නොනින්ඳ |The Sleepless

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    මට ලදී ඉදල දන මාස 6ක් 7ක් වෙලේ ඉදලා රැට නින්ද යන්නේ නැ.කොයිතරම් උත්සහ කරත් 10 ට වත් කියල නිදාගන්න පාන්දර 1ක වත් වෙනවා අඩුම නිදිමතක් එන්න. ඒ විතරක් නෙවෙයි බං නින්ද ගියත් අඩ නින්දේ ඉන්නේ. එක එක දෙව්වල් හිතෙනවා කල්පනා වෙනවා. මන් හිතාගෙන ඉන්නේ psychiatric මුණගැහෙන්න. උබලට අත්දැකීම් තියෙනවද? මේ depressed කියන තත්වයද?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බොහෝ විට Depression වෙන්න පුළුවන් මචං.හොඳම දේ දවසක් ඇර දවසක්වත් 3-5KM ජොගින් පාරක් දාල ඇඟ මහන්සි කරවන්න.ඉබේම නින්ද යනවා.Sleeping Pills නම් ගන්න එපා ලෙඩ ගොඩක්.ඉක්මනට සනීප වේවා !
     
    • Like
    Reactions: lankawmlp

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Matath ohoma podi aulak tibba ban. A dawas wala mama loku wada godaka hira wela hitiye.

    Mama nam kale Mama nidaganna tana wenas karapu eka. Room eken ain wela hodata hulan ehema ena tanaka mettayak bimata dala nidagathta. Tika dawasakin hari giya :yes::yes::yes:
     
    • Like
    Reactions: lankawmlp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Matath ohoma podi aulak tibba ban. A dawas wala mama loku wada godaka hira wela hitiye.

    Mama nam kale Mama nidaganna tana wenas karapu eka. Room eken ain wela hodata hulan ehema ena tanaka mettayak bimata dala nidagathta. Tika dawasakin hari giya :yes::yes::yes:

    කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැ බං ..උත්සහයක් දීලා බලන්නම් ඕකත් කරලා බලන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මට තියෙන ප්‍රශ්නේ රෑට එළි වෙනකම් උනත් ඉන්න පුලුවන්..ඒ කරලා දවල්ට නින්ද යනවනේ.. :rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බොහෝ විට Depression වෙන්න පුළුවන් මචං.හොඳම දේ දවසක් ඇර දවසක්වත් 3-5KM ජොගින් පාරක් දාල ඇඟ මහන්සි කරවන්න.ඉබේම නින්ද යනවා.Sleeping Pills නම් ගන්න එපා ලෙඩ ගොඩක්.ඉක්මනට සනීප වේවා !

    :yes::yes:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැ බං ..උත්සහයක් දීලා බලන්නම් ඕකත් කරලා බලන්න.

    Ow ban poddak try karala balapnko. Room eken aath wela wena tanaka nidaganna balanna. Wena ROOM ekaka nidaganna epa. Nidahas tanaka nida ganna balanna. Mata nam mehema hari giya. Palaweni dawasema hari yanne nati wei eth dawas 3k,4k yaddi okay wei. :yes::yes::yes: