රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මිනිස්සුන්ට ඒවාට යන්න වෙලා තියෙන්නේ රජයෙන් දෙන පඩිය අරගෙන අහිංසක මිනිස්සුන්ට හරියට සේවාව නොදෙන නිසානේ . නිකන් ඉස්පිරිතාලෙකට ගියාම ..හරියට ලෙඩේ බලන්නෙත් නැ ..ඔහේ දෙන්නන් දෙවේලේ බේත් දීලා යවනවා ..:angry:

    ලොල්. අර කිතුලට නැග්ග එකාටත් තිබ්බනේ කියන්න මොකක්ද මන්දා හේතුව. එතකොට ප්‍රයිවට් වල ඔපරේශන් කරගෙන කෙලවෙලා ICU දාන්න උනොත් රජයේ ඉස්පිරිතාල වලට ට්‍රාන්සර් අරන් එන්නේ මොකද දන්නේ නෑහ්. එහෙමත් නැත්නම් ප්‍රයිවට් පෙන්නලා සීසර් කරගන්න පිං ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්නේ මොකද දන්නේ නෑ. කිතුලට නැග්ගේ උඹ තණකොළ කන්න නේද ආහ්??? කෑවට කමක් නෑ උම්බෑඅ කියනවා නෙමෙයි. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෝඩ හරකා මම උඹේ පැත්තට කතා කළේ,:angry::angry:

    කමක් නෑ බං ඒ අහන එකාට එතකොට උත්තරෙත් තියෙනවනේ බං. අන්න එතකොටම එකපාරට ඌ ඉන්ටර්නැශනල් 1 ඉඳන් 13 වෙනකන් ඉගෙන ගත්තු එකෙක් වෙනවා :lol:. අනික ඌ ඉහලින්ම එක්සෑම් පාස් වෙලා කැම්පසුත් සිලෙක්ට් වෙලා වෙනවා :lol:. හැබැයි පිං කැම්පස් වල ඉගෙන ගන්න අකමැති නිසා සල්ලි ගෙවලා ඉගෙන ගන්න ගියා වෙනවා:lol:. හැබැයි ඇත්ත 1 ඉඳන් 13 වෙනකන් ඉස්කෝලේ ගිහින් නිල ඇඳුමත් අරන් පොත් දෙද්දි පොරකාගෙන අලුත් පොතුත් අරන් ඒකෙන් රොකට් යවපු උන්. :lol:

    P.S: අන්තිමට ඔය පම්පෝරි ඔක්කොම කියෝන අපිට මතක් වෙනවා එලකිරිය කියන්නේ අරුන47, රෙඩ් ෆ්‍රේම් , අනූජ මෙත්සර වගේ උන් හිටපු තැනක් නේද කියලා. :P:lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මිනිස්සුන්ට ඒවාට යන්න වෙලා තියෙන්නේ රජයෙන් දෙන පඩිය අරගෙන අහිංසක මිනිස්සුන්ට හරියට සේවාව නොදෙන නිසානේ . නිකන් ඉස්පිරිතාලෙකට ගියාම ..හරියට ලෙඩේ බලන්නෙත් නැ ..ඔහේ දෙන්නන් දෙවේලේ බේත් දීලා යවනවා ..:angry:

    GoV hospital wala OPD eka open dawasata peya hatharai :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඩොක්ටර්ලට දෙන පඩිය නම් හොඳටම මදි

    පිස්සුද පිස්සුද පිස්සුද උඹට උන් ප්‍රයිවට් කරකර මිනිස්සු හූරගන කන්නේ ඒ මදෑ. අනික පිටරට වගේ හොරිකඩ ලංකාවේ පිං දොස්තරලට මහ ලොකුවට වැඩක් තියේයෑ. කරන්නෙම අයිස් ගහන එකනේ. ඕකුන්ට ඔයත් වැඩියි මාසෙට රුපියල් 10 000 ක් දුන්නම හොඳටම් ඇති කාලකණ්ණි හැත්ත. :angry::angry::P

    බලන්නකෝ අපේ ක්‍රිකට් ටීම් එක අම්බේ අපිට තියන ආඩම්බරේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    GoV hospital wala OPD eka open dawasata peya hatharai :lol:

    :lol::lol:මම කිව්වේ එහා ගෙදර සිරියාවතියි පහල ගෙදර කමලාවතියි උඩහා ගෙදර ඥාණවතියි එක්ක ලිඳ ලඟ රෙදි අපුල්ලන ගමන් උඹ ඕපදූම කතා කරලා අහුල ගන්නේ කෑලි කෑලිනේ හොනා ඊට පස්සේ හිතනවා ආහ් ගමේ ඉන්න ලොකුම අබිලින් මමනේ කියලා. චීත්තලතා :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඊට පස්සෙ කියනවා saitm වගේ ආයතන තව පටන් ගන්න ඕන කියලා.:cool:
    :angry::angry::angry:

    පුද්ගලික කැම්පස් පටන්ගත්තම නිදහස් අධ්‍යාපනෙ නැතිවෙනවලු:P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    පිස්සුද පිස්සුද පිස්සුද උඹට උන් ප්‍රයිවට් කරකර මිනිස්සු හූරගන කන්නේ ඒ මදෑ. අනික පිටරට වගේ හොරිකඩ ලංකාවේ පිං දොස්තරලට මහ ලොකුවට වැඩක් තියේයෑ. කරන්නෙම අයිස් ගහන එකනේ. ඕකුන්ට ඔයත් වැඩියි මාසෙට රුපියල් 10 000 ක් දුන්නම හොඳටම් ඇති කාලකණ්ණි හැත්ත. :angry::angry::P

    බලන්නකෝ අපේ ක්‍රිකට් ටීම් එක අම්බේ අපිට තියන ආඩම්බරේ. :lol::lol:

    අපේ ජාතික ගීය මතක් උනා

    මේ රටේ මිනිස්සු.. තනිකර කෙලින්නෙ පිස්සු
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    මූලික වැටුප බොල වැඩි කරන්නෙ
    දැන් එල්ලල තියෙන දීමනා එකට දාල මූලික වැටුප විදිහට ගන්නව
    වැඩි වෙන්නෙ රු 400ක් විතර සාමාන්‍යයෙන්

    :yes::yes::yes::yes:
    true. minissu hithanne padi wedi kala kiyala.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඩිස්පැන්සරි දාන්නෙ ඒ පඩිය මදි නිසානෙ
    ඩොකාලට එහෙම ගෙවන්න සල්ලි ගස්වලින් කඩනවද.:lol:

    රට බංකොලොත්
    ආණ්ඩු බංකොලොත්
    මිනිස්සු බංකොලොත්
    අධ්‍යාපනෙ බංකොලොත්

    වෙලා තියෙද්දි ඩොකාලත් බංකොලොත් තමයි ඉතින්:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :angry::angry::angry:

    පුද්ගලික කැම්පස් පටන්ගත්තම නිදහස් අධ්‍යාපනෙ නැතිවෙනවලු:P
    :yes::yes:
    ඔ්වා නම් JVP බංකොලොත් logics:lol::lol:,මම කිව්වේ මේ රටේ පුද්ගලික අධ්‍යාපනය ගැන කතා කළොත් saitm කියන්නේ පුද්ගලික අධ්‍යාපනය කියලා හිතන් ඉන්න සෙට් එකක් ඉන්නවා:yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඩොකාලට එහෙම ගෙවන්න සල්ලි ගස්වලින් කඩනවද.:lol:

    රට බංකොලොත්
    ආණ්ඩු බංකොලොත්
    මිනිස්සු බංකොලොත්
    අධ්‍යාපනෙ බංකොලොත්

    වෙලා තියෙද්දි ඩොකාලත් බංකොලොත් තමයි ඉතින්:P

    අඩුම තරමෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍යය හරි තියෙයියිනෙ..

