Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    පළවෙණි එක මෙතන කතා කලේ ලක්ෂ 22-23 තියන මනුස්සයෙක් ගැන මචං නැතුව ලක්ෂ 26 තියන කෙනෙක ගැන නෙවෙයි. 22 -23 හොයා ගන්නෙත් ගොඩක් වෙලාවට ලීස් එකක් දාලා.,

    දෙවණි එක ලක්ෂ 22-23 ක අලුත් වාහනයක් ගන්නෙ සල්ලිතියන මනුස්සයෙක් නෙවෙයි ඔය පොඩි අලුත් වාහන නොතෙම් යන්න ගන්නවා කිවුවට ගොඩදෙනෙක් ඕවා ගන්නෙ තමන්ට තියනවා කියලා පෙන්නන ඒත් ඇති දෙයක් නෑ:rolleyes::rolleyes:

    ඉතිම් එහෙම එකෙක්ට රුපියල් 10 000ත් ලොකු ගානක් එහෙම එකෙනෙක් 10 000 අඩු උනත් අඩු එකට යනවා මිසක් 10 000ක් වැඩිපුර දීලා වෙන එකකත යන්නෙ කලාතුරකින් ඔන්න ඕකයි ඇත්ත කතාව.

    නොතෙම් යන්න කියලා වාහන ගන්න අයගෙන් 99% වාහන ගන්නෙ තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඒත් ඉතිම් ඇති දෙයක් නෑ. ;);)

    පොඩ්ඩක් පාරෙ යනකොට බලන්නකො අලුත් ඇල්ටො කුවිඩ් අරන් තියන අය ඒවා පාච්චි කරන හැටි දැක්කම හිනත් යනවා :P:P

    මේවා කිවුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එහෙම ඔට්ටු නෑ ඕං

    දැන් කියන්නෙ ලක්ෂ 23 යට කරන්නෙ නොතෙමී යන්න ඇන්ඩ් ෂෝ එක දාන්න කියලද :baffled::baffled::baffled:

    10000 ලොකු ගානක් වෙච්ච මිනිහෙක් ෂෝ එක දාන්න ලක්ෂ 23 ක් යට කරනව කිව්වම ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ :D එහෙම මිනිහෙක් නම් 26 ට වැගන් ආර් තියෙද්දී ක්විඩ් එකක් ගන්න එක පුදුම වෙන්න දේකුත් නෑ, මම කතා කරන්නෙ සල්ලිවලට අමතරව බ්‍රේන් මැටර් එකත් අවුංසයක් වත් තියෙන මිනිහෙක් ගැන :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දැන් කියන්නෙ ලක්ෂ 23 යට කරන්නෙ නොතෙමී යන්න ඇන්ඩ් ෂෝ එක දාන්න කියලද :baffled::baffled::baffled:

    10000 ලොකු ගානක් වෙච්ච මිනිහෙක් ෂෝ එක දාන්න ලක්ෂ 23 ක් යට කරනව කිව්වම ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ :D එහෙම මිනිහෙක් නම් 26 ට වැගන් ආර් තියෙද්දී ක්විඩ් එකක් ගන්න එක පුදුම වෙන්න දේකුත් නෑ, මම කතා කරන්නෙ සල්ලිවලට අමතරව බ්‍රේන් මැටර් එකත් අවුංසයක් වත් තියෙන මිනිහෙක් ගැන :yes:

    99%ක්ම එහෙමයි මචං . ලංකාවනෙ

    EX
    එහා ගෙදර එකාට පේන්න
    නැදැයන්ට පේන්න

    නැත්තම් මෙලෝ සේෆ්ටියක් නැති ඔය වගේ කුනු ගොඩවල් වලට කරගහනවද? මොලේ තියන එකෙක් . මේ ටැක්සි වලට කම්පැණිවලට පොඩි වාහන දාන අය ගැන නෙවෙයි කියන්නෙ.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    99%ක්ම එහෙමයි මචං . ලංකාවනෙ

    නැත්තම් මෙලෝ සේෆ්ටියක් නැති ඔය වගේ කුනු ගොඩවල් වලට කරගහනවද? මොලේ තියන එකෙක් . මේ ටැක්සි වලට කම්පැණිවලට පොඩි වාහන දාන අය ගැන නෙවෙයි කියන්නෙ.

    EX
    එහා ගෙදර එකාට පේන්න
    නැදැයන්ට පේන්න

    කිරියෙ ඉතිං එහෙම උන් අඩුයි නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .

    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000

    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .

    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000

    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .

    දැක්කනේ කිරියෙ ඉන්න වුන්ට පොඩ්ඩක් හිතල මතල තීරණයක් ගතහැකි :yes:
    එහාගෙදර උන් වාහනයක් ගෙනාව කියල ගෑණි කනුකුනු ගාන එකෙන් බේරෙන්න නොවටිනා වාහන ගන්න උන් නෙමේ :yes:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .

    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000

    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .

    :no::no::no:
    completely irrelevant. don't even think about considering.

    btw nice simple explanation mcn
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    මචං මං ගාව ති⁣යෙන්නෙ ලක්ෂ 15 ක විතර.මං used alto හරි panda හරි තමයි බැලුවෙ.panda නමි තියෙනවා මචං 20.000 ට අඩුවෙන් පැදපු අලුත්ම ඒවා. Alto නං තියෙන්නෙ 2011 ,2012 වේ ඒවා.මම ොන වාහයනයට
    ගත්තනං හොඳද machan ?

    Mata lokuwata wahana gana idea naha machan.ekai ahuwe.godak aya kiyanawa Alto hodai kiyala.ubala hithana widiyata 1.5 million walata alto 2011 watinawada? Nattan aluth wage panda car 1k hodada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දැක්කනේ කිරියෙ ඉන්න වුන්ට පොඩ්ඩක් හිතල මතල තීරණයක් ගතහැකි :yes:
    එහාගෙදර උන් වාහනයක් ගෙනාව කියල ගෑණි කනුකුනු ගාන එකෙන් බේරෙන්න නොවටිනා වාහන ගන්න උන් නෙමේ :yes:

    :no::no::no:
    completely irrelevant. don't even think about considering.

    btw nice simple explanation mcn

    ජපානේ ලක්ශ 15 වටින වාහනේ ලක්ශ 25ට තියෙද්දි, ලක්ශ 20 වටින වාහනේ ලක්ශ 100ට ගන්න රටක් මේක. .
    ලක්ශ 45 එකට කෝටි දෙකකට වඩා දෙන රටක් මේක. .

    ගොඩක් මිනිස්සුන්ට ටැක්ස් එක ගැන අවබෝදයක් නෑ ඒකයි ප්‍රශ්නේ බහුතරය හිතන්නේ ලක්ශ 100ක් කිව්වම ඒක වාහනේ සැබෑ වටිනාකම කියලා. .

    රැල්ලට නොයා තමන් ගෙවන මිලට වටිනම දේ ගන්න පුරුදුවෙනවනම් ලොකු දෙයක්. .
     
    • Like
    Reactions: sgrdk1

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචං මං ගාව ති⁣යෙන්නෙ ලක්ෂ 15 ක විතර.මං used alto හරි panda හරි තමයි බැලුවෙ.panda නමි තියෙනවා මචං 20.000 ට අඩුවෙන් පැදපු අලුත්ම ඒවා. Alto නං තියෙන්නෙ 2011 ,2012 වේ ඒවා.මම ොන වාහයනයට
    ගත්තනං හොඳද machan ?

    Mata lokuwata wahana gana idea naha machan.ekai ahuwe.godak aya kiyanawa Alto hodai kiyala.ubala hithana widiyata 1.5 million walata alto 2011 watinawada? Nattan aluth wage panda car 1k hodada?

    මමත් පරන ඇල්ටො එකක් අරන් ටැක්සි දුවන්න දාන්න හදන්නේ. .
    හේතු ගනනාවක් නිසා පැන්ඩා හරියන්නේ නෑ. . ඇල්ටෝ එකක් ගනින්. .
    2011 එකක් 13කට වගේ ගන්න පුලුවන්නම් ශේප්. .
    ඇල්ටො වල අලුත් ප්‍රයිස් එනකන් ඉදපන්. . 2013 එකක් 15කට ගන්න පුලුවන් වෙයි. .
    මේ වෙලේ රටේම බිස්නස් වැටිලා ඉන්නේ කවදාවත් ඉක්මන් එකේ ගනන් වලටනම් ඔය වාහන විකුනගන්න වෙන්නේ නෑ. .
    උන් කියන ගනන් වලට නැතුව වටින ගාන බලලා ඉල්ලලා ගනින්. .
     
    • Like
    Reactions: bruges

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .

    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000

    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .

    හාපො නෑ, සෙකන්ඩ් හෑන්ඩ් ඇල්ටො එකක් ගන්න අහපු එකෙකුට වැගන් ආර් එකක් සජෙස්ට් කරලා, ඌ ඉතුරු ලක්ශ නවය හොයා ගන්නේ කොහොමද කියලා අහස පොලව බලන් කල්පනා කරද්දි, මුන් මෙතන කිව්ඩ් එකක් ගන්න එක කොච්චර පාඩුද කියලා ඩිස්කස් කරනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    දැක්කනේ කිරියෙ ඉන්න වුන්ට පොඩ්ඩක් හිතල මතල තීරණයක් ගතහැකි :yes:
    එහාගෙදර උන් වාහනයක් ගෙනාව කියල ගෑණි කනුකුනු ගාන එකෙන් බේරෙන්න නොවටිනා වාහන ගන්න උන් නෙමේ :yes:

    ඒ වුනාට ප්‍රැක්ටිකල් නෑ. කිරියෙ හැම එකාම එහෙම නෑ

    9යේ වාහනේ 19ක් දීලා ගන්න එකද? -->10

    18 වාහනේ 26ට ගන්නවද කියන එක නෙවේයි ප්‍රශ්නේ!!! --> 10 (තාම 26ට ගත්තු එකෙක් හම්බුනෙ නෑ)

    අතේ ලක්ශ 5-7 තියාගෙන වාහන හොයන එකෙක් අහපු ප්‍රශ්නෙට උත්තරෙ

    මේ ත්‍රේඩ් එක දාපු එකාට වැගන් ආර් එකක් ගන්න සල්ලි තිබ්බනම් ඌ කීයටවත් ඇල්ටො එකක් ගැන අහන්නේ නෑනෙ.

    PS: ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. .

    660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000

    26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
    ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .

    ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .

    අනේ බන්. :eek:

    ඔහොම හිතලා වාහන ගත්තම හරිද? කවුද බන් කිවිඩ් එකක් ලක්ශ 9ට දෙන්නේ? කවුද වැගන් ආර් එක 18ට දෙන්නේ ? කියපන් මට? :rolleyes:

    (වැගන් ආර් නඩු ගොඩයි ඉස්සරහ හැප්පුනාම. සෙන්සර් පෝලිමේ යන්නේ ) :P

    ඔහොම හිතුවොත් TOYOTA ලෑන්ඩ් කෲසර් V8 :love: එකේ ටැක්ස් කීයකින් අඩු කරන්නද?:eek:

    දැන් ගහන හිඟන මිට්සුබිශි මොන්ටෙරෝ ලඩියක් ගන්නද? :sorry:

    ඔය ගණන් කියපන් ඔය ගානට වාහන තියනවනම් ගන්න. නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට අදාලම නෑ ෆෑන් බෝයිස්ලගේ මෝඩ චුන්. :dull:
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63

    මමත් පරන ඇල්ටො එකක් අරන් ටැක්සි දුවන්න දාන්න හදන්නේ. .
    හේතු ගනනාවක් නිසා පැන්ඩා හරියන්නේ නෑ. . ඇල්ටෝ එකක් ගනින්. .
    2011 එකක් 13කට වගේ ගන්න පුලුවන්නම් ශේප්. .
    ඇල්ටො වල අලුත් ප්‍රයිස් එනකන් ඉදපන්. . 2013 එකක් 15කට ගන්න පුලුවන් වෙයි. .
    මේ වෙලේ රටේම බිස්නස් වැටිලා ඉන්නේ කවදාවත් ඉක්මන් එකේ ගනන් වලටනම් ඔය වාහන විකුනගන්න වෙන්නේ නෑ. .
    උන් කියන ගනන් වලට නැතුව වටින ගාන බලලා ඉල්ලලා ගනින්. .

    තෑන්ක්ස් මචං.මාත් ඒක තමයි හිතුවෙ. Secondhand market , repair ,spare parts ඔක්කොම බැලුවම alto හොඳයි කියලා හිතෙනවා .

    Alto වල අලුත් price කවදද මචං එන්නෙ? Brand new ලක්ෂ 1.5 ක් වගේ අඩු වෙනවා කිව්වා නේද ?

    2013 එකක් 15 ට වගේ පාඩු නෑ නේද මචං.මට ඔය තක්සේරුව හිතාගන්න බැරිව හිටියෙ .තෑන්ක්ස් උඹට.අනිත් එක මචං අවුරැදු 4-5 ක පැදපු alto එකක ොනවද බන් check කරලා ගන්න ඔිනි? Body එක නං කොහොමත් බලනවා ne. Mileage එහෙම කීයක් වෙන්න ඔිනිද ?Seller ගෙන් Service records illuwoth උං ගාව අවුරැදු 5 ම නැතිවෙයි නෙ ේද?

    මෙි මගේ පළවෙනි වාහනේ මචං. උඹලා කරන උදවි වලට තෑන්ක්ස් .
     
