දන්න කාටවත් ගන්න එපා කියන්න AIA Insurance එකෙන්.
ලඟදි surgery එකක් කරලා යාලුවෙක්ට උන් claim එක දීලා නෑ බොරු බොරු හේතු කියලා.
සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!

ලඟදි surgery එකක් කරලා යාලුවෙක්ට උන් claim එක දීලා නෑ බොරු බොරු හේතු කියලා.
සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!


එක දානකොට බලල දාන්න ඕනේ. උබ වාහනේක ඉන්සුවරන්ස් එකක උනත් ත්රස්තවාදී අලාබ වලට ටික් එක දාල නැත්නම්, උබේ වාහනේ බෝම්බෙකට අහු වෙලා කැලි ගියත් හම්බ වෙන්නේ නැ. එක තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්සුවර්ස්න් කම්පැනි වලට බැනල වැඩක් නැ, තමන් ත්රස්තවාදී රක්ෂණයක් ගත්තේ නැති එකට 
. salli illala request letter ekak ekka original policy eka branch ekakata denna.