රජයේ හිගන පඩියට වැඩ කරන ඩොක්කුන්ට, ඉන්ජොන්ට, ලෝ කාරයන්ට, එකවුන්ටන් වැනි උන්ට වෘත්තිය ගරුත්වය තබා ගැනීමට, උන්ට බස් එකේ ගොස් ලෙඩ්ඩුන්ට බේත් දෙන්න බැරි නිසා වැනි කාරනා නිසා , ඔවුන්ට තමන්ට වාහනයක් ආනයනය කර ගැනිමට අවසර පත්රයක් ලබා දේ, මෙහිදි ඔවුන්ට කලින් 50% ක බදු සහනයක් , වෙවින් ඕෆ් එකක්, සහ දැනට එය 65% ක්
මෙහිදි උදා,
Axio car tax 3700000 k පමනය, permit holder කෙනෙක් නම් ගෙවිය යුත්තෙ රු 1295000 කි.