AIA Life Insurance

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉන්සූරන්ස් එකක් දාන්න කියල හිතාගෙන කොටේසන් ගත්තා කම්පනි 3කින් විතර.
    1. sri lanka insurance
    2. alliance insurance
    3. lolc insurance

    ඔය පිළිවලට තමයි අරන් තියෙන්නේ.. පළවෙනි එකේ අවසානයේ ලැබෙන ප්‍රතිලභ වැඩියි කියල හිතෙනව. හැබැයි කස්ටමර් කෙයා නම් අවුල් වගේ.

    :rolleyes::rolleyes::rolleyes:

    Critical Illness covers ganna epa
    okkoma kondesi kiyavala balan nethuwa
    Un eka eka clauses dala ringanava..

    Hospital cover eka vedi karala Rs 600K vithar dagathtaham shape
     
    • Like
    Reactions: king edward

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම නම් හැමදාම දකිනවා අපේ ටොප් ට්‍රේනින් දෙන දෙන්නම හැමදාම එක එක දිහාස් වල ට්‍රේනින් මචන්. මමත් ගියා ඔයින් එකකට. දවස් 3ක්. උන් හොදට උගන්නනවා. ඒක ඉගෙන ගන්නේ නැති ඒජන්ට්ස්ලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ මචන්. ඒක අවම කරන්න තමා policy active කරන්න කලින් දවස් 14ක් දීලා එයාගෙ හිත වෙනස් වෙනද් බලන්නේ.

    rs 6000 gewwata passe mona policy cancel da bn :rofl:

    uba AIA da bn:rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ithin bn salli gewanne nathuwa hitiyama auto cancel wenne nadda :rolleyes:

    but gewapu salli tika ganna baa ne machan. Podi premium ekak nam awulak naa.

    2 years giyata ganna puluwan amount eka podi machan. Reason eka company eka eyalage cost cover karaganne first premiums walin. So hadena fund eka adui. Fund ekata thamai divident denne. 2 years walin cancel karaddi podi amount ekak hambenne ekai. Ehema nathnam contract eka paid up policy ekak karala policy eke term eka iwara unahama ara ithuru una salli poddata ekathu una interest anam manam tika ganna puluwan. Eka wasi salli tika adinawata wada.

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    awurudu 2k yanakan cancel karanna baa. Eeta passe puluwan machan.

    Nope mama AIA newei bro. :rofl: wena ekak.

    උබ කම්පැනි එක මොකක් ද මචන්?:P මට විස්තර ටිකක් දැනගන්ඩ ඔනා පිම් එකක් එව්වට කමක් නැද්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ කම්පැනි එක මොකක් ද මචන්?:P මට විස්තර ටිකක් දැනගන්ඩ ඔනා පිම් එකක් එව්වට කමක් නැද්ද?

    එවන්නකෝ මචන්. හැබැයි ඔන්න මම agent කෙනෙක් නෙවේ හොදේ. IT Field එකක ඉන්නේ. ඉතින් මට පුළුවන් උපරිමයෙන් මම උදව් කරන්නම්කො. ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එලකිරි... තේරුනා... මම දැං අවුරුදු දෙකක් තිස්සේ උඹලෑ එකට ගෙවනවා. එකක් නෙමෙයි. දෙකක්ම. :)

    28 නම් පැනලා නැ මේතාක් කල්. දැණුවත් වෙලා හිටියේ නෑ මේක ගැන. ඒකයි ඇහුවේ පුතී... :)

    Softlogic Life Insurance එකේ වැඩට ගියාට පස්සේ ඉන්ෂුරන්ස් ගැන හුගක් දේවල් දැනගත්තා ... අපි මේ අනිත් එවුන් කියන ඒවා අහලා ඉන්ෂුරන්ස් දැම්මේ නැ ... එත් එකෙන් හම්බවෙන දේවල් කරදරයක් උනාම තමා තේරෙන්නේ .

    උබ වෙලාවට මලක් වගේ ගෙවාගෙන යන නිසා උබට ප්‍රශ්නයක් නැ ..... ඉදලා හිටලා ග්‍රේස් පීරියඩ් එක උබට අමාරුවක් උනොත් පාවිච්චි කරාට කමක් නැ .... හැබැයි එක අත්වශ්‍යම වෙලාවක පමණක් කරන්න ......

    ජය වේවා
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Softlogic Life Insurance එකේ වැඩට ගියාට පස්සේ ඉන්ෂුරන්ස් ගැන හුගක් දේවල් දැනගත්තා ... අපි මේ අනිත් එවුන් කියන ඒවා අහලා ඉන්ෂුරන්ස් දැම්මේ නැ ... එත් එකෙන් හම්බවෙන දේවල් කරදරයක් උනාම තමා තේරෙන්නේ .

