අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඒශියන් පේන්ට්,නිපොලැක්,මල්ටිලැක්,කෝස්වේ අවුලක් නෑ.මල්ටිලැක් හම්බ බ්‍රෑන්ඩ් එකක්.එකකට එකක් ගැලපෙන පාට තෝරගන්න එක තමයි ඉතින් කරගන්න ඕනි.පාට තෝරනකොට ටයිල්වල පාට,පාවිච්චි කරන්න හිතන් ඉන්න ලී බඩු වල පාට,කාමර වලට ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ දේවල් බලන්න.

    තද පාට ගෑවොත් කාමරේ ඉඩ අඩු වෙලා පෙනෙයි නේද
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    වැසිකිලි වලක් hadanan hodama widiya mokakada?
    Concrete walin seperate 3 fits hadana ekada? cylinder dala hadana ekada? natthan Arfico wage eway thiyena septic tank ekak aragena use akrana ekada?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හොඳම විදිය නම් සෙප්ටික් ටැංකියකුයි උරන වලකුයි දාන එක.සෙප්ටික් ටැංකිය කාලෙකට වතාවක් ගලි බවුසර් එකක් ගෙනල්ලා සුද්ද කරන්න ඕනි.මේ වලවල් දෙකට වෙන මොනවත් දාන්න එපා.මොකද ඒකට සබන් වතුර මිශ්‍ර වුනාම ඒකේඅ ඇතිවන ස්වාභාවිකව දිරාපත් වෙන ක්‍රියාවලියට භාදා ඇතිවෙනවා.එතකොට ඉක්මනින් වල සුද්ද කරන්න වෙනවා
    බාත් රූම් වල වතුර වලට වෙනමම වලකුයි,කිචන් සින්ක් වල වතුර වලට වෙනමම වලකුයි දාන්න ඕනි හරි විදියට කරනවනම්.කිචන් එකේ වතුර යන වල, කෙලවරෙන් වෝටර් සීල් ට්‍රැප් එකක් දාන්න ඕනි.නැත්නම් වලේ වතුර පල් වෙනකොට කිචන් සින්ක් එකෙන් ගඳක් එනවා.
     
    මේක ගැනනම් මටත් දැන ගන්න ඕනේ.

    1. සෙප්ටික් ටැංකියකුයි උරන වලකුයි දාන එක

    මචන් අපේ සෙප්ටික් ටෑන්ක් එක ගිය සිකුරාදා මෝඩ ගලින් බැන්දා තාම උඩ කොන්ක්‍රීට් එක දාලා වැහුවේ නෑ. ඒත් මේ උඹ කියනවා වගේ වලවල් දෙකක් හෑරුවේ නෑනේ :confused:

    2. බාත් රූම් වල වතුර වලට වෙනමම වලකුයි,කිචන් සින්ක් වල වතුර වලට වෙනමම වලකුයි දාන්න ඕනි

    ගොඩක් වෙලාවට බාත් රූම් එකෙයි සින්ක් වලයි වතුර යන්න එක වලක් නේද තියන්නේ.එහෙම එකම වලට වතුර හැරෙව්වාම අවුල්ද? මේ වල ටොයිලට් වල ලගම තිබ්බට කමක් නැද්ද. මේ වලත් ගලින් බැදලා කොන්ක්‍රීට් කරන්නද තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක ගැනනම් මටත් දැන ගන්න ඕනේ.

    1.මචන් අපේ සෙප්ටික් ටෑන්ක් එක ගිය සිකුරාදා මෝඩ ගලින් බැන්දා තාම උඩ කොන්ක්‍රීට් එක දාලා වැහුවේ නෑ. ඒත් මේ උඹ කියනවා වගේ වලවල් දෙකක් හෑරුවේ නෑනේ :confused:

    2.ගොඩක් වෙලාවට බාත් රූම් එකෙයි සින්ක් වලයි වතුර යන්න එක වලක් නේද තියන්නේ.එහෙම එකම වලට වතුර හැරෙව්වාම අවුල්ද? මේ වල ටොයිලට් වල ලගම තිබ්බට කමක් නැද්ද. මේ වලත් ගලින් බැදලා කොන්ක්‍රීට් කරන්නද තියෙන්නේ[/SIZE]

    1.එහෙම කරත් අවුලක් නෑ.අරක තමයි හොඳම ක්‍රමය.

    2.පරන ගෙවල් වල නම් ඔය දෙකටම එකම වලක් තමයි තියෙන්නේ.නමුත් ගැටලුව තියෙන්නේ එකම වලට එනකොට වතුර ජාති දෙකම කලවම් වෙනවා.එකක් ඉඳුල්,තෙල් තියෙන වතුරක්.අනික සබන් වතුර.ඉඳුල් එක්ක සබන් වතුර ගොඩක් කලවම් වුනාම ඉඳුල් දිරන්නේ නෑ.ඒවා වල ඇතුලේ පිරෙන්න ගන්නවා.අනික තෙල් එහෙම වල වටේ බැඳෙනවා.එතකොට වතුර බහින එක අඩුවෙනවා.සාමාන්‍යයෙන් කුස්සියකින් පිටවෙන ජලය ප්‍රමාණය අඩු නිසා ඒක ශේප් එකේ හිඳෙන්න කාලය තියෙනවා.නමුත් දවසකට එකතුවෙන නාන වතුර ප්‍රමානය හිඳෙන්න වෙලාව මදි.ඒකයි වෙලවල් දෙකක් දාන්න කිවුවේ.

    ගඩොලින් වතුර උරාගන්න වලවල් බඳිනවනම් ගල් අතර හිදැස් තියෙන විදියට බඳින්න.කොන්ක්‍රීට් සිලින්ඩර් දානවනම් වටේ සිදුරු තියෙන එක දාන්න

    කිචන් සින්ක් එකේ වතුරයි,නාන වතුරයි එක ලඟ දාන්න එපා.සබන් වතුරයි සෙප්ටික් ටැංකියයි එක ලඟ තිබුනට අවුලක් නෑ.
     
    ඒ කියන්නේ හරි විදිහට කරනවානම් මිදුලේ වලවල් 4 ක් හාරන්න වෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    WalAwal 3I. Wiwida size.
    Septic tank wala rijukonee ekak.
    1:2 anupateta madin partition wall ekak bandinawa.

    Eka attatama wature tyena keali ehemath settle wela partition wall eken anit pattata watura yanna karana design ekak. Eeketh settle wela ituruwa thama polowata uranna anith walata yawanne
     
    septic tank ekanam mehema dekakata bedala hadala na. anith walawal deka vena venama daanawa
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    septic tank ekanam mehema dekakata bedala hadala na. anith walawal dea vena venama daanawa

    ehema karanawa itin :)

    septic-system-pumping-animation-hood-excavation-iowa.gif

    මේ තියෙන්නේ සෙප්ටික් ටැන්ක් එකේ පිරෙන හැටි සහ ගලියෙන් ඉවත් උනාම ආයේ පිරෙන්න පටන් ගන්න හැටි :)
    පාටිශන් වෝල් එකෙන් අනිත් පැත්තේ කට ළඟට කෑලි යන එක පරක්කු කරනවා... ටිකක් පිරුනම තමා එහාටම යන්නේ. එළියටම ගියොත් පෙරණ වලේ සිදුරුත් වැහෙනවා. ඊට කලින් ගලියෙන් අදින්න ඕනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113

    ehema karanawa itin :)

    septic-system-pumping-animation-hood-excavation-iowa.gif

    මේ තියෙන්නේ සෙප්ටික් ටැන්ක් එකේ පිරෙන හැටි සහ ගලියෙන් ඉවත් උනාම ආයේ පිරෙන්න පටන් ගන්න හැටි :)
    පාටිශන් වෝල් එකෙන් අනිත් පැත්තේ කට ළඟට කෑලි යන එක පරක්කු කරනවා... ටිකක් පිරුනම තමා එහාටම යන්නේ. එළියටම ගියොත් පෙරණ වලේ සිදුරුත් වැහෙනවා. ඊට කලින් ගලියෙන් අදින්න ඕනේ

    :yes:
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18

    ehema karanawa itin :)

    septic-system-pumping-animation-hood-excavation-iowa.gif

    මේ තියෙන්නේ සෙප්ටික් ටැන්ක් එකේ පිරෙන හැටි සහ ගලියෙන් ඉවත් උනාම ආයේ පිරෙන්න පටන් ගන්න හැටි :)
    පාටිශන් වෝල් එකෙන් අනිත් පැත්තේ කට ළඟට කෑලි යන එක පරක්කු කරනවා... ටිකක් පිරුනම තමා එහාටම යන්නේ. එළියටම ගියොත් පෙරණ වලේ සිදුරුත් වැහෙනවා. ඊට කලින් ගලියෙන් අදින්න ඕනේ

    septic tank ekata concrete cylinder dana ekada hoda?
    Natthan moda gadolen badina eka?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොඳම විදිය නම් සෙප්ටික් ටැංකියකුයි උරන වලකුයි දාන එක.සෙප්ටික් ටැංකිය කාලෙකට වතාවක් ගලි බවුසර් එකක් ගෙනල්ලා සුද්ද කරන්න ඕනි.මේ වලවල් දෙකට වෙන මොනවත් දාන්න එපා.මොකද ඒකට සබන් වතුර මිශ්‍ර වුනාම ඒකේඅ ඇතිවන ස්වාභාවිකව දිරාපත් වෙන ක්‍රියාවලියට භාදා ඇතිවෙනවා.එතකොට ඉක්මනින් වල සුද්ද කරන්න වෙනවා
    බාත් රූම් වල වතුර වලට වෙනමම වලකුයි,කිචන් සින්ක් වල වතුර වලට වෙනමම වලකුයි දාන්න ඕනි හරි විදියට කරනවනම්.කිචන් එකේ වතුර යන වල, කෙලවරෙන් වෝටර් සීල් ට්‍රැප් එකක් දාන්න ඕනි.නැත්නම් වලේ වතුර පල් වෙනකොට කිචන් සින්ක් එකෙන් ගඳක් එනවා.

    Bump මචන්. මෙන්න මේක නම් වටිනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    septic tank ekata concrete cylinder dana ekada hoda?
    Natthan moda gadolen badina eka?

    honda kiyala kiyanna bea. awasyatawayata galapenna karanna.
    watura polowata uranna tyena warga palaya wadi wenawa kiyanne toilet wala uturanna chance adui kohomath.

    concrete walalu bassana wade thama cost wise laaba. (transport cost adui nm )
    wade tyenne polowe watura mattama hungak uda nam tyenne walalu godak gaburata dala wadak neane. e wage welawa gadolin bandinna wenawane.

    dan itin concrete septic tank ehemath tyenawane.
    50 kata wage tikak loku ekak
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    හොඳම විදිය නම් සෙප්ටික් ටැංකියකුයි උරන වලකුයි දාන එක.සෙප්ටික් ටැංකිය කාලෙකට වතාවක් ගලි බවුසර් එකක් ගෙනල්ලා සුද්ද කරන්න ඕනි.මේ වලවල් දෙකට වෙන මොනවත් දාන්න එපා.මොකද ඒකට සබන් වතුර මිශ්‍ර වුනාම ඒකේඅ ඇතිවන ස්වාභාවිකව දිරාපත් වෙන ක්‍රියාවලියට භාදා ඇතිවෙනවා.එතකොට ඉක්මනින් වල සුද්ද කරන්න වෙනවා
    බාත් රූම් වල වතුර වලට වෙනමම වලකුයි,කිචන් සින්ක් වල වතුර වලට වෙනමම වලකුයි දාන්න ඕනි හරි විදියට කරනවනම්.කිචන් එකේ වතුර යන වල, කෙලවරෙන් වෝටර් සීල් ට්‍රැප් එකක් දාන්න ඕනි.නැත්නම් වලේ වතුර පල් වෙනකොට කිචන් සින්ක් එකෙන් ගඳක් එනවා.

    Bathroom එකේ නාන වතුර සහ මුණ සෝදන වතුර සබන් මිශ්‍ර නේ. ඒවා septic tank ගියාට් අවුලක් නැද්ද? නැතිනම් වෙනම soak-age pit යවන්න ඕනෙද? Kitchen sink වල වතුර යවන soak-age pit එකට් යවන්න පුළුවන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරනවද. ඉස්තුතියි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බාල ගඩොල් වාගයක් එවලා මගේ ගෙදර කෑවා.:angry:

    වැල්ලවාය අනුරාදපුර පැත්තෙන් එවන ගඩොල් ගන්න එපා.ජරාව.පත්තරවල ගඩොල් කාරයන්ට අහුවෙන්න එපා.ජරාව එවන්නේ:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ආපහු ලේයර් එකක් කොච්චි කඩේ ගඩොල් වලින් බදිනවා.ඒකට අතිරේක වියදම ලක්ෂයක් යනවා