බැඳුම්කර මගඩිය
උඹලාට හිතෙන්නෙ නැද්ද බැඳුම්කර කෙස් එක මෛත්‍රි හීන් නූලෙන් දෙන ගෙමක් කියලා.
හොරකම නෙමෙ එක මෙච්චර විභාග කරන එක
මෛත්‍රී මහින්දට ද්‍රොහී උනත් පක්ෂෙට ආදරෙයි .මොකද මිනිහා අවුරුදු 40 ක් දෙශපාලනය කරපු පක්ෂෙ.
මිනිහාට යු ඇන් පි එකෙ එවුන්ගෙ ක්‍රියාකලපය එක්ක කළකිරීමකින් ඉන්නෙ. බලපන් මෙ බැඳුම්කර කෙස් එකෙ ලොකු චොදනා සෙරම යු ඇන් පි ප්‍රභලයන්ට යන්නෙ.
හිටං පඹයා උනාට හීන් නූල් කාරයෙක් .අච්චර ප්‍රභල මහින්ද එක්ක ආප්පෙ කාලා පහුවෙන්දා මාරු වෙච්චි එකාට යු ඇන් පී එකට ගෙමක් දෙන එක ලොකු දෙකුත් නෙමෙ .
රනිල් ඔය කියන තරම් මොළයක් නෙමෙ මට හිතෙනව දැන් .
රනිල් මොළයක් වෙන්නෙ අපෙ රටෙ උන්ට වැඩිය ඉංග්‍රිසි බැරි නිසාත් රොයල් ගිය උන් අඩු නිසාත් පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරය ලොකු උගත් කමක් නැති නිසාත් රනිල්ගෙ රොයල් ඇඩ් සහ ඉංග්‍රිසි වලට පදිරි. එකයි පොර මොළයක් වෙන්නෙ.
එත් මොළෙටත් කෙලවෙනව මෙ බැඳුම්කර කේස් එකෙන්.
උඹලාගෙ අදහස මොකක්ද ?

Last edited:
බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ. 