ලබන මාසෙ Thailand යනව සින්හලු දවස් 8ක් වගේ. Flight tickets book කලා. දැන් යන තැන් ප්ලෑන් කරනව. Thailand ගිය සින්හලුන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් බෙදාගමු ඉස්සරහට යන්න ඉන්න අයටත් පහසු වෙයි.
දැනට ප්ලෑන් කරන් ඉන්නව මේ මේ තැන් වල යන්න.
Grand Palace
Wat Arun පන්සල
Dream World
SEA life Aquarium
Madame Tussauds
Floating Market (Dammnoen Saduak)
Flowrider
Ice Skating
Chatuchak Weekend Market
Pattaya Cartoon Network Theme park
Trickeye 3D museum
86 floor revolving restaurant
Phuket
- James Bond Island kayaking
- Flying Hanuman Zipline
ඔයගොල්ලො ගිය තැන් වගේම අදාල දේවල් සාමාන්‍යයෙන් කරන්න යන වෙලාව එක්කම පොඩ්ඩක් බෙදාගමු.

තව යන්න හොඳ තැන් මොනවද..
ප.ලි - නළඟනන් වෛශ්‍යාවන් ඇසුර අකැපයි. යාලුවො සෙට් එක යන්නෙ. කෙල්ලොත් යනව


.බම්ප්.