    කොහොමත් අපේ මිනිස්සු අමුතුම සත්තු ජාතියක්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    පිස්සුද පිස්සුද පිස්සුද උඹට උන් ප්‍රයිවට් කරකර මිනිස්සු හූරගන කන්නේ ඒ මදෑ. අනික පිටරට වගේ හොරිකඩ ලංකාවේ පිං දොස්තරලට මහ ලොකුවට වැඩක් තියේයෑ. කරන්නෙම අයිස් ගහන එකනේ. ඕකුන්ට ඔයත් වැඩියි මාසෙට රුපියල් 10 000 ක් දුන්නම හොඳටම් ඇති කාලකණ්ණි හැත්ත. :angry::angry::P

    බලන්නකෝ අපේ ක්‍රිකට් ටීම් එක අම්බේ අපිට තියන ආඩම්බරේ. :lol::lol:

    ඔවු නෙද බන් කොල්ලො උඹ කියන එවා පිලිගන්නෙ නැ කියලා මානසිකව නට්ටන් වෙලා හිටියා නෙද , තෙරුම් ගනින්කො උම්බ ගොන් පඩියා වගෙ දන්න එකටයි නොදන්න එකටයි විකාර කියුවට කොල්ලො දන්නවනෙ උම්බ දන්න දෙයක් නැ කියලා , බෙහෙත් ගැන කියන එකෙක් වැඩ කැළි ගැන කියුවහම කොල්ලො දන්නවා ගොනා තප්පුලනවා කියලා , උබලා වගෙ ගොන් හුත්තලා නිසා තමයි ලංකාව වගෙ රටවල් මෙවගෙ නට්ටන් වෙලා තියෙන්නෙ , බෙහෙත් දෙන එකා කොල්ලන්ට වැඩ කැළි ගැන කියලා කොල්ලෝ ඒවා පිළිගන්නේ නැලු :lol: අහපන් ගෑනිගෙන් එ කිවත් උඹව trust කරනවද කියලා
    ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ ජාතික ගීය මතක් උනා

    මේ රටේ මිනිස්සු.. තනිකර කෙලින්නෙ පිස්සු

    මේ ත්‍රෙඩ් එකෙත් පොඩ්ඩක් මුල ඉඳන් අගට කියෝගෙන වරෙන්කෝ උඹටම බලාගන්න පුලුවන් අම්බෝ මුන්ට තියෙන දැනුම.

    ඉතින් ලංකාව ගැන අහන්න දෙයක් නෑ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඔවු නෙද බන් කොල්ලො උඹ කියන එවා පිලිගන්නෙ නැ කියලා මානසිකව නට්ටන් වෙලා හිටියා නෙද , තෙරුම් ගනින්කො උම්බ ගොන් පඩියා වගෙ දන්න එකටයි නොදන්න එකටයි විකාර කියුවට කොල්ලො දන්නවනෙ උම්බ දන්න දෙයක් නැ කියලා , බෙහෙත් ගැන කියන එකෙක් වැඩ කැළි ගැන කියුවහම කොල්ලො දන්නවා ගොනා තප්පුලනවා කියලා , උබලා වගෙ ගොන් හුත්තලා නිසා තමයි ලංකාව වගෙ රටවල් මෙවගෙ නට්ටන් වෙලා තියෙන්නෙ , බෙහෙත් දෙන එකා කොල්ලන්ට වැඩ කැළි ගැන කියලා කොල්ලෝ ඒවා පිළිගන්නේ නැලු :lol: අහපන් ගෑනිගෙන් එ කිවත් උඹව trust කරනවද කියලා
    ;)

