BMW i3 or Nissan Leaf

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    bmw i3 එක වැඩක් නෑ. ගනින් mercedese s600 mayback එකක්. මම දන්න ග්‍රාමසේවක මාම කෙනෙකුටත් එයින් එකක් තියනවා.

    හිටං මාමට තියෙන්නෙත් මෙකක්ද?:shocked::shocked::shocked: යකෝ මේක බෝයින් ප්ලයිට් එකක වගේනේ සැප :baffled::baffled::baffled::baffled:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    හිටං මාමට තියෙන්නෙත් මෙකක්ද?:shocked::shocked::shocked: යකෝ මේක බෝයින් ප්ලයිට් එකක වගේනේ සැප :baffled::baffled::baffled::baffled:

    උඹල වගේ අඩුකුලේ පර හැත්තට මේ වගේ වාහන ගන්න බැහැ. ගෑණු දූෂණය කරපු බිලියන ගනන් හොරකන් කරපු 5 වසර වෙනකන් ස්කෝලෙ ගියපු උඹලගෙ ඡන්දෙන් තේරී පත්වෙන දෙවි දේවතාවුන් වහන්සේලාට විතරයි මේව ගන්න පුලුවන්:cool:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අලුත් ටැක්ස්
    DOPLyaeXkAYp6Fo.jpg:large
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bmw i3 එක වැඩක් නෑ. ගනින් mercedese s600 mayback එකක්. මම දන්න ග්‍රාමසේවක මාම කෙනෙකුටත් එයින් එකක් තියනවා.
    ග්‍රාම සේවකට එතරම් ලොකු පඩියක් හම්බෙනවද :baffled:එහෙම නැත්තන් ගමේ මිනිස්සු සල්ලි දාලා සේවය කරන්න අරන් දුන්නද :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ග්‍රාම සේවකට එතරම් ලොකු පඩියක් හම්බෙනවද :baffled:එහෙම නැත්තන් ගමේ මිනිස්සු සල්ලි දාලා සේවය කරන්න අරන් දුන්නද :baffled:

    issara grama sewaka dan janadipathi ban pora :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sale karayo danma ganan adu karanne na.. ganna ekek poddak idala leaf ekak ganin.. second hand ewath kunu kolleta yanne
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    Mitsubishi Minicab Electric, නොහොත් MiEV මාදිලිය පිලිබඳ තත්වය කොහොම වෙයිද...? දන්නා අයෙකු සිටීද ...?

    :nerd::nerd::nerd:

    Autogreen-mag_news_featured.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    BMW i3 eka Electric valin vitharada?
    Fuel valinuth puluvan nam fatta bande..
    Nissan Leaf ek agannavanam aluth model eka ganin..