ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුරුදු දෙකට මාස තුනෙන් තුනට දාලා ලක්ෂ 7 ක් එකතු වෙලා තියෙනවා කියලා කිවේවේ බන්...කාටවත් ණයක් නෑනේ...ඉන්ෂුවරන්ස් දැම්මහම මාසෙට සැරයක් උන් කෝල් කරලා කරදර කරනවයි..ගෙවල් වලට හොයන් එනවයි....අවුරුදු 20 ක් එහෙම හිර වෙලා වගේ ඉන්නවා කියන්නේ ඉතින් ණයක් ගත්ත වගේනේ බන්...

    සමහර අය ගෙවල් වලට එන්නේ කස්ටමර්ට ලේසි වෙන්න. එහෙම නැත්නම් උබට පුළුවන් direct debit වලින් ගෙවන්න (automated monthly bank transfer) හරි බ්‍රාන්ච් එකකට ගිහින් හරි ගෙවන්න.

    හිර වෙන්නේ මුල් අවුරුදු 2 පමණයි. ඒ අවුරුදු 2 අනිවා ණය වෙලා හරි ගෙවන්න ඕනා. ඊට පස්සේ පුළුවන් paid up policy එකක් විදියට පොලිසි එක හෝල්ඩ් කරවන්න. ඔය අවු. 2ට පස්සේ සල්ලි ගන්න ගියොත් සොච්චම් ගානක් හම්බෙන්නේ. මොකද මුල් අවුරුදු 3-4 යන්නේ උබේ monthly premium එකෙන් කොම්පැනි එකේ එක්ස්පෙන්සස් කවර් කරගන්න නිසා. ඒක ඔය කොලේ ගහලම ඇති.

    paid up policy උනහම දැනට ගෙවලා තියෙන ගානට dividend හැදී හැදී යනවා. ඒ කියන්නේ interest එකතු වෙවී යනවා පොලිසි එක කල් පිරෙන දවස දක්වා. කල් පිරුණු දාට ඒ සල්ලි ටික ගන්න පුළුවන්.

    ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...

    අහන්න දුකයි උබලට උන දේ ගැන.
    නමුත් උබලගේ වැරැද්දක් පොලිසි එක හරියට කියවලා ගත්තේ නැති එක. natural/ accidental death claim වලින් කවර් වෙන ලෙඩ ටික බලලා ගන්න ඕනා.

    ඒ වගේම ලාවට ඩ්‍රින්ක් එකක් දාන එකෙක් උනත් අනිවා පොලිසි එක ගනිද්දී ඒවා මෙන්ෂන් කරලා ගන්න ඕනා. මරණ පරීක්ෂණයේදී ඔප්පු උනොත් මුට සිරෝසිස් ද මොකක්ද එකත් තියෙනවා කියලා ඉන්ෂුවරන්ස් කම්පැනි එකට සල්ලි නොදී ඉන්න පුළුවන් මූ මුලික දත්ත/ කොන්දේසි කඩ කළා කියලා. මාසෙකට සැරයක් ඩ්‍රින්ක් එකක් දැම්මත් ඒකත් සදහන් වෙන්න ඕනා. ජිම් යන ඒවත් කියලා තියන්න ඕනා. පොඩි ලෝඩින් එකක් එයි. ඒ කියන්නේ එක්ස්ට්‍රා ගානක් ගෙවන්න වෙයි. රු. 10-50/ වගේ ගානක්. නමුත් පාඩු නෑනේ එහෙම එකකින් මැරුනොත්?

    මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..

    ඉන්ෂුවරන්ස් එකක් ගන්න කලින් උබලත් දැනගෙන ඉන්න ඕනා මොනවද හම්බෙන බෙනිෆිට්ස්, මොනවද කොන්දේසි කියන ඒවා. සේල්ස් කරන්න එන අය ඔක්කොම දන්නෙත් නෑ එහෙම නැත්නම් උන්ට අමතක වෙනවා ඒ වෙලාවට කියන්න උබට. හරියට කියන එක උන්ගේ වැඩක් උනත් උබත් ටිකක් දැනගෙන ඉන්න ඕනා සබ්ජෙක්ට් එක.

