Wife Ge Prasnayak

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වදින්න දෙයක් නෑ බං. මං කිව්වෙ ඇත්ත කතාව. කෙලින්ම ඩොකෙක් ගාවට යමන් මේකෙ විචාර කියව කියව ඉන්නෙ නැතිව.

    :yes::yes: ++
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    machan shape eke dinner ekakata ekkan gihilla podiyata wine ekak ho beer ekak deela ubath ekak dala wenasak karapan.... gedara awilla poddak lawata athal ekak deelabalapan... boruda kiyala.... langa langa thun parak gahagannawa.... sure....
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    :yes:විශේශයෙන් ලංකාවේ ගැහැණු අයට.මොකද ඔය කාලෙට ලංකාවේ ගැහැණු හිතන්නේ ළමයාගේ ගැන,ළමයාගේ වැඩ ගැන විතරයි.එතකොට එක මානසිකව බලපානවා.එයාට රෙස්ට් එකක් නැහැනේ ළමයාගේ වැඩ එක්ක.ළමයෙක් බලාගන්නවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි මචන්.ඒකටම කැප වෙලා ඉන්න ඕන..පව් ඉතින්.මේක දාපු කෙනාට කියන්නේ.එයාව තවත් මානසිකව වට්ටන්න එපා.උබ වැටෙන්නත් එපා..නිවාඩු දවසක කොහේ හරි යන්න.ගෙටම වෙලා ඉන්නත් එපා.වයිෆ්ව සතුටින් තියන්න නිතරම.උබත් ගෙදර වැඩ වලට උදව් වෙන්න.එහෙම කරලා බලන්න.එයා නිකන්ම උබට ලං වෙයි.ඕක මචන් මානසික ආතතිය නිසා ඇති වෙන දෙයක් මිසක් උබව ඕන නැති නිසා වෙන දෙයක් නෙමෙයි.උබ මේ වේලාවේ බුද්ධියෙන් වැඩ කරන්න ඕන.

    counseling තමා හොඳ උබලා දෙන්නට. බේත් බීල මෝල වැඩි කරන්න බෑ. ලමයගේ වැඩයි ගෙදර වැඩයි නිසා fedup වෙලා ඇත්තේ. කෙල්ලයි කොල්ලයි වගේ ලවු කරපන්. කිති පොට් එක අල්ලගෙන කිති කවපන්. නිකන් ඉන්නකොට අරහෙන් මෙහෙන් අල්ලලා මෝල වැඩිකරපන්. උබලා ඒකාකාරී ජීවිතේට හුරුවෙලා ඇත්තේ.ප්‍රශ්න ඔලුවේ තියෙනකොට ජුන්ඩා කෙලින් වෙනවා හොරයිනේ. ඒවගේ තමයි ගෑනුන්ටත්

    ඕක මචං ඔය මනුස්සයගේ මානසික ආතති තත්ත්වයක්. ඔය වගේ තත්ත්වයක් ළමයෙක් ලැබුණට පස්සේ ඇති වීම ස්වාභාවිකයි. ඔයාගේ වයිෆ් දොස්තර කෙනෙක් හම්බුවෙන්න යමු කියලා කියපු එකත් හොද බුද්ධිමත් දෙයක්.

    දැන් මෙතන අරයගෙන් මෙයාගෙන් අහ අහා ඉන්නේ නැතුව කෙලින්ම ගිහින් පවුලේ දොස්තර හම්බුවෙයන්. ගිහින් සීන් එක කියපන්. දොස්තර ගෑනියෙක්ද පිරිමියෙක්ද අදාල නැහැ. ඕවා සාමාන්‍ය දේවල්. ඩොකා කියයි මේකට මොකක්ද උඹලට කරන්න පුලුවන්, මේකට මොකක්ද දොස්තරට කරන්න පුලුවන් කියලා. ඒ ඩොකාට යමක් කරන්න බැරි උනොත් ඒකට අදාලා ස්පෙෂල් කරපු එකා ගාවට උඹලව යොමු කරයි. ඔය වගේ පොඩි පොඩි දේවල් ලොකු වෙනකන් තියන් ඉන්න එපා.

    උඹට පවුලේ ඩොකා ගාවට යන්න බැරිනම් VOG කෙනෙක් චැනල් කරලා ගිහින් කතා කරගනින්.

    ඕක මචං හෝමෝන අසමතුලිතතාවයක් නිසා වෙන දෙයක්. හොද VOG කෙනෙක් මුනගැහිලා විස්තර කතා කරපං. හෝමෝන පරික්ෂණ ටිකක් දෙයි.

    උඹ හොද VOG කෙනෙක් ගැන දන්නෙ නැත්තං pm එකක් එවපං.

    සාමාන්‍යයෙන් ගැහැනු අයගේ ස්වාභාවිකවමත් බැදපු මුල් කාලෙට සාපේක්ෂව අව්රුදු 6, 7 ක් යනකොට සෙක්ස් ගැන තියන උනන්දුව අඩු වෙනවා. හැබැයි මචං උඹලා කරන වාර ගාන හෙනම මදි. ඒ නිසා බෙහෙත් ගනිං.

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෑණිගේ කිසි වරදක් නෑ , උබ තමයි වැඩ වරදගෙන ඉන්නේ.
    ලග ලග දරුවෙක් හිටියොත් කියලා ගෑණිට උබ හුකන් නැතුව ඉදලා , දැන් නාහෙන් අඩන්න එපා බන්.
    උඹ කොණ්ඩම් කියලා දේවල් ගැන අහලා නැද්ද ?
    ගෑණිට මෙන්සස් හැදෙනවා කියලා දන්නේ නැද්ද ?
    කොණ්ඩම් එකක් දාලා , ගානට දවස් බලලා ගහන්න තරම් උබට මොලයක් තිබිලා නෑ ඒ කියන්නේ.
    මොනා කොහොම උනත් ගෑණුන්ට සෙක්ස් කියන දේ හැමදාම ඕන , ඒ උනාට උන් ඒක පෙන්නන් නෑ මිනිහා ඉස්සර වෙලා වැඩ කරනවට කැමති නිසා.
    ගෑණු කොහොමත් සෙකන්ඩ් වෙන්න ආස නෑ නේ.
    ඒකිට ඕන කමක් තියෙද්දි , උබ ඒක නොදි හිටියාම ඒ ආසාව එපාම වෙලා යනවා.
    මොන හුත්තක්ද මේ , මේ හුකන්නා දැන් ආතල් එක දෙන්න දන් නෑ , කොණ්ඩම් එකක් දාලා ගහපන්කෝ පකෝ කියලා උබේ ගෑණි අනන්ත අප්‍රමාණව හිතලා ඇති උබ පස්ස ගගහා ඉද්දි.
    ඕකට දැන් ඉතින් කරන්න දෙයක් නෑ අමුතුවෙන්.
    ලමයාගේ දේවල් වලට එන්න එන්න වැඩ වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නෑ ගෑණිට.
    වැඩත් එක්ක සෙක්ස් කියන දේ නැතිම වෙලා යනවා.
    ගෑණිගේ පෑන්ටියක් ඉඹගෙන අතේ පාරක් ගහන්න තමා උබට වෙන්නේ ඉස්සරහට.
    ඒ නිසා ළමයා ගැන හිතලා , අතේ පාරක් ගහලා , පිට නොයා ජීවත් වෙයන්.
    උබේ පොඩි එකාට පොඩි කාලේ ඉදන් හරියට සෙක්ස් දැනුම දීපන් තාත්තා කරපු මෝඩකම් පොඩි එකාට ලොකු වෙලා නොවෙන විදියට.
    දොස්තරලා ගාවට ගිහින් වැඩක් නෑ ඕවට.
    යනවානම් කවුන්සිල් පලයන්.

