what is a vehicle permit ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා වාහන permit එකක් කියන්නේ මොකද්ද ?

    මන් අහලා තියෙනවා සමහර ය කියනවා permit එකකට වාහන ගේනවා ..ඔයවගේ කතා ,,

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රජයේ හිගන පඩියට වැඩ කරන ඩොක්කුන්ට, ඉන්ජොන්ට, ලෝ කාරයන්ට, එකවුන්ටන් වැනි උන්ට වෘත්තිය ගරුත්වය තබා ගැනීමට, උන්ට බස් එකේ ගොස් ලෙඩ්ඩුන්ට බේත් දෙන්න බැරි නිසා වැනි කාරනා නිසා , ඔවුන්ට තමන්ට වාහනයක් ආනයනය කර ගැනිමට අවසර පත්‍රයක් ලබා දේ, මෙහිදි ඔවුන්ට කලින් 50% ක බදු සහනයක් , වෙවින් ඕෆ් එකක්, සහ දැනට එය 65% ක්
    මෙහිදි උදා,
    Axio car tax 3700000 k පමනය, permit holder කෙනෙක් නම් ගෙවිය යුත්තෙ රු 1295000 කි.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    රජයේ හිගන පඩියට වැඩ කරන ඩොක්කුන්ට, ඉන්ජොන්ට, ලෝ කාරයන්ට, එකවුන්ටන් වැනි උන්ට වෘත්තිය ගරුත්වය තබා ගැනීමට, උන්ට බස් එකේ ගොස් ලෙඩ්ඩුන්ට බේත් දෙන්න බැරි නිසා වැනි කාරනා නිසා , ඔවුන්ට තමන්ට වාහනයක් ආනයනය කර ගැනිමට අවසර පත්‍රයක් ලබා දේ, මෙහිදි ඔවුන්ට කලින් 50% ක බදු සහනයක් , වෙවින් ඕෆ් එකක්, සහ දැනට එය 65% ක්
    මෙහිදි උදා,
    Axio car tax 3700000 k පමනය, permit holder කෙනෙක් නම් ගෙවිය යුත්තෙ රු 1295000 කි.

    thank you very much මචන් නොදන්නා දෙයක් කියල දුන්නට :)