ඒශියන් පේන්ට්,නිපොලැක්,මල්ටිලැක්,කෝස්වේ අවුලක් නෑ.මල්ටිලැක් හම්බ බ්රෑන්ඩ් එකක්.එකකට එකක් ගැලපෙන පාට තෝරගන්න එක තමයි ඉතින් කරගන්න ඕනි.පාට තෝරනකොට ටයිල්වල පාට,පාවිච්චි කරන්න හිතන් ඉන්න ලී බඩු වල පාට,කාමර වලට ලැබෙන ආලෝක ප්රමාණය වගේ දේවල් බලන්න.
තද පාට ගෑවොත් කාමරේ ඉඩ අඩු වෙලා පෙනෙයි නේද



