උගේ රිවීව්ස් හොදයි. ලන්කාවේ උනුත් අරන් තිබ්බා. රෙජිස්ටර් පොස්ට් එකේ ට්රැකින් නම්බරුත් එක්ක ෆ්රී ශිප් කලේ. රුපියල් 1000ක් විතර නිස මම ගත්තා. ඔරිජිනල් එක ඊබේ එකේ 3000ක් කිව්වා. අඩුවට ගත්ත නිසා කෙල උනාද මන්දා.. මම ගොඩක් බඩු ගන්නේ ඊබේ එකේ සෙලර්ලාගෙන් ඩිරෙක්ට් ටොක් කරලා. උන් ගනන් අඩුවට දෙනවා පේපැල් ඉන්වොයිස් එව්වම. ඊබේ ෆී එක මග ඇරලා දෙනවා. ඇමසොන් එකෙනුත් ගන්නවා. ඒත් ශිපින් නැනේ හැම එකේම. ඊබේ එකේ ෆිට් උන් ඉන්දියන් එකෙක් ඔනා උට්ටක් ඇමසොන් එකේ තියන එවා කිව්වම එවනව මට පොඩි වන්ගුවක් තියාගෙන. ඌ එල බුවා.රිවීව් බැලුවෙ නැද්ද අයියෙ..මන් නම් එන search result sort කරන්නෙත් highest ordering පිලිවෙලට.. එහෙම කරල එන එව්වගෙ රිවීව් කියෝනව.. අවුල් ඒව තිබ්බොත් අත අරිනව.. මන් නම් ගොඩක් දේවල් ගන්නෙ අලි එකෙන්.. මට ebay අල්ලන්නෙ නෑ.. one plus වගේ ඒව ගන්න වෙන මොනාද හොඳ sure site තියෙන්නෙ![]()

phone එකේ රියල් ප්රයිස් එක ඒ දවස් වල 190-200$ මන් ගත්තෙ siver color එක.ඒක ගාන වැඩිම එක.. sale එකෙන් අඩු උනා 152$ වෙනකම්

