Tech Katha කියන podcast එක මීට කාලයකට ඉහත දී technology ගැන උනන්දුවක් දක්වපු බොහෝමයක් දෙනාගේ ඉතාමත් ම ආදරය දිනාගත් වැඩසටහනක් වුනා. මේක ඉදිරිපත් කලේ කාලිංග ඇතුලත්මුදලි, බුද්ධික ජයසිංහ සහ උපුල් පල්ලෙකුඹුර කියන තිදෙනායි. ඉතින් පසු කාලෙක දී මේ වැඩසටහන නැවතී ගියා.
කොහොම නමුත් දැන් මේ අඩුව පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ අපි කවුරුත් ප්රිය කරන YouTube හි Tech Track Show ඉදිරිපත් කරන මලින්ද අලහකෝන් ප්රමුඛව සත්යජී කන්දවල කියන දෙදෙනායි. මේ podcast එක නම් වෙන්නේ Illumination Cast (ඉලුමිනේශන් කාස්ට්) ලෙසින්.
දැනට වඩසටහන් 17ක් විකාශය වෙලා තියෙන මේ podcast එකට සුපුරුදු පරිදි Tech Katha වල වගේ ම දැනුම සොයා යන දහසකට වඩා වැඩි පිරිසකින් යුත් Facebook සමාජයකුත් තියෙනවා.
මේ podcast එකේ සියළුම වැඩසටහන් පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
https://www.illuminationcast.com/
ඒ වගේම SoundCloud ඔස්සේත් මේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන්.
https://soundcloud.com/illuminationcast
Apple පාවිච්චි කරන අයට මේක අහන්න තියෙන විදිය
https://itunes.apple.com/kr/podcast/illumination-cast/id1255477554?l=en&mt=2
මේ podcast එක හා සම්බන්ධ දැනුම සොයා යන පිරිස
https://www.facebook.com/groups/265754783937910/
Facebook fan page එක
https://www.facebook.com/IlluminationCast/

Last edited: