මචන් December වල නම් Bangkok නියමයි. ටිකක් වියදම වැඩියි. Terminal 21 එකත් උබේ ලිස්ට් එකට add කරගනින්. Cameras , Laptops සහ Tech ගැජට් ගන්න බලනවනම් Pantip Plaza එක පැත්තෙත් ගිහිල්ල බලන්න.
උබට තායි උන් ගෙන් හොද පිළිගැනීමක් ගන්න ඕන නම් මෙන්න මේ වචන ටිකත් පුරුදු වෙලා එන්න.
සවාදි කාබ්. (ආයුබෝවන් වගේ තමයි, දවසේ ඕනෑම වෙලාවක කියන්න පුළුවන්)
කොප් කුන්ග් කාබ් (ස්තුතියි)
කින් කාව් (බත් කමු)
දායි (Yes / ඔව්)
මෙදායි (No / නැත)
මෙහේ අය අතුරු පාරට English වලින් නමේ board ලෑල්ල ගහනකොට "avenue" කියල ලියන්නෙ නෑ. එයාල තායි වචනයම English වලින් ලියනව. තායි වලින් සොයි "Soi" කියල තමයි අතුරු පාරට කියන්නෙ.
ප්රධාන පාරට කියන්නෙ තැනොන් "Thanon" කියල. Google Map එකෙත් තියෙන්නෙ මේ විදියට.
තව ගණන් කරන විදියත් ටිකක් ඉගෙන ගෙන එන්න. එතකොට මුදල් ගණන් තේරුම් ගන්න පහසුයි.
10 THB - සිප් බාත්
20 THB - ඊසිප් බාත්
50 THB - හාසිප් බාත්
100 THB - නුන්ග් රෝයි බාත්
500 THB - හා රෝයි බාත්
උබලට හදිසියේ මග තොටදී පොඩි හෙල්ප් එකක් ඕන වුන ගමන් University students ලාගෙන් අහපන්. 50% වැඩි පිරිසකට English තේරුම් ගන්න පුළුවන්.
Uni කෙල්ලො නම් හරිම පහසුවෙන් අදුන ගන්න පුළුවන්. එයාල මෙන්න මේ වගේ.
![]()
ඔය උබ කියන අකැප දේවල් මෙහේ තියෙන්නෙ රෙඩ් ලයිට් දිස්ත්රික්ක වල. නානා ප්ලාස එකේ තමයි වැඩිපුර තියෙන්නෙ. උබල ඔය සෝයි කව්බෝයි එක පැත්තෙවත් යන්න එපා.
තව දෙයක්අපිට BKK වල පාරෙදි හමුවෙන 100 දෙනෙකුගෙන් 3 දෙනෙකු HIV infected කියලත් හොදින් මතක තියාගන්න.
සුබ ගමන්!
Ammo godak wisthara thiyanawa. Thank you machan


අපිට BKK වල පාරෙදි හමුවෙන 100 දෙනෙකුගෙන් 3 දෙනෙකු HIV infected කියලත් හොදින් මතක තියාගන්න.
main land inna epa wadak na
one day tour ekak dapan maya bay and other island walata 

aniwa Phuket palayan 
