ආහ්.. ඕකෙ තව හෙන දිග එකකුත් එනවා නේද දැං.. ඉස්සරහ දොරට ඉස්සරහෙනුත් ලොකු වීදුරුවක් එනවද කොහෙද ඒකේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න පුලුවන්නම්..
අපි තුන්වන ලෝකේ ගොබ්බ දේසපාලුවෝ ටිකක් විතරක් සැප විදින රටක ඉන්න අපි වගේ අනාත සිංහලුන්ට මොන ජපන් බස් ද මල්ලි...... !!
![]()
ලක්ෂ්ය 54 යි seats 33 යි . වැඩිගානට ගන්නේ ඇයි . සංකපාලයත් ගේන්න හදන්නේ. බඩා මාමේ ගේමුද එකක්.
![]()
![]()
ආහ්.. ඕකෙ තව හෙන දිග එකකුත් එනවා නේද දැං.. ඉස්සරහ දොරට ඉස්සරහෙනුත් ලොකු වීදුරුවක් එනවද කොහෙද ඒකේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න පුලුවන්නම්..
දැන් නෙවෙයි ඒක ඉස්සර නේද ආවෙ? දොරටත් ඉස්සරහින් සීට් තියෙන මොඩල් එකනෙ? මාත් එක දවසයි ඒකක ගියේ. මාතර මහරගම එකක් . ආයෙ දැක්කෙ නෑ ඒකනම්
ඉස්සරනම් හයිවේ බස් ගහන තැන පොඩී කාණුවක් වගේ තිබුණා.. ඩ්රයිවර්ගේ වාසනාවට වගේ බුවා බැස්සට පස්සේ දකුණු පැත්තට වෙන්න ඇවිදන් ගියේ.. නැත්තං උගේ බස් එකට ඌවම යට වෙනවා..
මෙන්න යකෝ බස් එක ටික ටික ඩ්රයිවරයගේ වම් පැත්තෙන් මිනිහගේ වම් අතේ අතේ ගෑවීගෙන ඉස්සරහට යන්න ගත්තා.. අර කාණුව පැන්නනම් බස් එක වාහන වල වදිනවා.. ඒ හරියේ හැමදාම අම්බානක ට්රැෆික්නේ..
වෙලාවට හෑන්ඩ් බ්රේක් ලීවර් එක තියෙන්නේ දකුණු පැත්තේ.. අනික ඕකේ දොර ඇරියාම නිකන් අල්මාරියේ දොර ඇරියා වගේනේ..
එලියේ ඉඳන්ම ඇද ගන්න පුලුවන් උන නිසාම හොඳයි ඉතින්.. මූ කොහොමහරි හෑන්ඩ් බ්රේක් ලීවර් එකේ එල්ලිගෙනම වගේ අඩියක් විතර ඉස්සරහට ඇදිලා ගියා බස් එක එක්කම.. ඊට පස්සේ තමයි බ්රේක් ඇප්ලයි උනේ..
වෙලාවට වාහන ටික පාස් උනා මූන පාරට එනවත් එක්කම.. ඉස්සරහ දොර හරිය ගාණට අර කාණුවත් පැනල පාරට සෙට් උනා..
නැතෝ.. ඔයාගේ ත්රෙඩ් එකේ අන්තිමට දාල තියෙන පින්තූරේ තියෙන එක.. ඒක හෙන දිගයි නේහ්.
![]()
ඔන්න ඕක ගැනයි මම කිව්වේ..
එක දවසක් මහරගම හෝල්ට් එකේ පාක් කරලා හෑන්ඩ්බ්රේක් අදින්නේ නැතුව ඩ්රයිවර් බැස්සා ෆෝන් එක කනේ ගහන්..ඉස්සරනම් හයිවේ බස් ගහන තැන පොඩී කාණුවක් වගේ තිබුණා.. ඩ්රයිවර්ගේ වාසනාවට වගේ බුවා බැස්සට පස්සේ දකුණු පැත්තට වෙන්න ඇවිදන් ගියේ.. නැත්තං උගේ බස් එකට ඌවම යට වෙනවා..
මෙන්න යකෝ බස් එක ටික ටික ඩ්රයිවරයගේ වම් පැත්තෙන් මිනිහගේ වම් අතේ අතේ ගෑවීගෙන ඉස්සරහට යන්න ගත්තා.. අර කාණුව පැන්නනම් බස් එක වාහන වල වදිනවා.. ඒ හරියේ හැමදාම අම්බානක ට්රැෆික්නේ..
ඩ්රයිවර් කාරයට මීටර් උනා බස් එක ඇඟේ ගෑවෙනකොටම.. මේකා කොහොමහරි එළියෙම ඉඳගෙන දොර ඇරලා අමාරුවෙන් හෑන්ඩ් බ්රේක් එකේ එල්ලුනා..වෙලාවට හෑන්ඩ් බ්රේක් ලීවර් එක තියෙන්නේ දකුණු පැත්තේ.. අනික ඕකේ දොර ඇරියාම නිකන් අල්මාරියේ දොර ඇරියා වගේනේ..
එලියේ ඉඳන්ම ඇද ගන්න පුලුවන් උන නිසාම හොඳයි ඉතින්.. මූ කොහොමහරි හෑන්ඩ් බ්රේක් ලීවර් එකේ එල්ලිගෙනම වගේ අඩියක් විතර ඉස්සරහට ඇදිලා ගියා බස් එක එක්කම.. ඊට පස්සේ තමයි බ්රේක් ඇප්ලයි උනේ..
වෙලාවට වාහන ටික පාස් උනා මූන පාරට එනවත් එක්කම.. ඉස්සරහ දොර හරිය ගාණට අර කාණුවත් පැනල පාරට සෙට් උනා..
බස් වලට විතරක් නීති ගෙනාවට මදි.හොද සේවයක් සපයන්න නම් යන උන්ට ඊට වඩා නීති දාන්න ඕන.බුලත් කෙලයි බිස්කට් කුඩුයි .දෙමලගේ පඩික්කම වගේ දුර බස් එකකට නැග්ගම.

බස් වලට විතරක් නීති ගෙනාවට මදි.හොද සේවයක් සපයන්න නම් යන උන්ට ඊට වඩා නීති දාන්න ඕන.බුලත් කෙලයි බිස්කට් කුඩුයි .දෙමලගේ පඩික්කම වගේ දුර බස් එකකට නැග්ගම.

ඔකේ පස්සේම මැද ඉදං යන එකාට හොදි ඕන්නෑ
අනික ඒසී වෙන්ට් කැඩෙන්නේ මගීන්ගේ නොදන්නාකම හින්දා
සමහරු ඒසී වෙන්ට් එක වෙනුවට reading ලයිට් එක ඔබල කඩනවා