Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැඩේ..
මචං Budget එකෙන් පස්සෙ Wagon R වලට ගහන tax එක 4 lk වලින් අඩු වෙන බව දැන් කවුරැත් දන්නව ඇති නෙහ්.. හැබැයි එක එක අය එක එක කථා කියනව මේ ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව.
කථාව ඇත්ත මචං. Wagon R වල ගාන හරියට නම් 4 lk වලින් අඩු වෙන්න ඕන. හැබැයි මේ කේස් එක නිසා සමහර සේල් කාරයො අනාථ වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද දැන් තියන stock එක අඩුවට දුන්නොත් පාඩු වෙන නිසා. ඒක නිසා උන් කථාවක් යවනව අඩු වෙන්නෙ නෑ කියල.
හැබැයි මේ දවස් වල ikman එකට ගිහින් බැලුවොත් පෙනෙයි Wagon R FX 2016 එක 26 කට යනව කියල. මම vehicle import කරන කීප දෙනෙක්ටයි සේල් කීපයකටයි කථා කරල බැලුව. උන් කියන විදිහට නම් direct import කරන ඒවයි (Brand New) නම් මේ වෙනස දැන් clear කරන ඒවයි දැන්ද ඉදලම එනව. හැබැයි Auction වල පොඩි කේස් එකක් තියනවලු. මොකද මේ demand එක වැඩි වෙන නිසා Auction price එක වැඩි වෙනවලු. ඒක නිසා දැන්ම Auction එකකින් ගන්නව නම් ගොඩ. එහෙම නැත්තං දෙසැම්බර් අග - ජනවාරි මුල ගන්න. මොකද 2018 එක ආවම පරණ ඒවයි ගාන නිකම්ම බහිනව.
දැන ගත්ත විදිහට පහල දාල තියන ගනන් තමයි දැන් යන්නෙ. හැබැයි වෙන වෙන සාධක මත ගාන ටිකක් එහා මෙහා වෙයි. මීට වඩා ගොඩක් ලොකු ගනන් දීල නම් ගන්න එක තේරැමක් නැති වෙයි.
2014-2016
FX - 24 - 25 (below 5000KM)
FZ - 24.5 - 25.5 (below 15000KM)
Stingray - 25.5 - 26.5 (below 15000KM)
2017
FX Safety - 26 - 27 (Zero Mileage)
FZ Safety - 28 - 29 (Zero Mileage)
FZ non Safety - 27 - 28 (Zero Mileage)
Stingray - 29 - 31 (Zero Mileage)

Engine CC gana madi nisa bn 4k dala Horton Plains kanda wage kandak adi da? 