සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ්
සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න කියල බැලුවේ. එළකිරියේ සම්පත් කාර්ඩ් පාවිච්චි කරන කට්ටිය මේකේ ගුණ අගුණ පොඩ්ඩක් කියාගෙන යන්න....

අද බඩුවක් ගත්තොත් සෙට්ල් කරන්න කොච්චර කල් තියේද??
මිනිමම් පේමන්ට් එක කියන්නේ මොකක්ද?