    ආහ් ඊයේ රිද්දගත්තුවට දුවගෙන ආවද. වෑන් තියෙන්නේ මාලු ගේන්න කියපු එකා. එකම පටිය අතුල්ලන උන් එක්ක කතා කරලා වැඩක් නෑ මොලේ පොඩියිනේ. ඉගෙනගෙන එන්න. :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අවස්ථා සම්බන්ධේ පොඩ්ඩක් ගලපපන් බලන්න :P

    මම උබලට කමෙන්ට්ස් දාන්න කැමති නෑ පරන තරහවල් පිරිමහගන්න හදනව කියලා කියන්න පුලුවන් නිසා. .
    ඒත් මෙතනදි පොඩි දෙයක් කියන්නම්. . ඕනම ආයතනයක් පාඩු පිට දුවනවනම් මුලින් කල යුත්තේ ඒ පාඩුව අඩුකරගන්න හා ලාබ ලබන්න වැඩ කරන එක. .
    ඉටපස්සෙ පුලුවන් සේවකයන්ගේ පඩි වැඩ කරන්න. .
    නය ගෙවන්නත් නය අරගෙන තවත් පඩි වැඩි කලොත් වෙන්නේ තවත් බඩුමිල වැඩිවෙන එක. .
    ඒ කියන්නේ අපිට 5000ක් පඩි වැඩිවුනා කියලා හිතමුකෝ ඒ වැඩිවුන ගාන නාමික අගයක් පමනක් වෙනවා. . උදාහරනෙකට 30ක් පඩි ගන්න කෙනා 35ක් පඩි ගත්තත් කලින් 30ට ගත්ත බඩුටික ගන්න 35ක් ගෙවන්න වෙනවා. .
    ඔතනදි ගොඩක්ම අසාදාරනය වෙන්නේ පුද්ගලික සේවකයන්ට. . උන්ට තව තවත් පඩියෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා. .
    රජගේ සේවකයන්ගේ වැටුප්වල විශමතා වෙනස් කරගන්න එක වෙනම කතාවක් මම පොදුවේ මේ අදහස කිව්වේ. .

    වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. .
    වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .
    අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා ඒ තර්කෙත් අසාර්තක වෙනවා. .
    රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .
    අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ. . ඔහොම තර්ක කලාම තව තවත් උබට විරුද්දව කමෙන්ට්ස් වැටෙන එක විතරයි වෙන්නේ. .
    තරහෙන් කියන දෙයක් නෙවෙයි මචන් මද්යස්තව හිතලා කිව්වේ. .
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    ලොල්. අර කිතුලට නැග්ග එකාටත් තිබ්බනේ කියන්න මොකක්ද මන්දා හේතුව. එතකොට ප්‍රයිවට් වල ඔපරේශන් කරගෙන කෙලවෙලා ICU දාන්න උනොත් රජයේ ඉස්පිරිතාල වලට ට්‍රාන්සර් අරන් එන්නේ මොකද දන්නේ නෑහ්. එහෙමත් නැත්නම් ප්‍රයිවට් පෙන්නලා සීසර් කරගන්න පිං ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්නේ මොකද දන්නේ නෑ. කිතුලට නැග්ගේ උඹ තණකොළ කන්න නේද ආහ්??? කෑවට කමක් නෑ උම්බෑඅ කියනවා නෙමෙයි. :lol::lol:

    රජයෙන් දෙන පඩිය අරන් අරින්න එන්නේ අහිංසක මිනිස්සුන්ටමයි ..ටග් ගලා ඩිස්පෙන්සරියට යාගන්න බලන්නේ වෙලාවටත් කලින් .මිනිස්සු උන්නද මලාද , මැරුණද ..උන්ට වැඩක් නැ ..මඩිය තද කරගන්න ඩීස්පෙන්සරියට පැන ගන්න තිබ්බනම් ඇති ..ලංකාවේ ඉන්න හොර දොස්තරලා රට කට එහෙම ගියොත් දත් නැතුව බත් කන්න වෙන්නේ ..ඒකයි ගොඩක් උන් මෙහෙට වෙලාම ඉන්නේ :lol: