ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Niyamai Teryoooo... kalekin me patte awe kattiya saahena dura gihillanee..
    jaya weevaaaa.....!!!!:yes::yes::yes:

    බොහෝම ස්තුති TDI අයියා......:):):):):):):) THREAD එකට එන්නෙම නැද්ද දැන්??:no::no::no:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ela.. Thanks mchn. Twin engin vala aulak thiyenava kiyala kiyanne. Eka thama aula bn.

    මං නම් එහෙම අහලා නෑ මචං
    බලමු කට්ටියගෙ අදහස්

    800px-Honda_VTR_250cc_a%C3%B1o_1999.JPG

    OR

    1230_0.jpg

    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Hornet book

    උදව්වක් ඕනි ! පුළුවන් නම් කොරන්න අයියලා :yes:

    මට Hornet CH100 book එකක් හොයලා දෙන්නකෝ.අපේ කොල්ලෙක් කිරි කිරි ටෝයියක් ගේනවා unregistered :P පුළුවන් නම් ??? :rofl::love:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ශිංහලූ.මම ලිස්සලා වැටුනා.හෙඩ් ලයිට් කවරයයි සිග්නල් ලයිට් එකයි කැඩුනා.:(:(:(:(

    හෆොයි... :baffled:

    උඹට මොකද උනේ ? තුවාලද ?

    කොහොමද ලිස්සුවෙ ? ඔයිල් පාරක් වත් තිබුනද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෆොයි... :baffled:

    උඹට මොකද උනේ ? තුවාලද ?

    කොහොමද ලිස්සුවෙ ? ඔයිල් පාරක් වත් තිබුනද ?

    ඉස්සරහින් ගිය බස් එක බාගෙට හරවලා නැවැත්තුවා.මම හිතුවේ ඒකා සම්පූර්ණයෙන්ම හරවයි කියලා.මම මූ නවත්තපු ගමන් බ්‍රේක් ගැහුවා.ඉස්සරහා බ්‍රේක් තදට වැදුනා.වැස්සත් එක්ක නිසා බයික් එක ලිස්සුවා.

    මට නම් සීරුමක් වත් නෑ.බයික් එක තමා.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඉස්සරහින් ගිය බස් එක බාගෙට හරවලා නැවැත්තුවා.මම හිතුවේ ඒකා සම්පූර්ණයෙන්ම හරවයි කියලා.මම මූ නවත්තපු ගමන් බ්‍රේක් ගැහුවා.ඉස්සරහා බ්‍රේක් තදට වැදුනා.වැස්සත් එක්ක නිසා බයික් එක ලිස්සුවා.

    මට නම් සීරුමක් වත් නෑ.බයික් එක තමා.

    බයික් එක නම් හදාගන්න පුළුවන්නේ :dull:

    උඹට හානියක් නැති එක ලොකු දෙයක් :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උදව්වක් ඕනි ! පුළුවන් නම් කොරන්න අයියලා :yes:

    මට Hornet CH100 book එකක් හොයලා දෙන්නකෝ.අපේ කොල්ලෙක් කිරි කිරි ටෝයියක් ගේනවා unregistered :P පුළුවන් නම් ??? :rofl::love:
    පොත් තමා පුතා ප්‍රශ්ණේ
    :confused::confused:
    ශිංහලූ.මම ලිස්සලා වැටුනා.හෙඩ් ලයිට් කවරයයි සිග්නල් ලයිට් එකයි කැඩුනා.:(:(:(:(
    උබ දැනට දෙපාරක් වැටුනා නේද.
    යකූ පරිස්සමින් පැදපිය

    • Like
    Reactions: Rockstar Athelete

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොත් තමා පුතා ප්‍රශ්ණේ
    :confused::confused:

    උබ දැනට දෙපාරක් වැටුනා නේද.
    යකූ පරිස්සමින් පැදපිය

    ඔය පළවෙනි පාර බන්.කලින් බයික් එකෙන් වැටිලා/හැප්පිලා නෑ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය පළවෙනි පාර බන්.කලින් බයික් එකෙන් වැටිලා/හැප්පිලා නෑ

    ඇයි බං උබලෑ අර බොරලු පාරකට හරවන්න ගිහින් ඉස්සරහා බ්‍රේක් ගහලා වැටුනා කිව්වෙ
    :lol::lol::lol: