ඒ උනාට මචන් මගේ ලිමිට් එක 70 kmph තමා.එකෙනුත් 60 kmph වලට වඩා යන්න උත්සහ කරන්නේ නෑ.
මාත් ඔය ගාන තමයි.නෝමල් 60 යි.
ඒ උනාට මචන් මගේ ලිමිට් එක 70 kmph තමා.එකෙනුත් 60 kmph වලට වඩා යන්න උත්සහ කරන්නේ නෑ.
සිග්නල් ලයිට් එකක් 1000ක්
යකෝ ප්ලැටිනම් වලින්ද හදල තියෙන්නෙ

ඒක තමයි.හතරම නම් කමක් නෑ.එකක්.උගේ ආච්චිට![]()

උබ හෙල්මටුවක් ගත්තද බං
ඒක තමයි.හතරම නම් කමක් නෑ.එකක්.උගේ ආච්චිට![]()

120/80/17 ටයර් එකක් දැම්මා මගෙ පල්සර් එකට
ඒ ටයර් එක පුදුම ආදරයක් තියෙන්නෙ චේන් ගාඩ් එකට
ඇතිල්ලෙන එකමයි වැඩේ
බැරිම තැන ගාඩ් එක අයින් කරා
180ට වගේ එන හාෆ් චේන් ගාඩ් එක 150ටත් හරියයිද ?
නැත්තං TVS / Honda මොඩල් එකක එන හාෆ් ගාඩ් එකක් හරියයිද ?
ඒක්කො ඔය මොන ගාඩ් එකක්වත් නැතුව ඕපන් තියන්නද ?
මේක දැවෙන පස්නයක් වෙලා තියෙන්නෙ දැං![]()
![]()
![]()
නෑ බන්.ඌ ගාව තිබුනේ ඇඩ් එකේ දාලා තිබුන නිල් පාට එක විතරයි.ඒක දැම්මම ගොනයි මීමයි වගේ.අලුත් ස්ටොක් එකක් එනවලු මේ මාසේ අන්තිම.එතකම් ඉවසනවා

120/80/17 ටයර් එකක් දැම්මා මගෙ පල්සර් එකට
ඒ ටයර් එක පුදුම ආදරයක් තියෙන්නෙ චේන් ගාඩ් එකට
ඇතිල්ලෙන එකමයි වැඩේ
බැරිම තැන ගාඩ් එක අයින් කරා
180ට වගේ එන හාෆ් චේන් ගාඩ් එක 150ටත් හරියයිද ?
නැත්තං TVS / Honda මොඩල් එකක එන හාෆ් ගාඩ් එකක් හරියයිද ?
ඒක්කො ඔය මොන ගාඩ් එකක්වත් නැතුව ඕපන් තියන්නද ?
මේක දැවෙන පස්නයක් වෙලා තියෙන්නෙ දැං![]()
![]()
![]()
හ්ම්ම් දැවෙන ප්‍රස්න.
ගාඩ් එක ගලවලාම දැම්මොත් මොකද?චේක් එකට කෙලවෙයිද

හෆෝ ඕක මහා ලොකු පස්නයක් නෙවෙයිනේ
මම කිව්ව විදියට කරන්න
පොඩි කට්ටක් කන්න ඕන ඉතින්

ආවා අදහසක්.
ටයර් එක චේන් ගාඩ් එකේ ගෑවෙන තැනට වැලි කඩදාසි කෑල්ලක් අලවමු.එතකොට ටයර් එක ගානට මැදිලා සෙට් වෙයි

ගාඩ් එක ගලවලා තමයි දුවන්නෙ දැං.
චේන් එකට කෙල නොවෙන්න තමයි හාෆ් ගාඩ් එකක්වත් දාන්න බැලුවෙ
ඒත් මේකට සෙට් වෙන හාෆ් ගාඩ් එකක් ගැන අදහසක් නෑ
මම එහෙම කරා.ඒත් දශම ගානක ගැප් එකක් එන්නෙ
හුලං එහෙම අඩු උනොත් ආයෙ වදිනවනෙ![]()
එහෙනම් ටයර් එක දශම ගානක් එහාට ඇඩ්ජස්මන්ට් පාරක් දාන්න.
හාල්ෆ් ගාඩ් දාන්නේ පෙනුමට විතරයිනේ. කිසිම ප්‍රොෙටක්ෂන් එකක් නෑ

ඔය ජපන් බයික්වලත් තියෙන්න හාෆ් ගාඩ් දාලා
ඒකේ ඇති වැඩක් නෑ.අපි දවසක් ඇර දවසක් වගේ ඔයිල් දාන්න ඕනි.
Machanla mama me lagadi pulsar 180 k gaththa sale ekakin, M number,, Eke self satart clutch eka na bn motor eka wada, E set eka daganna kiyak withara yaida machanla kick karanna ba bn patta pressure,