About SLt 4g Hacking

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    මචන් මට පොඩි හෙල්ප් 1 ඔනා කාගේ හරි SLT Internet Account පාස්වර්ඩ් 1 වෙන Router එකකට දන්න පුලුවන්ද! දන්න කේනෙක් කියපල්කො.... all password have
    user Account
    User password
    Internet User Name and Password
    Router user name Password
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන් මට පොඩි හෙල්ප් 1 ඔනා කාගේ හරි SLT Internet Account පාස්වර්ඩ් 1 වෙන Router එකකට දන්න පුලුවන්ද! දන්න කේනෙක් කියපල්කො.... all password have
    user Account
    User password
    Internet User Name and Password
    Router user name Password

    උබට SLT 4g වලට user a/c password තියෙනවද ? අපිටනම් නෑ :D:D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පර්ස්වාර්ඩ් එන්නේ නැහැ 4G වලට. එහෙම හැක් කරන්න බැහැ. මොකටද බන් අනුන්ගේ එකෙන් යන්න දඟලන්නේ. ඉන්ටර්නෙට් යන්න සල්ලි නැත්නම් රුපියල් පනහේ රිලෝඩ් එකක් දාගනින් ඩොන්ගල් එකක් අරගෙන.