    උබ වෙලාවට මලක් වගේ ගෙවාගෙන යන නිසා උබට ප්‍රශ්නයක් නැ ..... ඉදලා හිටලා ග්‍රේස් පීරියඩ් එක උබට අමාරුවක් උනොත් පාවිච්චි කරාට කමක් නැ .... හැබැයි එක අත්වශ්‍යම වෙලාවක පමණක් කරන්න ......

    ජය වේවා

    Oya eka agent kenekwath Policy eke thiyena deval 100 ta 100 k explain karanne nehe...Ehema kaloth Customer bya vela Policy eka ganne nehe..
    KOhoma hari agent policy eka vikunala commision eka gani..
    Eth auruda 20-30 yana policy ekakata kathakaranna oya agent la indieda kiyanna behe..

    Visheshaye.. Critical illness.. evage kondesi goai..

    Mokak hari unamai customer ta therenne thaman asaranai kiyala..
    :frown::frown::frown:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Oya eka agent kenekwath Policy eke thiyena deval 100 ta 100 k explain karanne nehe...Ehema kaloth Customer bya vela Policy eka ganne nehe..
    KOhoma hari agent policy eka vikunala commision eka gani..
    Eth auruda 20-30 yana policy ekakata kathakaranna oya agent la indieda kiyanna behe..

    Visheshaye.. Critical illness.. evage kondesi goai..

    Mokak hari unamai customer ta therenne thaman asaranai kiyala..
    :frown::frown::frown:

    බඩුවක් ගහන්න කලින් ඒකීට ලෙඩ තියෙනවද කියලා හොයලා බලනවා වගේම මේ වගේ වැඩක් කරද්දීත් හොයලා බලන එක අපේ වගකීම මචං. මමත් අනන්තවත් කටු කාලා තියෙනවා එහෙම නොකරලා නමුත් ප්‍රශ්න ටිකක් අහන එක කරන්න බැරි වැඩක් නෙවේ නේ මචං. උබට අරූ උත්තර දෙන්න වැනෙනවා වගේ තේරෙනවා නම් කෙලින්ම head office කතා කරලා policy servicing manager ට කතා කරන්න ඕනා කියන්න. එයාගෙන් අහලා බලන්න විස්තරේ. උන් හංගන්නේ නෑ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    Life insurance ekak nawaththala salli apahu ganna pukuwanda?

    Pukuwan nam eke process eka mokakda?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Owa boru ban...Oya kiyana ewa denne na apita deyak wechchama....Owa gaththa ekek kiyapallako balana kisi karadarayk nathuwa claim eka....eta wada hodai fix karanawa salli..
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම හෙට උබේ නම ගම නැතුව විස්තරේ අහලා බලලා රිප්ලයි එක මෙතන දාන්නම් මචන්. අද පොර testing වගයකට බිසී වෙලා හිටියේ.

    කෝ ඇහුවද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Oya eka agent kenekwath Policy eke thiyena deval 100 ta 100 k explain karanne nehe...Ehema kaloth Customer bya vela Policy eka ganne nehe..
    KOhoma hari agent policy eka vikunala commision eka gani..
    Eth auruda 20-30 yana policy ekakata kathakaranna oya agent la indieda kiyanna behe..

    Visheshaye.. Critical illness.. evage kondesi goai..

    Mokak hari unamai customer ta therenne thaman asaranai kiyala..
    :frown::frown::frown:

    Critical Illness case ekedi sahena dewal thiyenwa mamath nodanna .. eka thama aththa ... mama karanne e wage prashnayak awama Claim Department eke Docter kenekta yomu karanawa . mokada ethanadi labena shaya saha uththaraya Client ta Hugak udaw wenawa :)
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113

    Critical Illness case ekedi sahena dewal thiyenwa mamath nodanna .. eka thama aththa ... mama karanne e wage prashnayak awama Claim Department eke Docter kenekta yomu karanawa . mokada ethanadi labena shaya saha uththaraya Client ta Hugak udaw wenawa :)

    With many technical terms has been rejected??????????????

    Eg:
    45 ta adu unoth vitharai Stent ekak danna puluwan eth 70% vada blocks 2 ho vediyanthiyenna ona..