    නමුත් බොහොමයක් ඉන්ෂුවරන්ස් කොම්පැණි වලින් පොලිසි එක ගත්ත කෙනාට ලැබෙන්න ඕනා සල්ලි ටික හෝ යම් මුදලක් දෙනවා සානුකම්පිත පදනම මත. එහෙම නොදී ඉන්නේ කස්ටමර් පොලිසි එක දාද්දී ලොකු බොරුවක් කරලා තිබ්බොත් තමා.
     
    Last edited:
    • Like
    Reactions: king edward

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    meka tama etta tattwe. insurance kiyana taram sundara ne.
     
    • Like
    Reactions: king edward

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    මූ විතරයි හරි දේ කියලා තියෙන්නෙ. ඉන්‍ෂුවරන්ස් ගැන නම් විශ්වාස තියන්න එපා බන්. ඉන්‍ෂුවරන්ස් එක දාන්න යද්දි සුරංගනා ලෝක මවනවා. අනතුරු/ආබාධ වලට වන්දි සහ රෝහල් ගාස්තු වලින් කොටසක් ගෙවනවා කිව්වට පොඩි දෙයක් උනාමත් උන් ගෙන් සල්ලි අරගන්න හෙන අමාරුයි. තව කේස් ගොඩක් තියනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මූ විතරයි හරි දේ කියලා තියෙන්නෙ. ඉන්‍ෂුවරන්ස් ගැන නම් විශ්වාස තියන්න එපා බන්. ඉන්‍ෂුවරන්ස් එක දාන්න යද්දි සුරංගනා ලෝක මවනවා. අනතුරු/ආබාධ වලට වන්දි සහ රෝහල් ගාස්තු වලින් කොටසක් ගෙවනවා කිව්වට පොඩි දෙයක් උනාමත් උන් ගෙන් සල්ලි අරගන්න හෙන අමාරුයි. තව කේස් ගොඩක් තියනවා

    කිසිම කම්පැනි එකක් නොගෙවා ඉන්නේ නෑ. කස්ටමර්ට ආවරණය නැත්නම් කරන්න දෙයක් නෑ. ඒක නොදන්න හරක් මුලු ෆීල්ඩ් එකම කනවා. දැන් උබට මොකක්ද පවුද්ගලිකව උන අවුල?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ඉන්සූරන්ස් කතන්දර ගැන නම් මට හොද අත්දැකීමක් තියනව. මම වැඩ කලා මාස 3ක් විතර කම්පනි එකක. ගොඩක් අය තමන් දාන පොලිසි එක ගැන දැනීමක් නෑ. ෆීල්ඩ් එකේ ඉන්න අය මොනව හරි කියල විකුනනව මිසක් ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ නෑ. ඒ විකුණුම්නරණයේ හැටි. මගේ අදහස ආයෝජනයක්. ඉන්සූරන්ස් කියන්නේ වියදමක්. හැබැයි බෙනිෆිට් නැතුව නෙමෙයි. ෆික්ස් ඩිපොසිට් එකකට යන්න තමයි දැනට නම් මගේ අදහස, හැමෝම කියපු කරුණු සැළකිල්ලට ගත්තාම. :cool:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    912
    113
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    Mcn explain kalata thanks.. eth aurdu 20k thula , merunoth insuarance ekakin witharai neda godak wasi ganna puluwan wenne.. mmth daanna yanne ban ada heta ...7200 gaane aurudu 25k..
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    912
    113

    සමහර අය ගෙවල් වලට එන්නේ කස්ටමර්ට ලේසි වෙන්න. එහෙම නැත්නම් උබට පුළුවන් direct debit වලින් ගෙවන්න (automated monthly bank transfer) හරි බ්‍රාන්ච් එකකට ගිහින් හරි ගෙවන්න.

    හිර වෙන්නේ මුල් අවුරුදු 2 පමණයි. ඒ අවුරුදු 2 අනිවා ණය වෙලා හරි ගෙවන්න ඕනා. ඊට පස්සේ පුළුවන් paid up policy එකක් විදියට පොලිසි එක හෝල්ඩ් කරවන්න. ඔය අවු. 2ට පස්සේ සල්ලි ගන්න ගියොත් සොච්චම් ගානක් හම්බෙන්නේ. මොකද මුල් අවුරුදු 3-4 යන්නේ උබේ monthly premium එකෙන් කොම්පැනි එකේ එක්ස්පෙන්සස් කවර් කරගන්න නිසා. ඒක ඔය කොලේ ගහලම ඇති.

    paid up policy උනහම දැනට ගෙවලා තියෙන ගානට dividend හැදී හැදී යනවා. ඒ කියන්නේ interest එකතු වෙවී යනවා පොලිසි එක කල් පිරෙන දවස දක්වා. කල් පිරුණු දාට ඒ සල්ලි ටික ගන්න පුළුවන්.

    අහන්න දුකයි උබලට උන දේ ගැන.
    නමුත් උබලගේ වැරැද්දක් පොලිසි එක හරියට කියවලා ගත්තේ නැති එක. natural/ accidental death claim වලින් කවර් වෙන ලෙඩ ටික බලලා ගන්න ඕනා.

    ඒ වගේම ලාවට ඩ්‍රින්ක් එකක් දාන එකෙක් උනත් අනිවා පොලිසි එක ගනිද්දී ඒවා මෙන්ෂන් කරලා ගන්න ඕනා. මරණ පරීක්ෂණයේදී ඔප්පු උනොත් මුට සිරෝසිස් ද මොකක්ද එකත් තියෙනවා කියලා ඉන්ෂුවරන්ස් කම්පැනි එකට සල්ලි නොදී ඉන්න පුළුවන් මූ මුලික දත්ත/ කොන්දේසි කඩ කළා කියලා. මාසෙකට සැරයක් ඩ්‍රින්ක් එකක් දැම්මත් ඒකත් සදහන් වෙන්න ඕනා. ජිම් යන ඒවත් කියලා තියන්න ඕනා. පොඩි ලෝඩින් එකක් එයි. ඒ කියන්නේ එක්ස්ට්‍රා ගානක් ගෙවන්න වෙයි. රු. 10-50/ වගේ ගානක්. නමුත් පාඩු නෑනේ එහෙම එකකින් මැරුනොත්?

    ඉන්ෂුවරන්ස් එකක් ගන්න කලින් උබලත් දැනගෙන ඉන්න ඕනා මොනවද හම්බෙන බෙනිෆිට්ස්, මොනවද කොන්දේසි කියන ඒවා. සේල්ස් කරන්න එන අය ඔක්කොම දන්නෙත් නෑ එහෙම නැත්නම් උන්ට අමතක වෙනවා ඒ වෙලාවට කියන්න උබට. හරියට කියන එක උන්ගේ වැඩක් උනත් උබත් ටිකක් දැනගෙන ඉන්න ඕනා සබ්ජෙක්ට් එක.

    නමුත් බොහොමයක් ඉන්ෂුවරන්ස් කොම්පැණි වලින් පොලිසි එක ගත්ත කෙනාට ලැබෙන්න ඕනා සල්ලි ටික හෝ යම් මුදලක් දෙනවා සානුකම්පිත පදනම මත. එහෙම නොදී ඉන්නේ කස්ටමර් පොලිසි එක දාද්දී ලොකු බොරුවක් කරලා තිබ්බොත් තමා.

    Mcn thanx clear karanawata.... PM karapanko umbe number eka mm ada heta danna inne...7,200 gaane au 25k,
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    912
    113
    Okunta call karanna epa yako...ubta niwana hambwenne na...kakko wage...nikan oya wage ekak ahanna call kaloth gedaratama ei hoyagen aquatation ussan...Hodama de FD dapan masa thunen thunata aluth wenna...masa 3 kata sarayak ube 4000 gane ekathu karala 12000 k dapan...Mama ehema karala dan laksha 7 k thiyenawa 2 years thama dagena yanne...;)

    Mokadda bank eka bun please PM
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉන්සූරන්ස් කතන්දර ගැන නම් මට හොද අත්දැකීමක් තියනව. මම වැඩ කලා මාස 3ක් විතර කම්පනි එකක. ගොඩක් අය තමන් දාන පොලිසි එක ගැන දැනීමක් නෑ. ෆීල්ඩ් එකේ ඉන්න අය මොනව හරි කියල විකුනනව මිසක් ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ නෑ. ඒ විකුණුම්නරණයේ හැටි. මගේ අදහස ආයෝජනයක්. ඉන්සූරන්ස් කියන්නේ වියදමක්. හැබැයි බෙනිෆිට් නැතුව නෙමෙයි. ෆික්ස් ඩිපොසිට් එකකට යන්න තමයි දැනට නම් මගේ අදහස, හැමෝම කියපු කරුණු සැළකිල්ලට ගත්තාම. :cool:

    මම එකග වෙන්නේ නෑ මචන්. ෆීල්ඩ් එකට අලුතින් එන අය අතින් තමා මෙහෙම වැරදි වෙන්නේ. නමුත් එහෙම වැරද්දක් උනොත් උන් අනිවා කස්ටමර්ට කියන්න ඕනා. පොලිසි එකක් දැම්මට පස්සේ දවස් 14ක් දෙනවා තව හොදට හිතලා බලලා මේක දිගටම ගෙනියනවද, නැත්ද බලන්න. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mcn thanx clear karanawata.... PM karapanko umbe number eka mm ada heta danna inne...7,200 gaane au 25k,

    මම නම් ඒජන්ට් කෙනෙක් නෙවේ මචං. උබ ඉන්න පළාතයි, නම්බර් එකයි pm කරපන්. මම හොද experience තියෙන එකෙක්ව එවන්න කියන්නම් උබට කරුණු කාරනා පැහැදිලි කරලා දෙන්න. පස්සේ ගන්න නොගන්න එක උබ තීරණය කරපංකෝ. :yes:;)
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    මේක හරි. වෙන ඒවවලට යන්න එපා insurance කාරයෝ රස කරකර කියන්නේ ඕවා. Exel එකක හදල බලන්න අවුරුදු 20කටනම් දාන්න එපා මලාට.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රක්ෂණයක් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්.
    ඒත් රක්ෂණයක් දාන එක ආයෝජනයක් විදියට සලකන්න පුලුවන්ද?
    උඹ දාන ගානම කල් පිරුණට පස්සෙ හම්බවෙන්නෙ නෑ නේද? වාණිජ
    මට්ටමෙන් බැලුවොත් පාඩුයි නේද?

    දාන ගාන ඊටත් වැඩියෙන් හම්බෙනවා..
    මම දාලා තියෙන්නේ සොෆ්ට්ලොජික් එකේ..
    මගේ මාසේ ප්‍රීමියම් එක 5815යි, අවුරුදු 25ක් කාලය..
    අවුරුදු 25 පිරුණම ලක්ෂ 30ගාණක් හම්බෙනවා..
    මගේ කවර් එකෙන් වයිෆ් සහ බබාත් කවර් වෙනවා
    අපි 3 දෙනාගෙන් කවුරු හොස්පිට්ල් හිටියත් දවසකට 4000 ගාණෙ ගෙවනවා,
    අසාධය රෝග සදහා අවුරුද්දකට එක් කෙනෙක් වෙනුවෙන් උපරිමය ලක්ෂ 2ක් දක්වා කවර් තියෙනවා අර දවසට ගෙවන 4000ට අමතරව..
    මේවා හම්බෙන්නේ නෑනේ බැංකුවක ඩිපොසිට් වෙන්න දැම්මොත් :love::yes:
     
    • Like
    Reactions: The_Killer