AIA Life Insurance

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28

    මම ඇහුවා අද..

    මෙහෙමයි කේස් එක. අපේ නම් cataract surgery වලට ගෙවන්නේ නැති නිසා 100%කම මේකට උත්තර දෙන්න අමාරුයි කිව්වා. නමුත් හැම insurance company එකක්ම doctor note එක පිළිපදිනවා. ඔයාට මෙතන ඒ දොස්තර කියලා තියෙන විදියට policy start date to surgery date වලදී cataract එකක් වෙන්න possibility එක අඩුයි මත තමයි claim එක reject කරලා තියෙන්නේ. ඒ වගේම NDA (Non disclosure agreement) එකේ විදියට ඔයාලා policy එක දාද්දී 100%කම අවංක වෙලා නෑ කියලාත් හිතෙන බව policy servicing officer මට කිව්වා.

    Doctor note එක පිළිපදින්න ඕන තමයි, ඒත් ඇයි ඒක හංගන්නේ? කවුද doctor කියලා කියන්නෙත් නෑ, note එක පෙන්නන්නෙත් නෑ. Agreement එකේ එහෙම සදහනක් ගැන කියන්නෙත් නෑ.

    100% අවංක නැත්තේ customer නෙමෙයි Insurance කාක්කෝ. මොකක්හරි බොරුවක් කරලා claim එක මග අරින්නමයි බලන්නේ.

    Insurance එක ඔච්චරම හරිනම් ඇයි නඩු යනවට බය?:rofl:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    1
    මේක නම් මෝඩම වැඩක් මොකද මේ අවුරුද්දෙ 10 000 කින් කරන්න පුලුවන් දේ ඊලඟ අවුරුද්දෙ 10 000 බැ.
    2
    ඉන්ශුවරන්ස් එකක් දැම්මම අඩුම 50 000 වගේ අවුරුද්දකට ගෙවන්න වෙනවා ඒත් ඒකාලෙ හැටියට තමන් දාලා තියන පොලිසි එක අනුව උපරිම ගානක් ගෙවනවා.
    3
    Fix එකේ සල්ලි ඇද්දම ආයි මොනම දේකටවත් සල්ලි නෑ. ඒත් ඉන්ශුවරන්ස් එහෙම නෑ මාරාන්තික ලෙඩක් හෝ දීර්ග කාලීන ලෙඩක් නෙවෙයි නම් අනිවාර්‍යන්ම ගෙවනවා.

    මෙතන මූලිකම දේ අපේ මිනිස්සු ඉන්ශුවරන්ස් කියන්නෙ මොකක්ද කියලා හරියටම දන්නැති එක ඒක නොදැන ඉන්ශුවරන්ස් එකක් දාලා කෙලවා ගන්නවා. ඊට පස්සෙ කම්පැනියට බැන බැන යනවා. :lol::lol::lol::lol:

    අපේ සල්ලි අපි ගාව තියෙනවනම් අපිට ඕන වෙලාවක ඕන විදියකට ගන්න පුලුවන්නේ. අපේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් උපරිම ප්‍රයෝජන ගන්න Insurance කාරයෝ මහා වංචාවල් කරන්නේ.
    අපේ සල්ලි උන්ට දීලා අපිට ඕන වෙලාවට යන්න එක එකා පස්සෙ යන්න Insurance දාගෙන කෙලවගන්නවට වඩා හොදයි සල්ලි ටික තියාගන්නවා.:D:D:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Doctor note එක පිළිපදින්න ඕන තමයි, ඒත් ඇයි ඒක හංගන්නේ? කවුද doctor කියලා කියන්නෙත් නෑ, note එක පෙන්නන්නෙත් නෑ. Agreement එකේ එහෙම සදහනක් ගැන කියන්නෙත් නෑ.

    100% අවංක නැත්තේ customer නෙමෙයි Insurance කාක්කෝ. මොකක්හරි බොරුවක් කරලා claim එක මග අරින්නමයි බලන්නේ.

    Insurance එක ඔච්චරම හරිනම් ඇයි නඩු යනවට බය?:rofl:

    bad reputation bro. Unta lesi ubalata salli gewala katawahana eka. :rofl:

    Ehema unahama responsibility eka 50-50 depaththatama yanawa. Ubala salli aran thiyenne waraddak hanganna and arun waraddak karapu nisa wenna athi ne salli deela kata wahanna balanne. So salli gattata passe legal case ekak dammath Insurance company eka win karanawa ubala paid out ekak gatta kiyala.

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ සල්ලි අපි ගාව තියෙනවනම් අපිට ඕන වෙලාවක ඕන විදියකට ගන්න පුලුවන්නේ. අපේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් උපරිම ප්‍රයෝජන ගන්න Insurance කාරයෝ මහා වංචාවල් කරන්නේ.
    අපේ සල්ලි උන්ට දීලා අපිට ඕන වෙලාවට යන්න එක එකා පස්සෙ යන්න Insurance දාගෙන කෙලවගන්නවට වඩා හොදයි සල්ලි ටික තියාගන්නවා.:D:D:D

    දැන් මම ඉන්නේත් Insurance data warehousing meeting එකක.
    අපි මේ කතා වෙන්නේත් ඔය agentලා කරන මගෝඩි වැඩ තමා. උන්ගෙන් විස්තර අහලා පොලිසි දාන්න යන්න එපා policy servicing or claims department කෝල් කරලා අහලා බලන්න කෙලින්ම. කිසිම බිස්නස් එකක sales agents ලා විශ්වාස කරන්න එපා. උන් කරන්නේ commision හදා ගන්න බොරු කියලා හරි ඇත්ත යම්තර්මක් කියලා හරි වැඩේ කරගන්න.