Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8

    මචං Budget එකෙන් පස්සෙ Wagon R වලට ගහන tax එක 4 lk වලින් අඩු වෙන බව දැන් කවුරැත් දන්නව ඇති නෙහ්.. හැබැයි එක එක අය එක එක කථා කියනව මේ ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව. :yes:

    කථාව ඇත්ත මචං. Wagon R වල ගාන හරියට නම් 4 lk වලින් අඩු වෙන්න ඕන. හැබැයි මේ කේස් එක නිසා සමහර සේල් කාරයො අනාථ වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද දැන් තියන stock එක අඩුවට දුන්නොත් පාඩු වෙන නිසා. ඒක නිසා උන් කථාවක් යවනව අඩු වෙන්නෙ නෑ කියල. :growl:

    හැබැයි මේ දවස් වල ikman එකට ගිහින් බැලුවොත් පෙනෙයි Wagon R FX 2016 එක 26 කට යනව කියල. මම vehicle import කරන කීප දෙනෙක්ටයි සේල් කීපයකටයි කථා කරල බැලුව. උන් කියන විදිහට නම් direct import කරන ඒවයි (Brand New) නම් මේ වෙනස දැන් clear කරන ඒවයි දැන්ද ඉදලම එනව. හැබැයි Auction වල පොඩි කේස් එකක් තියනවලු. මොකද මේ demand එක වැඩි වෙන නිසා Auction price එක වැඩි වෙනවලු. ඒක නිසා දැන්ම Auction එකකින් ගන්නව නම් ගොඩ. එහෙම නැත්තං දෙසැම්බර් අග - ජනවාරි මුල ගන්න. මොකද 2018 එක ආවම පරණ ඒවයි ගාන නිකම්ම බහිනව. :yes:

    දැන ගත්ත විදිහට පහල දාල තියන ගනන් තමයි දැන් යන්නෙ. හැබැයි වෙන වෙන සාධක මත ගාන ටිකක් එහා මෙහා වෙයි. මීට වඩා ගොඩක් ලොකු ගනන් දීල නම් ගන්න එක තේරැමක් නැති වෙයි.

    2014-2016

    FX - 24 - 25 (below 5000KM)
    FZ - 24.5 - 25.5 (below 15000KM)
    Stingray - 25.5 - 26.5 (below 15000KM)

    2017

    FX Safety - 26 - 27 (Zero Mileage)
    FZ Safety - 28 - 29 (Zero Mileage)
    FZ non Safety - 27 - 28 (Zero Mileage)
    Stingray - 29 - 31 (Zero Mileage)

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0

    මොනවාද මචන් මේ FX, FZ, Stingray වල වෙනස්කම්.මේවා ඔක්කොම Hybrid ද?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    image_1510330870-41b47c09ce.jpg
     
    2018 enne masa 2k witara gihilla
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Ai ban me Vitz ekata witharak hena gahala tiyenne? Wagon r kiyanneth less than 1000 cc ne. 11 lks reduction????
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මොනවාද මචන් මේ FX, FZ, Stingray වල වෙනස්කම්.මේවා ඔක්කොම Hybrid ද?

    Engine එක නම් එකමයි. හැබැයි option සහ shell එකේ පොඩි පොඩි වෙනස්කම් තියනව
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    Ai ban me Vitz ekata witharak hena gahala tiyenne? Wagon r kiyanneth less than 1000 cc ne. 11 lks reduction????

    vitz eke vehicle price eka wagon r ekata wada wadi. eeka CC tax ekata convert kalama loku wenasak penawa. eekai.
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    vitz eke vehicle price eka wagon r ekata wada wadi. eeka CC tax ekata convert kalama loku wenasak penawa. eekai.
    Why Vitz only? 990 / 1000 CC Vitz range eke price tiyna Axia wage ewath adu wenawada? Vitz thiyena un monada ban karanne. 11 Laks kiyanne podi ganak da