    • Like
    Reactions: XibitZ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ඒ වුනාට ප්‍රැක්ටිකල් නෑ. කිරියෙ හැම එකාම එහෙම නෑ

    9යේ වාහනේ 19ක් දීලා ගන්න එකද? -->10

    18 වාහනේ 26ට ගන්නවද කියන එක නෙවේයි ප්‍රශ්නේ!!! --> 10 (තාම 26ට ගත්තු එකෙක් හම්බුනෙ නෑ)

    අතේ ලක්ශ 5-7 තියාගෙන වාහන හොයන එකෙක් අහපු ප්‍රශ්නෙට උත්තරෙ

    මේ ත්‍රේඩ් එක දාපු එකාට වැගන් ආර් එකක් ගන්න සල්ලි තිබ්බනම් ඌ කීයටවත් ඇල්ටො එකක් ගැන අහන්නේ නෑනෙ.

    PS: ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ

    ඔව් ත්‍රෙඩ් එක දාපු එකාට ඕන උත්තර නෙමේ හම්බෙන්නෙ :D
    OP ට හොඳම වැඩේ ක්විඩ් එකක් ගන්න එක දැන් නම් 19 දීල, 17.5 දීල රෙන්ට් දුවපු ඇල්ටෝ එකක් ගන්න වෙලාවෙ :yes:

    වැගන් ආර් කේස් එක පස්සෙ ඇදිච්ච එකක් නේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    තෑන්ක්ස් මචං.මාත් ඒක තමයි හිතුවෙ. Secondhand market , repair ,spare parts ඔක්කොම බැලුවම alto හොඳයි කියලා හිතෙනවා .

    Alto වල අලුත් price කවදද මචං එන්නෙ? Brand new ලක්ෂ 1.5 ක් වගේ අඩු වෙනවා කිව්වා නේද ?

    2013 එකක් 15 ට වගේ පාඩු නෑ නේද මචං.මට ඔය තක්සේරුව හිතාගන්න බැරිව හිටියෙ .තෑන්ක්ස් උඹට.අනිත් එක මචං අවුරැදු 4-5 ක පැදපු alto එකක ොනවද බන් check කරලා ගන්න ඔිනි? Body එක නං කොහොමත් බලනවා ne. Mileage එහෙම කීයක් වෙන්න ඔිනිද ?Seller ගෙන් Service records illuwoth උං ගාව අවුරැදු 5 ම නැතිවෙයි නෙ ේද?

    මෙි මගේ පළවෙනි වාහනේ මචං. උඹලා කරන උදවි වලට තෑන්ක්ස් .

    AMW/Pitstop එකෙන්ම සර්විස් කරපු එකක් නම් උන් ළඟ රෙකෝඩ්ස් ඇති සෙලර් ළඟ නැතත් :yes:
     
    • Like
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    AMW/Pitstop එකෙන්ම සර්විස් කරපු එකක් නම් උන් ළඟ රෙකෝඩ්ස් ඇති සෙලර් ළඟ නැතත් :yes:

    Thanks මචං. 2012/13 vehicle එකක mileage කීයක් වුණොත් හොඳද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Thanks මචං. 2012/13 vehicle එකක mileage කීයක් වුණොත් හොඳද ?

    Mileage ම වැඩිය බලන්නෙපා කන්ඩිෂන් එක බලන්න :yes:

    Example:

    මාකට් එකේ එකම මිලට වගේ තියෙන Indian එකකයි 211,000 දුවපු ජපන් වාහනේකයි වෙනස - ජපන් වාහනේ කන්ඩිෂන් එක ස්කෝ කරල තියෙනව ඉන්දියන් එකට වඩා

    QZ99gSp.jpg

    9DlojXu.jpg

    ඒ වගේ දැන් ඔය ගන්න වාහනෙත් කන්ඩිෂන් එක thoroughly චෙක් කරල ගන්න, රෙන්ට් දුවපුව අතාරින්න :yes: මයිලේජ් එක වැඩිය කෙයා කරන්න එපා ඒජන්ට් මේන්ටේන් කරපු වාහනයක් නෙමේ නම් මයිලේජ් එක rollback කරලද කියල හොයන්නත් බැරි තරම් නෙ :yes:
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Alto k10 ekak thiyenawa gedara use kale.
    1st owner.
    65000 meter karakawala nehe balal ganna puluwan.
    Offer ekak deela ganna.
    Selling to buy a larger vehicle
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    වැගන් කාර් ගන්න සල්ලි නෑ බන්... අර ශාන් කිව්වා වගේ 7ක් විතර අතේ තියන් තම මේ ගන්න හදන්නේ.. ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල....

    ප:ලි:- 'අවුරුද්දක් පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් කාර් වලටත් බදු සහන.... බදු සංශෝධනයක් කරලා' සියත පත්තරේ විස්තරේ ට දැන් කිව්වේ.... ගන්න ඉන්න අයට ලොකු වාසියක්....