XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Hi guys. i told you that i sold my alto for 17.50...you guys are not lucky. I thought alto would come down to at least 20lax.

    Now A*W has decided to reduce 65,000 from previous price.New ALTO price was 22.77Laks.with registration it will be 23Lax.
    You can buy no more 2015 alto less than 18 unless it is hardly used junk.pls call the company and verify details.
    tata..

    3.gif
    11.gif
    11.gif

    17.5ta alto ganna ba mage yaluwane...Now it is 23 Lax. he hee
    5.gif

    මචං බොලගේ රත්තරං අදහස් ටික ඔක්කොම වටිනවා.... වැගන් ආර් ගන්න කතාව ඇදුනෙත් ඉන්දියන් ඒවාට වැඩ වැඩි හොඳ වහනයක් ගන්න කියපු නිසානේ..... මම මේ කාර් එකට අලුතින් දුන්න ඔෆර් එකට අයිති කරයා කැමති නෑ කිව්වා නිසා වැඩේ ඇත ඇරිය.... පුළුවන් උනොත් ක්විඩ් එකක් ගන්නවා... නැත්තම් සල්ලි ටික ෆිස්ඩ් කරලා තව ඩවුන් පේමන්ට් එකට සල්ලි ටිකක් එකතු කරගන්නවා..( ඒ අස්සේ මේ හු&%න පාන්ඩුව වාහන මිල වැඩි කරොත් අබ සරණයි...!) මෙතෙක් දුර අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    Hyaenidae , shan4djfun , Jack_Sparrow , SadSandun , Minimuthu Mora , KingCM , XibitZ , SoapLK , marQuis , reddit සහ තව බම්ප් කරපු හැමෝටම තැන්කියූ.....

    :):):)
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    දැන් ඉස්සරහට under 1000cc European වාහන එහෙන් මෙහෙන් එන්න ගත්තම(ඒ වගේම chr 1.2 turbo හා civic 1.0 turbo hatch එකත්) ආණ්ඩුව පට ගාල turbocharged වාහන සදහා වෙනම බඩු ක්‍රමයක් කියල ඉකෙන amount එකක බඩ්ඩක් ගහයි. එතකොට කොහොමද. සැපද:P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    දැන් ඉස්සරහට under 1000cc European වාහන එහෙන් මෙහෙන් එන්න ගත්තම(ඒ වගේම chr 1.2 turbo හා civic 1.0 turbo hatch එකත්) ආණ්ඩුව පට ගාල turbocharged වාහන සදහා වෙනම බඩු ක්‍රමයක් කියල ඉකෙන amount එකක බඩ්ඩක් ගහයි. එතකොට කොහොමද. සැපද:P

    ඔව් අනිවා ගහයි. . :yes: පුලුවන් ඉක්මනට වාසිය ගන්න ඕනා. . :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබට මන් කියනදේ තේරෙන්නේ නෑ බන්. .
    සරල නිසයි සැබැ ගානයි ටැක්ස් එක්ක වෙන ගානයි කිව්වේ. .
    එහෙම නැත්තන් එකින් එක වාහනේ අරන් වාහනේ ඔප්ශන් සහ අනෙකුත් සියලුමදේ ගැන කියලා වාහන සසදන්න වෙනවා. .
    අනිත්දේ බ්‍රැන්ඩ් නිව් ඇල්ටො 20ට තියෙන්නෙ කොහෙද කියපන්කො මුලින්ම. .

    දැන් මම කිව්වනේ 22ක් දීලා ඇල්ටෝ ගන්නවනම් තව හතරක් දාලා වැගන් ආර් එකක්ම ගන්න බලපන් කියලා. .
    ඒකට මන් හේතුවක් විදියට ටැක්ස් එක පෙන්නුවා, වාහනේ අන්තර්ජාතික මිල පෙන්නුවා. .
    උබ කියනවනම් මන් ඒ කියපුදේ වැරදී වැගන් ආර් එකට වඩා ඇල්ටො එකක් ගන්න එක හොදයි කියලා උබ ඒක සාදක ඇතුව ඔප්පු කරලා පෙන්නපන්. .

    උබත් රැල්ලට දුවන එකෙක් බවයි පේන්නේ. . එහෙම නැත්තන් උබට හිත රිදෙනවා මන් කියන දේ නිසා. .
    උබට මන් කියන විශය ගැන අවබෝදයක් නෑ නැත්තන් මන් කියනදේ තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. .

    ප.ලි
    දැන් ඇල්ටො එක 22.75ක් ලු. . 23ක් ගෙවලා ඇල්ටො එකක් ගන්න එක 26ක් ගෙවලා වැගන් ආර් එකක් ගන්න එකට වඩා ලාබයි වාසියි කියන්න හේතු කියපන් බලන්න. .

    ඇල්ටො එකක් කොහෙන්ද බන් ආවේ?
    මම කෝට් කලේ ඔය පල්ලෙහ තියන කමෙන්ට් එකට. කිවිඩ් වැගන් ආර්.

    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .
    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000
    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .

    තව කීයක් හරි දාලා ඊට වඩා හොඳ වාහනයකට යන එකේ වැරැද්දක් නෑ. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑ හැමවෙලේම හැමෝටම.

    මේ ඊයේ පෙරේදා උඹත් පරණ ඇල්ටො එකක් ගන්න යද්දි මම කිව්වා නේද තව කීයක් හරි දාල අලුත් එකකට නොගියොත් රෙන්ට් කරන්න බැරි වෙයි කියලා? උඹට පුලුවන් උනාද උඹේ බජට් වෙනස් කරගන්න? අන්න ඒ වගේ තමා.

    තමන්ගේ අවශ්‍යතාවයට, තමන්ට හිර නොවී දරන්න පුලුවන් ගානට හොඳම වාහනේ ගන්න එක වටිනවා ඔය ටැක්ස් කතන්දරේ බලනවට වඩා.

    ලක්ශ 20 වාහනේ ටැක්ස් වැඩී කියලා තව ලක්ශ 6ක් දාල 26යේ වාහනේ ගන්න එක නම් තේරුමක් නැති වැඩක්.

    ලක්ශ 20 වාහනේට වඩා බිල්ට් කොලිටි, ඔප්ශන් වැඩි නිසා 26 යේ එක ගන්න එකට නම් එකඟයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇල්ටො එකක් කොහෙන්ද බන් ආවේ?
    මම කෝට් කලේ ඔය පල්ලෙහ තියන කමෙන්ට් එකට. කිවිඩ් වැගන් ආර්.

    තව කීයක් හරි දාලා ඊට වඩා හොඳ වාහනයකට යන එකේ වැරැද්දක් නෑ. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑ හැමවෙලේම හැමෝටම.

    මේ ඊයේ පෙරේදා උඹත් පරණ ඇල්ටො එකක් ගන්න යද්දි මම කිව්වා නේද තව කීයක් හරි දාල අලුත් එකකට නොගියොත් රෙන්ට් කරන්න බැරි වෙයි කියලා? උඹට පුලුවන් උනාද උඹේ බජට් වෙනස් කරගන්න? අන්න ඒ වගේ තමා.

    තමන්ගේ අවශ්‍යතාවයට, තමන්ට හිර නොවී දරන්න පුලුවන් ගානට හොඳම වාහනේ ගන්න එක වටිනවා ඔය ටැක්ස් කතන්දරේ බලනවට වඩා.

    ලක්ශ 20 වාහනේ ටැක්ස් වැඩී කියලා තව ලක්ශ 6ක් දාල 26යේ වාහනේ ගන්න එක නම් තේරුමක් නැති වැඩක්.

    ලක්ශ 20 වාහනේට වඩා බිල්ට් කොලිටි, ඔප්ශන් වැඩි නිසා 26 යේ එක ගන්න එකට නම් එකඟයි.

    ක්විඩ් එකක් ගන්න කියලා කොතනක වත් මන් කියලා නෑ. . කමෙන්ට්ස් ටික බලන් වරෙන් මන් කියලා තියෙන්නේ ඇල්ටො එකයි වැගන් ආර් එකයි ගැන. .

    රෙන්ට් එකට දෙන්න නම් 2013 අලුත් මූනක් 15කට හොයාගන්න බැරිවෙන්නේ නෑ. .
     
    Last edited:

    prabhath*

    Member
    Sep 13, 2010
    22
    1
    0
    23ka alto ekakata wada 27ka(brand new) wagon r ekak hodai. Laksha 4k wadine ban e wunata.

    Bt, eeta wadaa 27ka wagon r ekak gannawanam thawa 4k dala vitz ekak ganna eka hodai.

    Moko vitz-wagon loku wenasak thiyanawa.lankawe respected widiyata hitiyahaki.
     
    • Like
    Reactions: marQuis

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Kwid ? Alto 2016?