    Mava okkoma fulfill venakota leda vala kajja gahala ivarai..!!!!!!!!!!!
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ගොඩක් වෙලාවට හිරියට සිද්ධිය වුනදේ පැහැදිලිව කියා ගන්න බැරුව තමයි ගොඩක් අයට ක්ලේම් ගන්න බැරි වෙන්නෙ සමහර ඒජන්ලා නම් විස්තර කරන්න ඕන විදිහ කියලා දීලම ක්ලේම් එක අරන් දෙනවා සමහරු එහෙම කරන්නෑ. උන දේ පරස් පර නොවුනහොත් අරිවාර්‍යයෙන්ම ක්ලේම් එක දෙනවා.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඔබතුමාල කරන රස්සාව ගැන ප්‍රශ්නයක් නෑ. ඕනම රස්සාවක් ධාර්මිකව හරියට කරනවානම් ඒකෙ අවුලක් නෑ. ඒත් ඔය කම්පැණි මිනිස්සුන්ගෙ දුර්වලකමින් උපරිම ප්‍රයෝජන ගන්නවා. policy book එක කියවන්නේ නැතිකම ගැන කිසිම වාදයක් නෑ ගැනුම්කරු වැරදියි. ඒ වගේම හරියට information එකක් දෙන්න බැරි කට්ට කෛරාටික agents ලා පාවිච්චි කරන්නෙත් ඔය කම්පැණි හොදටම දැනගෙන, sales වැඩිකරගන්න. එහෙම නැත්නම් ඔයාල ගාවට Insurance එකක් ඕන වෙලා එන customers ලාට විතරක් විකුනලා මදි නිසානේ. ඉතින් ඔයාලගෙ වගකීම තමයි ඒ agents ලාට හොද training එකක් දීල, උන් වැඩේ කරන හැටි monitor කරන එක. ඒත් හැමෝම බලන්නේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න නිසා ගුණාත්මකබවක් නෑ ඔය කිසිම එකක.

    මට policy book එකවත් අඩුම දුන්නේ නෑ. ඒකත් මමයි ඉල්ලගත්තෙ. කාඩ් එකත් sales කරපු එකාම තමයි ගෙනත් දුන්නේ. හෙන වලියක් දාගෙන තමයි සල්ලි ගත්තේ. කරදර වෙන්න බයේ ඕව අත ඇරලා දාන මිනිස්සු පව්.

    ආයෙමත් කියන්නේ Insurance, pension plans තනිකරම බොරු වැඩ. ඊට හොදයි සල්ලි ටික fix දානවා.

    සල්ලි ටික fix දානවා.
    1
    මේක නම් මෝඩම වැඩක් මොකද මේ අවුරුද්දෙ 10 000 කින් කරන්න පුලුවන් දේ ඊලඟ අවුරුද්දෙ 10 000 බැ.
    2
    ඉන්ශුවරන්ස් එකක් දැම්මම අඩුම 50 000 වගේ අවුරුද්දකට ගෙවන්න වෙනවා ඒත් ඒකාලෙ හැටියට තමන් දාලා තියන පොලිසි එක අනුව උපරිම ගානක් ගෙවනවා.
    3
    Fix එකේ සල්ලි ඇද්දම ආයි මොනම දේකටවත් සල්ලි නෑ. ඒත් ඉන්ශුවරන්ස් එහෙම නෑ මාරාන්තික ලෙඩක් හෝ දීර්ග කාලීන ලෙඩක් නෙවෙයි නම් අනිවාර්‍යන්ම ගෙවනවා.

    මෙතන මූලිකම දේ අපේ මිනිස්සු ඉන්ශුවරන්ස් කියන්නෙ මොකක්ද කියලා හරියටම දන්නැති එක ඒක නොදැන ඉන්ශුවරන්ස් එකක් දාලා කෙලවා ගන්නවා. ඊට පස්සෙ කම්පැනියට බැන බැන යනවා. :lol::lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝ ඇහුවද?

    මම ඇහුවා අද..

    මෙහෙමයි කේස් එක. අපේ නම් cataract surgery වලට ගෙවන්නේ නැති නිසා 100%කම මේකට උත්තර දෙන්න අමාරුයි කිව්වා. නමුත් හැම insurance company එකක්ම doctor note එක පිළිපදිනවා. ඔයාට මෙතන ඒ දොස්තර කියලා තියෙන විදියට policy start date to surgery date වලදී cataract එකක් වෙන්න possibility එක අඩුයි මත තමයි claim එක reject කරලා තියෙන්නේ. ඒ වගේම NDA (Non disclosure agreement) එකේ විදියට ඔයාලා policy එක දාද්දී 100%කම අවංක වෙලා නෑ කියලාත් හිතෙන බව policy servicing officer මට කිව්වා.