Tech Katha ආයෙත්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Tech Katha කියන podcast එක මීට කාලයකට ඉහත දී technology ගැන උනන්දුවක් දක්වපු බොහෝමයක් දෙනාගේ ඉතාමත් ම ආදරය දිනාගත් වැඩසටහනක් වුනා. මේක ඉදිරිපත් කලේ කාලිංග ඇතුලත්මුදලි, බුද්ධික ජයසිංහ සහ උපුල් පල්ලෙකුඹුර කියන තිදෙනායි. ඉතින් පසු කාලෙක දී මේ වැඩසටහන නැවතී ගියා.
    කොහොම නමුත් දැන් මේ අඩුව පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ අපි කවුරුත් ප්‍රිය කරන YouTube හි Tech Track Show ඉදිරිපත් කරන මලින්ද අලහකෝන් ප්‍රමුඛව සත්යජී කන්දවල කියන දෙදෙනායි. මේ podcast එක නම් වෙන්නේ Illumination Cast (ඉලුමිනේශන් කාස්ට්) ලෙසින්.
    දැනට වඩසටහන් 17ක් විකාශය වෙලා තියෙන මේ podcast එකට සුපුරුදු පරිදි Tech Katha වල වගේ ම දැනුම සොයා යන දහසකට වඩා වැඩි පිරිසකින් යුත් Facebook සමාජයකුත් තියෙනවා.

    මේ podcast එකේ සියළුම වැඩසටහන් පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
    https://www.illuminationcast.com/

    ඒ වගේම SoundCloud ඔස්සේත් මේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන්.
    https://soundcloud.com/illuminationcast

    Apple පාවිච්චි කරන අයට මේක අහන්න තියෙන විදිය
    https://itunes.apple.com/kr/podcast/illumination-cast/id1255477554?l=en&mt=2

    මේ podcast එක හා සම්බන්ධ දැනුම සොයා යන පිරිස
    https://www.facebook.com/groups/265754783937910/

    Facebook fan page එක
    https://www.facebook.com/IlluminationCast/

    avatars-000322019286-7erwjs-t500x500.jpg

    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Tech katha කියන්නේ මට පෙන්න ම බැරි එකක් ඒ කාලේ කලින්ගයා මුළු අන්තර්ජාලටම නීති දාගෙන මෝඩයෝ අතරේ වෑඩාර් කියලා පෙන්නුවේ ඌ රගපු හැටි කියනවනම් ඌ තරම් දන්නා මිනිහෙක් ලොවෙත් නැති තරම් නිකම් දැන් Chanux වගේ. වැඩ පුළුවන් මිනිස්සු අන්තරජාලයට එනකොට උන් නිකම්ම නොන්ඩි වෙලා ගියා.....
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,181
    1,617
    113
    Tech katha කියන්නේ මට පෙන්න ම බැරි එකක් ඒ කාලේ කලින්ගයා මුළු අන්තර්ජාලටම නීති දාගෙන මෝඩයෝ අතරේ වෑඩාර් කියලා පෙන්නුවේ ඌ රගපු හැටි කියනවනම් ඌ තරම් දන්නා මිනිහෙක් ලොවෙත් නැති තරම් නිකම් දැන් Chanux වගේ. වැඩ පුළුවන් මිනිස්සු අන්තරජාලයට එනකොට උන් නිකම්ම නොන්ඩි වෙලා ගියා.....

    uba oya kiyana dial eka aiyaege hoda bokkak. ada iye net gihinu ehen mehen utube kali balala igena gahtha ekek nemei. hena kattak kala u oya thathhawe awille inne supirima bullet ekak. uba ashare karala thiyanwanam ohoma kiyanne na.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    Tech katha කියන්නේ මට පෙන්න ම බැරි එකක් ඒ කාලේ කලින්ගයා මුළු අන්තර්ජාලටම නීති දාගෙන මෝඩයෝ අතරේ වෑඩාර් කියලා පෙන්නුවේ ඌ රගපු හැටි කියනවනම් ඌ තරම් දන්නා මිනිහෙක් ලොවෙත් නැති තරම් නිකම් දැන් Chanux වගේ. වැඩ පුළුවන් මිනිස්සු අන්තරජාලයට එනකොට උන් නිකම්ම නොන්ඩි වෙලා ගියා.....
    :confused::confused:
    explain
    සද්දයක් නැති වැඩ්ඩො ඔනි තරම් ඉන්නවා බන්.
    වෙනස තියෙන්නෙ උන්ට කැමරා එකක් ඉස්සරහ ඉදිරිපත් කිරීමෙ හැකියාව නැහැ.
    එකයි .