    මචන්ලා මේ දෙකේම ගණන් මම ඇහුව ක්විඩ් එක බ්‍රෑන්ඩ් නිව් රු:1,999,000 ක් වෙනවා....
    ඇල්ටෝ 2016 (2017 එකත් එක්ක වැඩි වෙනසක් නෑලු ) රු: 2,175,000 ක් වෙනවා...
    2017 elka 2,245,000 ( with discount )
    මේකන් ක්විඩ් එකේ සෙකන්ඩ් මාර්කට් එකක් තියේද ?
    වාහනේ අවුරුදු 4ක් විතර පදින්න තමා හිතන් ඉන්නේ.... පස්සේ වෙන එකකට යනවා... මේ දෙකම පාවිච්චි කරන අය පොඩි හෙලප් එකක් දෙන්න.....ගාන ගැන බැලුවොත් නම් ක්විඩ් තමා ලාබ... හැබැයි අපහු විකුණගන්න බැරි වෙයිද?.....2016 එව්වත් ස්ටොක් නෑ ලු එක බ්‍රාන්ච් එකක වගේ තියෙන කතාවක් කිව්වා
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Kwid ? Alto 2016?

    මචන්ලා මේ දෙකේම ගණන් මම ඇහුව ක්විඩ් එක බ්‍රෑන්ඩ් නිව් රු:1,999,000 ක් වෙනවා....
    ඇල්ටෝ 2016 (2017 එකත් එක්ක වැඩි වෙනසක් නෑලු ) රු: 2,750,000 ක් වෙනවා...

    මේකන් ක්විඩ් එකේ සෙකන්ඩ් මාර්කට් එකක් තියේද ?
    වාහනේ අවුරුදු 4ක් විතර පදින්න තමා හිතන් ඉන්නේ.... පස්සේ වෙන එකකට යනවා... මේ දෙකම පාවිච්චි කරන අය පොඩි හෙලප් එකක් දෙන්න.....ගාන ගැන බැලුවොත් නම් ක්විඩ් තමා ලාබ... හැබැයි අපහු විකුණගන්න බැරි වෙයිද?.....2016 එව්වත් ස්ටොක් නෑ ලු එක බ්‍රාන්ච් එකක වගේ තියෙන කතාවක් කිව්වා

    27k nemei 23.7yne alto eka :)
    mama nam kiyanne kwid eka ganin awurudu 4k use karanawanam, wikunanna bari kamak na, alto taram ikmanata wikunanna bari wei, eth shape eke indala denna puluwan. Uba 3.7 laks aduwen ganne wahane, ethanama labayak tiyanawane
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    එත් බන් ikman එකේ තියෙන්නේත ඔක්කොම 18 න උඩනේ 2015 ඒවා....

    ඇල්ටෝ මරුටි අඩු වෙලා නැද්ද?....used ඒවා....​

    කවුද බන් තියෙන් ගානටම ගන්නේ. ඕවා දාලා තියෙන්නෙ වැඩියෙන්. උබ අඩු කරලා ඉල්ලපන්. :yes:
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    27k nemei 23.7yne alto eka :)
    mama nam kiyanne kwid eka ganin awurudu 4k use karanawanam, wikunanna bari kamak na, alto taram ikmanata wikunanna bari wei, eth shape eke indala denna puluwan. Uba 3.7 laks aduwen ganne wahane, ethanama labayak tiyanawane

    mama amw eken ehuwa ban alto 2017 2,250,000k discount ekka...

    kwid ekath sanggakkara brand ambassador wechcha gamam parana ganata enawa
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Used Japan eakak ganna eka meeta wadiya hoda nadda.naththam brand new Alto ekak ganna.indian nowe num wadiya hodai.:dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Used Japan eakak ganna eka meeta wadiya hoda nadda.naththam brand new Alto ekak ganna.indian nowe num wadiya hodai.:dull:

    apith issara ohoma kiwwa alto ganna ewunta oka natiwa FB15 ekak ganinko kiyala, dan balapanewala ganan 2.5 million panala :lol: Japan ekak gannawanam 1.6 walata gane ganna oni parana nisa repair cost tiyana nisa, eth scene eka 1.6 walata me dawas wala ganna japan wahana na :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    apith issara ohoma kiwwa alto ganna ewunta oka natiwa FB15 ekak ganinko kiyala, dan balapanewala ganan 2.5 million panala :lol: Japan ekak gannawanam 1.6 walata gane ganna oni parana nisa repair cost tiyana nisa, eth scene eka 1.6 walata me dawas wala ganna japan wahana na :(

    Thiyenawa FB13 nam 1.6 ta :lol: