~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හපෝ ඕවා හදන්න මේ දේවල් අවශ්‍යයයි

    1. කැකුළු හාල් පිටි - 500g

    2. කිතුල් පැණි - 200ml

    3. උකු පොල්කිරි අඬු කෝප්ප - 4 - 5

    4. කපාගත් සුදු ලූනු බික් - 2

    5. ගම්මිරිස් ඇට - 4 - 5

    6. පොල් වතුර අඬු කෝප්ප - 2

    සාදන ආකාරය මෙහෙමයි :-

    පළමුව හාල්පිටි පොල්වතුර සමඟ මිශ්‍රකර පදමට ලුණු දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න. :P එයට මිටිකිරි ද එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. පසුව රොටී පුළුස්සන තැටියක් ළිප තබා රත්වුණු පසු එම මිශ්‍රණයෙන් අඬු කෝප්ප 1/2 බැගින් දමා රොටී පුළුස්සා ගත යුතුයි. (තෝසේ ආකාරයට) ඉන්පසුව වෙනත් භාජනයකට මිටිකිරි ළිපතබා මඳගින්නෙ උතුරවා ගන්න. එයට සුදුලූනු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් රොටී කිරි මිශ්‍රණයට දමා පොඟවා කෑමට ගන්න.
    කී රොටී හදලා ආරාධනා කරන්න මටත් :yes::D

    :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :baffled:කිතුල් පැනිනම් දාන්නෙ නෑ, නැති හින්දා වෙන්නැති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mokakda ban bukiye ara palathuru wala nam dada natana nadagama :oo:

    23472473_1361381640637026_5533472693106540804_n.jpg

    23435172_10214588847052481_2980191794357930994_n.jpg