man gaththa 2kata 10pcs ena eka socket wrench
තත්වේ කොහොමද, ගෙවෙනවාද, කැඩෙන්නෙ නැද්ද

කටුබැද්දෙ ඉදලා යනවනම් කොහොමද යන්නෙ බස් එකේ
තත්වේ කොහොමද, ගෙවෙනවාද, කැඩෙන්නෙ නැද්ද
පන්චිකාවත්තට එනවා නම් කොටුවට ඇවිත් එන්න ඕනා. වැඩි දුරක් නෑ. මම බස් වලින් නම් එන්නේ කොහොමද දන්නේ නෑ සුදූ.
විජේරාමෙට එන්න නම් නුගේගොඩට එන්න. 17ක් ගත්තොත් කොහුවලින් බහින්න පුලුවන්නේ.. පස්සේ නුගේගොඩ බෝ ගහ පැත්තට පයින් ඇවිත් 138 ක් ගන්න. අරගෙන විජේරාම කැම්පස් එක ගාවින් දාන්න කියන්න. ඔතන ඉදන් තියෙන්නේ ඔක්කෝම ජපන් වාහන බඩු, කෑලි, ජැක්, ටූල් සෙට් තමා. මේව්වා හැබයි used බඩු හොදේ..
panchikawatta hariya maradana wenakam one way kalata passe danne nea maath.
rajagiriya paththata yana bus enawada koheda
මුට පංචිකාවත්තට යන්න ලේසිම මොරටුවෙන් කෝච්චියේ මරදානට ගිහින් යන එක තමා

පන්චිකාවත්තට එනවා නම් කොටුවට ඇවිත් එන්න ඕනා. වැඩි දුරක් නෑ. මම බස් වලින් නම් එන්නේ කොහොමද දන්නේ නෑ සුදූ.
විජේරාමෙට එන්න නම් නුගේගොඩට එන්න. 17ක් ගත්තොත් කොහුවලින් බහින්න පුලුවන්නේ.. පස්සේ නුගේගොඩ බෝ ගහ පැත්තට පයින් ඇවිත් 138 ක් ගන්න. අරගෙන විජේරාම කැම්පස් එක ගාවින් දාන්න කියන්න. ඔතන ඉදන් තියෙන්නේ ඔක්කෝම ජපන් වාහන බඩු, කෑලි, ජැක්, ටූල් සෙට් තමා. මේව්වා හැබයි used බඩු හොදේ..

මුට පංචිකාවත්තට යන්න ලේසිම මොරටුවෙන් කෝච්චියේ මරදානට ගිහින් යන එක තමා

පන්චිකාවත්තට එනවා නම් කොටුවට ඇවිත් එන්න ඕනා. වැඩි දුරක් නෑ. මම බස් වලින් නම් එන්නේ කොහොමද දන්නේ නෑ සුදූ.
විජේරාමෙට එන්න නම් නුගේගොඩට එන්න. 17ක් ගත්තොත් කොහුවලින් බහින්න පුලුවන්නේ.. පස්සේ නුගේගොඩ බෝ ගහ පැත්තට පයින් ඇවිත් 138 ක් ගන්න. අරගෙන විජේරාම කැම්පස් එක ගාවින් දාන්න කියන්න. ඔතන ඉදන් තියෙන්නේ ඔක්කෝම ජපන් වාහන බඩු, කෑලි, ජැක්, ටූල් සෙට් තමා. මේව්වා හැබයි used බඩු හොදේ..

විජේරාමෙට එන්න නම් නුගේගොඩට එන්න. 17ක් ගත්තොත් කොහුවලින් බහින්න පුලුවන්නේ.. පස්සේ නුගේගොඩ බෝ ගහ පැත්තට පයින් ඇවිත් 138 ක් ගන්න.

Kandy – Colombo Intercity
17
මේව ලග හෝල්ට් වලට ගන්නවාද
Kandy – Colombo Intercity
17
මේව ලග හෝල්ට් වලට ගන්නවාද
මොකද්ද විජේරාම කැම්පස් කීවෙ
පානදුර එකනේ බන් 17
කොන්දා උබේ පුකට ගහයි යකෝ ලග හෝල්ට් වලට යන්න නැග්ගොත්.. කටුබැද්දෙන් නැග්ගත් අඩුම ගන්නේ කඩුවෙල වගේ ඉස්සර නම්

From:
Kandy – Colombo Intercity
to:
Panadura Bus Stop (private buses)
17 කොහාට යන එකද එහෙනං