    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en

    ඕක බලලා , කතා කරලා , දෙන්නා එක්ක පලයන්.
    අපෝ කවුන්සිල් යන්නේ පිස්සෝ කියලා දැන් ඉතින් හිතන්න එපා.
    ලන්කාවේ ඉන්න මෝඩ පකේ උන්ගේ මානසිකත්වේ තමා කවුන්සිල් යන්නේ පිස්සෝ කියන එක.
    කවුන්සිල් යන්නේ මොලේ තියන එවුන්.
    ශරීරයට බෙහෙත් වගේම , හිතටත් බෙහෙත් ඕන.
    හිතට බෙහෙත් ලැබෙනවා කවුන්සිල් වලින්.
    ඒ නිසා පලයන් දවසක දෙන්නා එක්ක , කෝල් එකක් දාලා , වෙලාවක් දාගෙන , ගණන් එහෙම කතා කරගෙන.
    දොස්තරලා හොයන්න ඕක ශරීරයේ ලෙඩක් නෙවෙයි , ඕක උබලාගේ හිතේ ලෙඩක් උඹ විසින් ගෑණිට හිතට දාපු.
    කවුන්සිල් සෙශන් 3 ක් 4 ක් යද්දි ඕක හරියාවි.

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    2015_05_19-Aristide-Nononsi-Independent-Expert-on-the-situation-of-human-rights-in-Sudan17921113742_48b03454ff_b-.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,728
    48,989
    113
    සේදවත්ත
    anee gono , oya hamada style aka atha erala poddak fifty shades of gray seen ekata bahapan . kallata apa wala thiyanna sex namei hamadama karana system eka . hotel ekkata trip ekak dala podi romantic style ekata wada karahan , ebay ekan oya arawa mewwa tikaka aran gihin podi seen ekak dapan . eya kamathi ewa namei ubath dominant wayan bed eka di
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    machan gihin vog kenek hamba wenna...gihin kiyanna prashne...othana ekko hormonal issue ekak ehema nathnan psychological issue ekak atte..
    onema prob ekakata wisadumak thiyenawa...
    methana inna ayagen updes ganne nathuwa doctor kenek hamba wenna..
    VOG kenek thamai hondama..
    eka parata psychiatrist kenek gawata yanna eka... mokada hormonal issue ekak nan eka correct karahama hariyanawa..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට හිතාගන්න බැරි එකම දේ ලංකාවෙ උන් හිතන් ඉන්නෙ බඳින්නෙ සෙක්ස් කරන්න කියන එක :P

    නැත්තන් යකෝ අවුරුදු 30 ක්ම වේලි වේලි ඉඳලා බැන්දම එහෙම තමා :sorry::(

    හායි.. ක්ලාස් ගිහින්ද ආවේ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ube ammawa heluwen dekala thiyanawa :yes::yes::yes:

    ඉතින් බලපං කෙලින් ටෝක් කරන්න ගට නෑ. මොන ජීවිතද අයිසෙ ඔව්වා. උඹත් අර හැම එකාගෙන්ම කනේ පාර කකා ඉන්න කැහුටු පොන්නයෙක් වෙන්නැති. හැබැයි මේකට ඇවිත් පොර ටෝක්
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    නැත්තන් යකෝ අවුරුදු 30 ක්ම වේලි වේලි ඉඳලා බැන්දම එහෙම තමා :sorry::(

    හායි.. ක්ලාස් ගිහින්ද ආවේ :P

    කසිප්පු wa බැදලා ලමයිනුත් ඉන්නවා :)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,861
    2,874
    113
    රජරට
    මචංලා, මේක සිරා ප‍්‍රශ්නයක්නම් ජෝක් එකට ගන්න එපා
    ජෝක් එකක්නම් සිරාවට ගන්න එපා...
    ඉතිං අපි කොහොමද උත්තර දෙන්නෙ?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Machan oka godak ayata wena deyak . Gaanu pirimi kiyala wenasak naha. Wife kiwwa wagey doc kenek lagata yanna. Danna kenek hoda doc kenek recommend karay