බුදුහාමුදුරුවො අහක යන මිනිස්සුන්ගෙ කරුම වලට කරගහන්න ගියෙ නෑ.උන්වහන්සෙ එහෙම උදව්වක් කළානම් මගඵල ලබන්න පිනක් තියෙන කෙනෙකුට විතරයි එහෙම කළේ.උන්වහන්සෙ ජේතවනාරාමෙ වටේම ඉන්න හිඟන්නො ගෙන්නල කන්න බොන්න දුන්නෙ නෑනෙ.

බුදුහාමුදුරුවො අහක යන මිනිස්සුන්ගෙ කරුම වලට කරගහන්න ගියෙ නෑ.උන්වහන්සෙ එහෙම උදව්වක් කළානම් මගඵල ලබන්න පිනක් තියෙන කෙනෙකුට විතරයි එහෙම කළේ.උන්වහන්සෙ ජේතවනාරාමෙ වටේම ඉන්න හිඟන්නො ගෙන්නල කන්න බොන්න දුන්නෙ නෑනෙ.

ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කර වන්නේ වේ"
කියල.
මෙයාට දුන්නොත් පින වැඩියි.... මෙයාට දුන්නොත් පිං අඩුයි... කියලා වර්ගීකරණය කරලා දන් දෙන්න පුලුවන්ද..දානය කාට දුන්නත් දානයමයි නේද..?
මට මතක තියෙන විදිහට යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මගේ ධර්මය අනුගමනය කරන්නෙක් වෙයිද කියලා නේද එන්න ඕන?

උබේ දහම අපිට වැඩක් නෑ. උබේ හිතලුත් අපිට වැඩක් නෑ.හේතුව...
ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....
පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..
උතුම් ක්‍රියාවෙ තමා වැඩිම පින තියෙන්නෙ..
ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කරා වන්නේ වේ"
කියල.
බුද්ධ වචනයයි වටින්නෙ..කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ.. ඒ වගේම ගුණවත් හාමුදුරුවො එහා පැත්තෙ තියාගෙන හම්බෙන පින පැත්තකට දාල හිඟන්න ගැන කරුණාවෙන් හිඟන්නට දානෙ දෙන්න කෙනාට කොච්චර දියුනු හිතක් තියෙන්න ඕනෙද?
එතන එන කුසලය මෛත්‍රී කරුණා පෙරදැරි වූ ප්‍රතිපත්තීමය පිනක්,. ඒක හැම ආමිස පූජාවකටම වඩා බලවත් පිනක්.![]()
කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ.. ඒ වගේම ගුණවත් හාමුදුරුවො එහා පැත්තෙ තියාගෙන හම්බෙන පින පැත්තකට දාල හිඟන්න ගැන කරුණාවෙන් හිඟන්නට දානෙ දෙන්න කෙනාට කොච්චර දියුනු හිතක් තියෙන්න ඕනෙද?
එතන එන කුසලය මෛත්‍රී කරුණා පෙරදැරි වූ ප්‍රතිපත්තීමය පිනක්,. ඒක හැම ආමිස පූජාවකටම වඩා බලවත් පිනක්.![]()
1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න.
ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා.
ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද?
hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද?
2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.
එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව.
කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?


මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්.
1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව.
දෙවෙනි එකේදි ඇත්ත හිඟන්නට දෙන එක පින වැඩි වෙයි,මොකද මහා බ්‍රහ්මයාට සල්ලි වලින් වැඩක් නැති නිසා.
ඒවුනාට කාට කියන්න බුළුවන් නේ බුදුන්ට මල් වලින් වැඩක් නෑ බුදුන්ට මල් පූජා කරන එක පිනක් නෑ කියල?
යම් කිසි කෙනෙක් ඉතා චිත්තප්‍රසාදයෙන් යම් කිසි කෙනෙකුට දානයක් දෙනවනම් ලබන්නාගේ ගුණ මහත්වය අනුව ඒ පින වෙනස් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ
ඒවුනාට කාට කියන්න බුළුවන් නේ බුදුන්ට මල් වලින් වැඩක් නෑ බුදුන්ට මල් පූජා කරන එක පිනක් නෑ කියල?
යම් කිසි කෙනෙක් ඉතා චිත්තප්‍රසාදයෙන් යම් කිසි කෙනෙකුට දානයක් දෙනවනම් ලබන්නාගේ ගුණ මහත්වය අනුව ඒ පින වෙනස් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ
කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ

මටනම් හිතෙන්නේ හිගන්නට දෙන්න ඕන කියලා හිතෙනවනම් ඒක සම්මා දිට්ඨියෙන් තොරවූ සිතක් තමයි එතන ඇති වෙන්නේ.

ලෞකික කරුණාව මෛත්‍රිය සහ ලෝකෝත්තර කරුණාව මෛත්‍රිය කියල දෙකක් තියෙනවා. පෘතක්ජනයෙක් ගේ කරුණාව නිසා ඔහු හිගන්නට කෑම එක දෙයි, ලෝකය , සැප සම්පත් පදනම් කරගෙන තියෙනවා. අරිය උතුමෙක් වඩන මෛත්‍රිය ලොකොත්තරයි නිවන කෙලවර කරගෙන පවතිනවා![]()

ඔතන රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් කාට දානෙ දෙයිද? එයාට කොහොමත් පිනක් හම්බෙන්නෙ නෑනෙ.
එතන වෙන පින ආමිසයට වඩා ප්‍රතිපත්තියට බර පිනක්..
බුදු හාමුදුරුවොම කියල තියනවනෙ සක්වල පුරා බුදු පසේබුදු මහරහතන් වහන්සේලට දෙන දානයට වඩා එක මොහොතක් මෛත්‍රී කරන එක මහා කුසලයක් කියල..
![]()
ප්‍රතිග්‍රාහකයාගේ ගුණ එක සාධකයක් විතරයි.


බුදු හාමුදුරුවො දැන් නෑනෙ. කොහොමද බුදු හාමුදුරුවන්ට මල් පූජා කරන්නෙ?

