~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කෝපි වැඩියෙන් දාලා සීනි අඩුවෙන් දාලා තිත්ත ගතියට බොන්න ඕනි.

සිනි දාන්න එපා.මුලින්ම බොන්න බැ කියලා හිතුනත් එ තිත්ත ගතිය හුරු වෙනකොට හරි යනවා.....
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
    අළුත් සිහිනයක් මට නැද්දෝ
    සුපුරුදු එක සිහිනෙම දැකලා
    සිතේ සතුට ඇත මැකිලා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බලාගෙන සිනි වෙනුවට අරලු දාලා දුන්නොත් කාමරෙ වෙනස් කරගන්න වෙයි.....:P:P:rofl::rofl:

    :baffled:
    eka serayak scl yana kale district tharanga dinala certificate dipu welawaka samaposha eken sponser karala, tea wenuwata kola kenda dunne.mamai thawa kollo tikakui bonna be kiwwama eke inna akkala eka kollekta eka tray ekakin cup eka gane genath 'biwwoth narak wei' kiyala gassala kiyala hinawak dala dunnane. bila iwara wenakan balagena hitiyath ekka