බැඳුම්කර මගඩිය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    බැඳුම්කර මගඩිය

    උඹලාට හිතෙන්නෙ නැද්ද බැඳුම්කර කෙස් එක මෛත්‍රි හීන් නූලෙන් දෙන ගෙමක් කියලා.

    හොරකම නෙමෙ එක මෙච්චර විභාග කරන එක

    මෛත්‍රී මහින්දට ද්‍රොහී උනත් පක්ෂෙට ආදරෙයි .මොකද මිනිහා අවුරුදු 40 ක් දෙශපාලනය කරපු පක්ෂෙ.
    මිනිහාට යු ඇන් පි එකෙ එවුන්ගෙ ක්‍රියාකලපය එක්ක කළකිරීමකින් ඉන්නෙ. බලපන් මෙ බැඳුම්කර කෙස් එකෙ ලොකු චොදනා සෙරම යු ඇන් පි ප්‍රභලයන්ට යන්නෙ.
    හිටං පඹයා උනාට හීන් නූල් කාරයෙක් .අච්චර ප්‍රභල මහින්ද එක්ක ආප්පෙ කාලා පහුවෙන්දා මාරු වෙච්චි එකාට යු ඇන් පී එකට ගෙමක් දෙන එක ලොකු දෙකුත් නෙමෙ .
    රනිල් ඔය කියන තරම් මොළයක් නෙමෙ මට හිතෙනව දැන් .
    රනිල් මොළයක් වෙන්නෙ අපෙ රටෙ උන්ට වැඩිය ඉංග්‍රිසි බැරි නිසාත් රොයල් ගිය උන් අඩු නිසාත් පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරය ලොකු උගත් කමක් නැති නිසාත් රනිල්ගෙ රොයල් ඇඩ් සහ ඉංග්‍රිසි වලට පදිරි. එකයි පොර මොළයක් වෙන්නෙ.
    එත් මොළෙටත් කෙලවෙනව මෙ බැඳුම්කර කේස් එකෙන්.

    උඹලාගෙ අදහස මොකක්ද ?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ.

    එකට හිටපු මහින්දට ගේම දුන්න එකාට රනිල් ගේමක් නෙවේ :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    :yes: බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ.

    එකට හිටපු මහින්දට ගේම දුන්න එකාට රනිල් ගේමක් නෙවේ :yes:

    awurudu ganak ekata hitapu mahindata kelwapu maithrita
    ranilta kelawana eka echchara deyak neme

    දුමින්ද දිසානායකලා වගෙ උන් සහ ඇතැම් පාරම්පරික නිදහස් පක්ෂිකයො කැමති මෛත්‍රීම ජනාධිපති වෙනවනම් .මොකද මහින්ද එයාගෙ පවුලෙ අයටයි විමල් ,ගම්මන්පිළ වගෙ පක්ෂෙන් පිට එවුන්වයි නෙ ලොකු කරගන්නෙ.

    ඒ ව්ගෙම සමහරක් අය කැමති මහින්දගෙ කෙනෙක් බලයට එනවානම් .
    එකම බාධකෙ යු ඇන් පි එක.
    එකට තමා මෙ ගෙම දෙන්නෙ ටිකෙන් ටික .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    මය්ට්‍රි ගේ ගේමක් වෙන්න ඕනා ඕකට රවී සර් ව පැටලුවේ
    පැටලෙව්වෙ එක නම් දන්නෙ නැහැ. එත් මෙක ඇදන් යන්නෙ ඇයි මෙච්චර ?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    පැටලෙව්වෙ එක නම් දන්නෙ නැහැ. එත් මෙක ඇදන් යන්නෙ ඇයි මෙච්චර ?

    ඇදන් යන්නේ නං පොර ක්ලින් කියල පෙන්නන්න. පස්සේ unp එකෙන් ඩිවෝස් වෙද්දී මේක ලොකු රිසන් එකක් විදිහට කියන්න පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mata nam hithennema mahinda + my3 ekatui kiyala. (welawakata mahinda +ranil kiyalath :lol: )

    eka neweyi. me video eke Ajith Perera kiyanne mokakda ban?
    uge karya mandale katawak adala kiyanne :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇදන් යන්නේ නං පොර ක්ලින් කියල පෙන්නන්න. පස්සේ unp එකෙන් ඩිවෝස් වෙද්දී මේක ලොකු රිසන් එකක් විදිහට කියන්න පුළුවන්

    mata hithenawa already e thanata awilla kiyala.
    chande enakota my3+mahinda ekatu wei wathda :D

