https://twitter.com/Damith1994/status/932580642730082304
Streamable Mirror
Meka dakkada Chamara Silva ge shot eka

Streamable Mirror
Meka dakkada Chamara Silva ge shot eka




https://twitter.com/Damith1994/status/932580642730082304
Streamable Mirror
Meka dakkada Chamara Silva ge shot eka![]()

බොගක් සෙට් වෙලාද කොහෙද පොර ඉදල තියෙන්නේ 

https://twitter.com/Damith1994/status/932580642730082304
Streamable Mirror
Meka dakkada Chamara Silva ge shot eka![]()



බොගක් සෙට් වෙලාද කොහෙද පොර ඉදල තියෙන්නේ

|||෴![]()
Sri Lanka Tour of... 11-20-2017 06:29 PM ane nikan pala ban..joke noda
|||෴![]()
Sri Lanka Tour of... 11-12-2017 01:55 PM Ane pala radical ponnaya tho danna labba.
කවුද බං මේ?
මොකද්ද බං අවුල?
මේවාටත් රෙප් කපනවද?
කෙලින්ම ඇවිල්ලා ත්රෙඩ් එකේ කියපන්කෝ කොන්දක් තියෙනම්..
කාලකණ්ණි..

itin muta fix kala kiyala chodana nawothne pudume


අඩෝ සිරාවට බන් අවුට් වෙනවා කියල ඔහොමත් අවුට් වෙනවද, ඇන්ජලෝ වගේ කෙලින් බෝලේ කපලා කකුලේ වත් වද්දගන්න එපැයි


https://twitter.com/Damith1994/status/932580642730082304
Streamable Mirror
Meka dakkada Chamara Silva ge shot eka![]()







අපේ අතේ තිබ්බ මැච් එක අමාරුවෙන් ඩ්රෝ කරගත්තා..
අපේම රටේ පැරදිලා එහේ ගිහින් ඩ්රෝ කරගත්ත එකම මදෑ..
ඊයේ අන්තිම සෙශන් දෙකෙන් තමයි මැච් එක ගියේ..
මේ ටීම් එකම දෙවනි මැච් එකට ගහයි..
සමහරවිට නුවන් ප්රදීප් එන්න ඉඩ තියෙනවා..
දිමුත්, චන්දිමාල් අවුට් වෙන්නෙම එකම විදියට..
සමරවීරට ලොකු දෙයක් කරන්න වෙනවා ඒක හදන්න..
අපේ ගොඩක් බැටාලා දන්නේ නැහැ ගහන්න ඕන මොකටද ලීව් කරන්න ඕම මොකද්ද කියලා..
තිරිමාන්න වන්ඩේ වල බෝල කනවා, ටෙස්ට් වල විකට් එක තියාගන්න ඕන බෝල වලට පෝක් කරනවා..
සදීරට අනිවා තව චාන්ස් එකක් දෙන්න ඕන..
උන්න හැටියට මලා මදෑ..
දික්කා තමයි දික්කා.. ඌ නම් යකාගේ පොරක්..
ඌ කියනවා චන්දිමාල්ට අර වලිය අස්සේ " උන් උන්ගෙම කාලේ කා ගන්නවා " කියලා..
ග්රවුන්ඩ් එකේ හිටපු අනිත් 14දෙනාටම ස්පොට් උනේ නැති නෝ බෝල් එක ඌට ස්පොට් වෙලා ඌ 6ක් ගැහුවා..
ඌ තව ටිකක් කලබල ගතිය හදාගන්නව නම් කොයිතරම් වටින ප්ලේයර් කෙනෙක් වෙයිද..
Muu paw kiyalath hithenawa bn
Maara guu willak
Ape un meyaka wenuwen wath sellam karanna onee![]()


තිරිමාන්න ගැන නම් මගේ කැමැත්තක් නෑ. .

kotaa ta kochchara chance dunnada bn sadeera ya kotaa wenuwata eka chance ekak deela eliyata daala nam wadak naasadeera ta ethana settle wenna thawa chance denna ona mama nan hithanne

video link nedda ban... patta atal ekane wela tinneබැලුවේ නැද්ද?
22/4ක් ගිහිල්ලා තියෙද්දි ඌ ආවේ..
ආපු වෙලාවෙ ඉදලා අරුන් කෙටුවා..
6කුත් ගැහුවා..
පස්සේ ශාමි දුවන් එද්දි දික්කා නැවැත්තුවා,
ආයේ රෙඩි නැතුව හිටියම ශාමි ගේම ඉල්ලුවා,
ඒකට කෝලිත් සෙට් උනා,
එතනම විනාඩි 3-4ක් ඉවරයි,
අරූ කියනවා චන්දිමාල්ට උන්ගෙ කාලේ උන්ම කනවා කියලා..
රසල් ඒක ඉංග්රීසියෙන් කිව්වා..
ඊට කලින් ලෙග් එකේ පිටිපස්සේ 3ක් දාලා ඉද්දි ඌ ශෆල් කරලා 6ක් ගහලා අම්පයර්ට පෙන්නුවා..
පස්සේ නෝබෝල් දුන්නා..
කාටවත් මීටර් උනේ නැහැ ඒක..
ශාමි ෆුල් ගේම ඉල්ලුවා..
දිකා අතින් පල පල කියලා වගේ සිග්නල් එකක් දුන්නා..
පට්ට ආතල් බං ඒ ගේම..