැන් බැදලා උන්ටත් තමන්ගේ දෙයක් දරුවෙක්ගැන කතා කරන්න හයියක් එන්න තමයි ඒ දේ මම කලේ..... අඩුම ගානේ මේකේ ඇඩ්මින් වත් ඒතරමට ඉදිරියට ඇවිත් නැහැ..........අපි ආශය කරපු යාලුවන්ගේ දරු හුරතල් බලන්න ආසයි මමනම් ඒ අපේ අනාගතය ඒ අපේ දරුවෝ මට එක සතුටක් .....


    එහෙම කියන්න එපා.. එයා UNP...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන්ගේ පුතත් දැන් elakiri එන වයස.
    Me ubawa adunwa denna wenne seeya kiyalada
    hot hot pusna tika ahala ne gayyagen.......:dull:
    ewa ahuwa nam paaththaya uba ahagannawa dobenma okagen....:rofl:
    Onama pasnayakata redi kibulah hahaha
    අමු බයියෙක් තමා.:rofl:
    Aniwa
    ගයාන් අයියේ .. ලොකු අය්යා Indian air force කිවුවේ එහෙම වෙන ජාතියක කෙනෙක් ව තවත් රටක army එකකට ගන්නවද? :confused:

    Naha ban lankawe air Force eke puhunuwakata gihin inne awuruddakata india wala