    My3 ta chanda padanamak one
    mahindage parana scene beragena daruwanta anagatayak one :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City

    mata nam hithennema mahinda + my3 ekatui kiyala. (welawakata mahinda +ranil kiyalath :lol: )

    eka neweyi. me video eke Ajith Perera kiyanne mokakda ban?
    uge karya mandale katawak adala kiyanne :baffled:

    ajith-perera.jpg

    2Q==
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    කොප් කමිටු වාර්තාව පාර්ලිමෙන්තුවට එන්නත් කලින් විසුරුවෙ රනිල් බෙරන්න නෙවෙද හිටං..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    eka thamai bung maatha ada hithuwe.. phone covnersation records adala hena sarata yanawa ne. meka kata hari ona heli karanna. nattham ithn govt eke power eken oka wahanawa kiyanne deyak newei ne ada kaale.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City

    mata hithenawa already e thanata awilla kiyala.
    chande enakota my3+mahinda ekatu wei wathda :D

    My3 ta chanda padanamak one
    mahindage parana scene beragena daruwanta anagatayak one :baffled:
    එක තමා මාත් කියන්නෙ.
    මෙක මුන් හීන් නූලෙන් දෙන් ගෙම් එකක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    කොප් කමිටු වාර්තාව පාර්ලිමෙන්තුවට එන්නත් කලින් විසුරුවෙ රනිල් බෙරන්න නෙවෙද හිටං..
    රනිල්ව බෙරන එක ගැන නම් මට ක්ලික් උනෙ නැහැ. කොහොමත් කවුරුත් හිරෙ යන්නෙ නැහැ, මෙකෙන් බලපොරොත්තු වෙන්නෙ ජනතා අප්‍රසාදය ඇති කරවන් එක යු ඇන් පි එක ගැන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland

    mata hithenawa already e thanata awilla kiyala.
    chande enakota my3+mahinda ekatu wei wathda :D

    My3 ta chanda padanamak one
    mahindage parana scene beragena daruwanta anagatayak one :baffled:

    හිටන්ට දැන් චන්ද පදනමක් නෑ හරියට සරත් ෆොන්සේකට වෙච්චි දේ වෙලා තින්නේ. ඉතිං පොර බලන්නේ මහින්දගේ ඇඟේ එල්ලෙන්න.

    රනිල බලන්නේ මහින්ද වෙනම, හිටං ඇතුළු සෙට් එක වෙනම චන්දෙට දාල උගේ ගොඩ වැඩි කරගන්න

    මහින්දට ඕනා හිටන්ගේ දෑත් ශක්තිමත් කරන ගමන් පරණ කේස් වලින් බේරෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටන්ට දැන් චන්ද පදනමක් නෑ හරියට සරත් ෆොන්සේකට වෙච්චි දේ වෙලා තින්නේ. ඉතිං පොර බලන්නේ මහින්දගේ ඇඟේ එල්ලෙන්න.

    රනිල බලන්නේ මහින්ද වෙනම, හිටං ඇතුළු සෙට් එක වෙනම චන්දෙට දාල උගේ ගොඩ වැඩි කරගන්න

    මහින්දට ඕනා හිටන්ගේ දෑත් ශක්තිමත් කරන ගමන් පරණ කේස් වලින් බේරෙන්න

    exactly :yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    :yes: බැඳුම්කර කේස් එක මෙහෙම හෙමිට ඇද ඇද ගිහින් 2020 ලංවෙද්දි ෂොට් එක දෙන්න බැරි නෑ ලොකු ලොකු අලි කකුල් ඔක්කොටම UNP එක හතරගාතෙන් වැටෙන්න. රනිල්ට උනත් ඔය කොනකින් මොකක්හරි කොක්කක් වැටෙන්න පුළුවන් අහක හිටපු රවී මාට්ටු උනා වගේ.

    එකට හිටපු මහින්දට ගේම දුන්න එකාට රනිල් ගේමක් නෙවේ :yes:

    UNP එකා එකා ශේප් එකේ හලන සින් එකක් තියේන්නේ..... සිරා ඈගට නොදැනි ගේම් එක දෙන්නේ..... UNP අලුත් සෙට් එක පට පට ගාලා සල්ලි හොයන්වා..... උං දන්නවා ආයෙත් නො චන්ස් කියලා.....